posted Jan 1, 2015, 8:36 PM by ranmini@charliesresearch.com
[
updated Jan 27, 2023, 3:35 PM by Upali Salpadoru
]
 Archimedes 287BC to 212 BCArchimedes of Syracuse 287bc - 212 bc. “Eureka! Eureka!” reverberated in the streets of Syracuse , a historic city on the Italian island of Sicily. The cry came from a bearded man running across the city without a stitch on him. What do the words mean?
| ආකිමිඪීස්
"යුරේකා, යුරේකා " ඉතාලියේ ක්‍රිස්තු පූර්ව දෙවන සිය වසේ සිරාකියුස් නගරයේ වීදියක නැගුන හඪකි.
එය නගන ලද්දේ නග්නව දිවයන පැසුන රවුලක් දරා සිටි සුප්‍රසිද්ධ පඪි රුවනක ගෙනි. |
It means “I’ve found it!” What has he found? This was the man now considered as one of the top ten mathematicians that ever lived. Out of all the pre-Christian scholars, Archimedes happened to be the most popular. Most of what we know about him had come down the ages as anecdotes. Running away naked, hurling away 500 pound loads on to enemy ships, focusing sun light to ignite them, up to the words uttered to his executioner as, “Do not disturb my circles” have been scrolled by the Greek historians only a few centuries after his death.
Syracuse
During the 1st Century BC, Syracuse was a Greek State in Sicily which was ruled by a King named Hiero II. His astronomer Phidias, brought up a gifted lad, probably his son, by the name Archimedes. The young man who has had some training at the renowned cultural citadel at the time, Alexandria, became the Kings adviser on military matters.
Although what he conceived, designed and built brought him an immense popularity, all around the Mediterranean he does not seem to have considered them as really great achievements. From what he had been sending to his contemporaries in Alexandria such as Eratosthenes, He was most concerned about his theoretical work in mathematics.
| එම වදන් වල තේරුම "මම සොයාගතිමි" යන්නය්. කුමක් ද ඔහු සොයාගත්තේ ?
මෙම මනෂ්‍යයා දැන් සළකනු ලබනුයේ ලොව පහල වූ දකෂතම ගණිතක්‍ෂයන් දස දෙනාගෙන් එක් අයෙකු ලෙසටය. ක්‍රිස්තු පූර්ව කාලයෙහි පහල වූ සියළුම පඩිවරු අතරින් ඉතාමත් ජනප්‍රිය පුද්ගලයා මොහුය. මොහු පිලිබදව අපගේ දැනුම ලබා ඇත්තේ ජන ප්රවාදයන්ගෙනි. රාත්තල් 500 කට අධික පාෂාණ සතුරු නැව් දියබත් කිරීමට යොදාගැනීම,හිරු රැස් නැව් මතට නාභිගත වන ලෙස පරාවර්තනය කොට ඒවා ගිනිබත් කිරීම ඒ අතර වෙය්. මේ අතර ඔහුගේ ගෙල සිදි සෙබලාගන් කළ අවසාන අයැදුම "මාගේ වෘතයන් මකන්නට එපා" වැනි සියළුම සිද්ධීන් ඔහු විසූ වසරින් සියවස් කිහිපයකට පසුව ග්‍රීක ජාතිකය්න් විසින් රචිත දැනුම් සම්භාරයට අයත් ය.
සිරාකියුස්
ක්‍රි. පූ. පළමු සිය වසෙහිදී මෙම නගරයෙහි රාජ තාන්ත්‍රණයෙහි වූයේ දෙවන හියරො නම් ග්‍රීක ජාතිකයෙකි. ඔහුගේ ජ්‍යෝතිෂ්‍ය වරයා වූ ෆීදියස් විසින් හදුන්වාදුන් ආකිමිඪීස් නම්තරුණයා ඔහුගේම දරුවෙකු විය යුතුය. එකළ සංස්කෘතිය අතින් අග්‍රස්ථානක පැවති ඇලෙක්සැන්ඪ්‍රියා වේ සාමාන්‍ය පුහුණුවක් ලබා සිටි ඔහු රජ තුමා විසින් යුධ කටයුතු පිලිබද උපදේශක තනතුර ට පත්කරන ලදි.
