Showing posts 1 - 5 of 34.
View more »
|
Chemistry
හැදිනිය හැකි ද ?
|
Pure substances.
මිශ්‍රණ හා පිරිසිදු දේ.
පරිසරයෙහි ඇති බොහොමයක්ම ද්‍රව්‍ය මිශ්‍රන වෙයි. මිශ්‍රන හා පරිසිදු ද්‍රවඅතර ඇති පැහැදිලි වෙනස් කම් මෙහි දැක්වෙයි.
ද්‍රාවණ
මිශ්‍රණ විස්තර අසම ජාතීය මිශ්‍රණ.
පිරිසිදු ද්‍රව්‍ය.
මූල ද්‍රව්‍ය
උදාහරන-කාබන්,ගෙන්දගම්, යකඩ, ක්ලෝරීන්. සංයෝග.
උදාහරන- ජලය, ලුනු, කාබන් ඩයක්සයිඩ්, මිශ්‍ර නොවී ඇති පිරිසිදු ද්‍රව්‍ය කිහිපයක්.
මිශ්‍රණ වෙන් කරීමේ උපක්‍රම කිහිපයක්.
පලමු කොටස. බහුවරණ ප්‍රශ්ණ. 1 -5 ට නම් කර ඇති ද්‍රව්‍ය කවර ඝනයට අයත් ද? 1.මුහුදු ජලය. 2. බදාම. 3. සුදු සීනි. 4.පොල් තෙල්. 5.රුධිරය. A-පිරිසිදු B-සම ජාතීය මිශ්‍රණ C- අසම ජාතීය මිශ්‍රණ D-කලිල ද්‍රාවණයකි. 6.-10 ට මේවා ලබාගැන්ම සදහා කවර උක්‍රමය සුදුසු ද? 6. පල්මාණික්කම් ද්‍රාවනයකින් පල්මාණික්කම් කැට. 7.දිය සායම් මිශ්‍රණයකින් වර්‍ණක. 8.මුහුදු ජලයෙන් බීමට සුදුසු ජලය. 9.පිටි හා ජලය මිශ්‍රණයකින් පිටි. A-පෙරීම B-ආසවනය. C- වාෂ්පීකරණය. D-වර්‍ණලේඛනය. 10. 11.පිරිසිදු ද්‍රාවණයක තිබිය නොහැකි ලක්ෂණයකි. A-පාර දෘශ්‍ය වීම. B-සුදු පැහැය. C- පෙරහන් කඩදාසියක් තුලින් යාම. D- නිල් වර්‍ණය. ලකුණු 3×10=30. දෙවන කොටස. 1.අංකයනට අනුව නම් කරන්න. A. B. ලකුණු 5+5=10 2. හරිද වැරදි ද? 1.ලේසර් කිරණයක් අදෘශ්‍යව පරිසිදු ද්‍රාවණයක් තුලින් යයි. 2.ජලයෙහි ඔක්සිජන් හා හයිඩ්‍රජන් ඇති නිසා එය මි්‍රශ්‍රණයකි. 3.කදුකරයේ ඇති වාතය පිරිසිදු ද්‍රව්‍යයකි. 4.කලිල ද්‍රාවණයක ඇති ඝන ද්‍රව්‍ය පතුලට නොබසී. 5.මත්ස්‍යයිනට ජලයේ සංයෝජනය වී ඇති ඔක්සිජන් ලබාගත හැකිය. 6. පිරිසිදු ද්‍රව්‍යයක නියමිත තාපාංකයක් තිබිය යුතුය. 7. “පිරිසිදු පොල් තෙල්”, යයි සදහන් සුපිරි කඩයක ඇති බෝතලයක පරිසිදු ද්‍රව්‍යයක් තිබිය යුතුය. 8. පිරිසිදු ද්‍රව්‍යයක එකම වර්ගයේ අණු හෝ පරමාණු තිබේ. 9. ලුණු පිරිසිදු බැවින් පරමාණු එක වර්ගයක් පමනක් තිබේ. 10. පල්මාණික්කම් ද්‍රවනය නිල් පාට බැවින් එය අසම ජාතී මිශ්‍රණයකි. ලකුණු 3×10=30 3. 1 -8 දක්වා ඇති මිශ්‍රණ හදුනාගන්න. මේ අතරේ පිලිතුරු:- සෝඩා, පල්මාණික්කම්, ලුනු,කාබන්,හුනු,ගෙන්දගම්, පස්, කොන්ඩිස්,
ලකුණු 3×8=24 4. බර කිරාගත් රන් මුද්දක් ,ගල් අල්ලා නැති, තනුක හයිඩ්‍රක්ලොරික් අම්ලයේ බහා තැබීමෙන් 5% කින් බර අඩු විය. පසුව අලුත් අම්ලයේ ගිල්වා තැබීමෙන් බර අඩු නොවීය. නිගමනය තරන්න. 1.අම්ලයේ ලූ රන් පිටතට ගැනීමෙන් ඔක්සිකරනය වන බැවින් අම්ල සමග ක්‍රියා විරහිත වෙයි. 2.මුද්දෙ හි වූ රන් 5% අම්ලයෙහි ද්‍රාවණය වී ඇත. 3.මුද්දෙහි වූ රන් පිරිසිදු ද්‍රව්‍යයක් විය නහැක. 4.ආභරණ සාදන රන් ඉතාමත් පිරිසිදුය. 5.මුද්දෙහි රන් සමස්ථානික දෙකක් තිබෙන්නට ඇත. ලකුණු 6. විසදුම් බහුවරන ප්‍රශ්ණ. 1-B, 2-C, 3-A,4-B,5-D, 6-C,7-D, 8-B, 9-A.10-B, දෙවන කොටස. 1.0 A= 1-පෙරීම 2- පුනීලය.3-අවශේෂය.4-පරහන් කඩදාසිය. 5.- පෙරනය. B= 1-ආසවනය. 2-උෂ්ණත්වමානය. 3-ජලය ඇතුලට, 4- ජලය පිටතට 5-ආසුතය. 2.0 හරි = 1,4,6,8. වැරදි= 2,3,5,7,9.10. 3.0 1-ලුනු, 2-කාබන්,3-හුනු,4-පස්,5-ගෙන්දගම් 6-කොන්ඩිස්, 8.-සෝඩා. |
5.මවුලිකතාවය.