ඔහුගේ සැලසුම් හා සොයාගැනීම් පිළිබදව මධ්‍යධරනී ප්‍රදේශයෙහි විශාල ප්‍රසිද්දියක් තිබින. එහෙත් ඔහු ඇලෙක්සැන්ඪ්‍රියා වල විසූ පඪිවරුන් සමග සිදු කරන ලද පනිවිඪ වලින් පෙනී යන්නේ ඔහු ඒ පිළිබදව වැඪි තැකීමක්නොකළ බවය. ඔහුගේ බලවත්ම අපේක්‍ෂාව වී ඇත්තේ ගණිතමය සිද්ධාන්තයන් සොයාගැනීමය.
| Some of his theoretical achievements. සය්ද්ධාන්තික සොයාගැනීම් About the Sphere
1. The surface area of a sphere is 4 times the area of a circle that will pass through its centre.
2 .A sphere embedded in a cylinder has a volume equal to 2/3rd the volume of the cylinder.
3. Circumference of a circle ÷ diameter = A constant (This constant is pi. π = 22/7) Circle, sphere and cylinder had been his obsession throughout his life.
| 
Archimedes had requested a friend to erect a sphere inside a cylinder over his tomb. ඔහුගේ සොහොන මත, සිලින්ඪරයක් තුළ ගෝලයක ආකෘතියක් ඉදි කිරීමට ආකිමිඪීස් ඔහුගේ මිතුරෙකුට පවරා තිබුනි. | ගෝලය 1. ගෝලයක වර්ගඵලය එහි කේඳ්‍රය හරහායන වෘතයක වර්ගඵලය මෙන් හතර ගුණයකි. 2.සිලින්ඪරයක ඔබා ඇති ගෝලයක පරිමාව සිලින්ඪරයේ පරිමාවෙන් 2/3 කි. 3.වෘතයක පරිධිය එහි විෂ්කම්භයෙන් බෙදීමෙන් ලැබෙනුයේ 22/7 යන නියතයය්. මෙය පය් ( π ) යන ග්‍රීක අක්‍ෂරයෙන් හදුන්වනු ලැබේ.
වෘතය, ගෝලය හා සිලින්ඪරය පිලිබද සෙවීම ඔහුගේ පරම අභිලාශය විය. |
Moments He had an idea of ‘centre of gravity; (Centre of mass) of an object.
He did not use the word ‘moments; but he determined that a force acting at a distance from the pivot would have a greater turning effect than a similar force acting closer to the pivot.
This may be stated as the the Lever law. Effort X Effort arm = Load X Load arm. Based on this discovery he is supposed to have said: Archimedes was not the first one to use a lever but he is the one that explained the theory. | 
" මට ඉන්න තැනක් තිබේනම් ලෝකයම එසවිය හැකිය් "
“Give me a place to stand. I’ll move the Earth” | වස්තුවක ගුරැත්ව කේන්ඳ්‍රය (ස්කන්ධ කේන්ඳ්‍රය ) පිලිබද දැනුමක් ඔහුට තිබින.
භ්‍රමණකේන්ඳ්‍රය ට ඈතින් බලයක් යෙදීමෙන් එය අසලින් යොදන බලයකට වඪා හොද භ්‍රමණ හැකියාවක් ඇති බව ඔහු ට තහවුරු විය.
ලීවර නියාමය ලෙස මෙය දැක්වීමට පුළුවන.
ආයාසය X ආයාස දුර = භාරය X භාර දුර
ලීවරයක් භාවිතා කළ ප්‍රථමයා ආකිමිඪීස් නොවේ . එහෙත් එහි ක්‍රියාකාරිත්වය වටහා ගත්තේ ඔහු ය.
|
Compound pulley
The King had ordered a 4200 ton ship to be built. No amount of strong human beings could move it an inch. When it was entrusted to Archimedes, using a couple of pulleys and levers the effort of a few people could easily launch her.
So he became one of the first to use the pulley systems to achieve a very high mechanical advantage.
The first written record of pulleys dates to the Sumerians of Mesopotamia in 1500 BCE,
| සංයුක්ත කප්පි
රඡතුමා ඇණවුම් කර තිබුනේ ටොන් 4200 බරැති නෞකාවකි. කිසිම මිනිසුන් සංඛ්‍යාවකට එය අගලක්වත් ඇදීමට නොහැකි විය. රජතුමා මෙම කාර්‍යය ආකිමිඪීස් ට පවරන ලදි.කප්පි පද්ධතියක් උපයෝගී කරගෙන කුඩා මිනිස් සංඛ්‍යාවක ශ්‍රමයෙන් නැව දියත් කිරීමට හැකි විය.
ආකිමිඪීස් ඉතා ඉහල යානත්‍ර වාසියක් උදෙසා කප්පි භාවිතාකළ අයෙකි.
ලොව ප්‍රථමයෙන්ම කප්පි භාවිතා කලවුන් ලෙස ලියවී ඇත්තේ සුමෙරියන් වරුය. |
Archimede's screw This invention has outlived almost all other inventions of the past. The hydraulic engineers have shown that the Archimedes screw may, in reverse, even be used to generate power. This method seems to have many advantages over the conventional turbines used now. | 
Archimedes pumps are used to pump water in USA. ඇමෙරිකාවේ භාවිතා වන ආකිමිඪියන් පොම්ප ක්‍රමයක්. | ආකිමීඩියන් ඉස්කුරුප්පුව
පුරාණ සොයාගැනීම් අතුරෙන් අදට ද වලංගුවන ජල පොම්ප ක්රමයකි.
මෙම පොම්ප ක්‍රමය ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියාත්මක කිරීමෙන් වඪා කාරයකෂම ජල විදුලි ජනකයක් නිපදවිය හැකි බැව් ජල ඉන්ජිනේරුන් පෙන්වා දී තිබේ. |
Death Ray
He got shining metal shields to act as mirrors to focus the sunlight on the enemy ships. The heat produced was able to ignite the wooden ships.
Missiles He had machines to throw huge stones at ships in the sea. Details of design of these machines are not available but it has been written that he was able to repel several attacks by hurling heavy loads at the invading ships.
The tragic end In spite of all the sophisticated weaponry, a Roman General by the name Marcus Marcellus captured Syracuse and ordered his men to capture Archimedes alive.
Unfortunately the soldier who met him did not identify the man. The soldier ordered the man to visit Marcellus but as he was buried in his problems rudely said, "Do not disturb my circles”. The soldier did not hesitate to run the sword severing one of the best brains that ever existed...
| ගිනි කිරණ
ලෝහ තහඩු භාවිතයෙන් සූර්‍යාලෝකය නැව් මතට එල්ල කිරීමෙන් ඒවා ගිනි බත් කරවීමට ඔහු සමත් විය .
මිසයිල
නොයෙකුත් යන්ත්‍රෝපකරණ උපයෝගී කරගෙන අධික බර ඇති පාෂාණ සතුරු නැව් මතට එල්ල කර ඇත. එම යන්ත්‍රයන් ගේ සැලසුම් විනාශ වී ඇත.
ඛේදනීය අවසානය
මාකස් මාසෙලස් නම් රෝමානු ජනරාල්වරයා ආකිමිඪීස් පණපිටින් ගෙන එන ලෙස සොල්දාදුවනට අණ කරන ලදි.
මහත් අවාසනාවකට ආකිමිඪීස් හමුවුන සොල්දාදුවාට ඔහු හදුනාගත නොහැකි විය. සොල්දාදුවා ආකිමිඪීස් ට මාකස් වෙත යන්නට කී කල, එම අවස්ථාවේ දී ඔහු බර කල්පනාවක යෙදී සිටි බැවින් දැඪි ස්වරයකින් මෙසේ කීය. "මගේ වෘත ටික මකන්නට එපා"
එක් ක්‍ෂණයෙකින්, මිහිකත පහල වූ විශිෂ්ඨම හිසක් අසිපතකින් වෙන් කෙරින. |
Archimedes Principal. Physics terms A-L.
|
|