සමීකරණ ගැටළුවට මවුල විසදුම. අපි කේක් සෑදීම වැනි ක්‍රියාවන්හි දී ඉතා සුපරික්ෂාව සීනි, පිටි වැනි ඳේ කිරා ගනිමු. මෙලෙස ම නොයෙකුත් කර්මාන්ත වල දී අවශ්‍ය අමුද්‍රව්‍ය ස්කන්ධයන් සොයාගැනීම අත්‍යාවශ්‍ය ය. මෙහි පෙන්වා ඇත්තේ චීදුරු සෑඳීමට වැලි නොයෙකුත් ඔක්සයිඩ සමග මිශ්‍ර කොට උණු කරන අාකාරයයි. ප්‍රතික්‍රයාවට අවෂ්‍ය උෂ්ණත්වය හා නිෂ්පාදිත ඳ්‍රව්‍යයෙහි ගුනයන් රදා පවතිනු යේ එකතු කරන්නා වූ ඔක්සයිඩයන්ගේ අනුපාතයන් මතය. සැලකිය යතුයි: සමහර අවස්ඵාවන් හි දී චවුල වලට ‘ම’. හෝ ‘mol’. භාවිතා කෙරෙනු ඇත. තිදසුන් 8.1 වීදුරු නිෂ්පාදනයට වැලි සමග සෝඩියම් කාබනේට් මිශ්‍ර කරනු ලැබේ.එහි ප්‍රතික්‍රියාව මෙසේය. SiO2 +Na2CO3 = + CO2. වැලි (සිලිකා) ග්‍රෑම්1 කට අවෂ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න. සමීකරණයට අනුව සිලිකා මවුල 1කට සිලිකා මවුල 1කට අවෂ්‍ය Na2CO3 ම. = 1 Na2CO3 මවුල 1ක ස්කන්ධය=(2×23)+12+(16×3) = 46+12+48=106 g. තිදසුන් 8.2 පොටැසියම් ක්ලොරේට් රත් කිරීම. KClO3 මවුලයකට ලැබෙන ඔක්සිජන් ස්කන්ධය සොයන්න.
KClO3 මවුල 2සෑදෙන ඔක්සිජන් = ම. 3. . . මවුල 1 . . = ම. 3÷2. O2 මවුල 1ක ස්කන්ධය . = 32 g. O2 මවුල 3/2 ක ස්කන්ධ ය = 32×3/2 g. = 48 g. තිදසුන් 8.3 සංයෝජනය වන අනුපාතයට සැපයුම් නොමැති විට මෙම ක්‍රමයෙන් විශේෂ පහසුවක් තිබේ. මෙය සලකන්න. හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක් ඔක්සිජන් ග්‍රෑ 2 ක් සමග එක් කොට කොතරම් ජලය නිපදවිය හැකි ද?
O2 අව්‍ෂ්‍ය ප්‍රමානයට නොමැති බැව් පැහැදිලි ය. O2 මවුල 0.06කට සෑඳිය හැක්කේ ජලය ම. 2×0.0625ක් පමනි. ජල මවුලයක් ගෑම් 18 ක් බැවින් නිපැයුම= 2×0.0625×18 g. = 2.25 g. |
4.මවුලය.
“මවුලය”, වනාහී ජත්‍යන්තර සම්මුතියට අනුව සැලකෙන මූලික එ්කක හතෙන් එකකි. මෙය භාවිතා වනුයේ අණු, පරමාණු වැනි ඉතාමත්ම කුඩා අංශුන්ගේ සංඛ්‍යාව දැක්වීම සදහාය. මෙම සංඛ්‍යාව කාබන්-12 සමස්ඵානිකයෙහි අැති පරමාණු සංඛ්‍යාවට සමානය. එය ඉතාමත් විශාල සංඛ්‍යවක් වන අතර එහි අගය “අවගාඩ්රො සංඛ්‍යාවට”, සමාන ය. එනම් 602,000,000,000,000,000,000,000. සාමන්‍යයෙන් එය මෙසේ දැක්වෙයි...NA= 6 ×10 23. මෙම වගුව අධ්‍යයනය කරන්න.
විවිධ සංයෝගයන්හි සමාන මවුල ප්‍රමානයන් ගතහොත්, එ්වා යේ ස්ඛන්ධයන් අසමාන වුව ද අණු සංඛ්‍යාව සමාන වේ.
පුහුණුව.
2. මෙම වගුවෙහි හිස් තැන් පුරවන්න. එතැන් මෙලස දැක් වේ.
3. සෝඩියම් කාබනේට් ග්‍රෑම් 10. 6 ක් ජලය මි.ලී. 250 ක ද්‍රාවණය කර අැත. මේවා සොයාගන්න. 3.1 ඳ්‍රාවණයේ අැති Na2CO3 මවුල = ………0.1. 3.2 ඳ්‍රාවණයේ අැති සෝඩියම් පරමාණු සංඛ්‍යාව = 2×0.1×N. 3.3 ඳ්‍රාවණයේ අැති කාබන් පරමාණු ස්ඛන්ධය = 12×0.1 g. 3.4 ද්‍රාවණයේ මි.ලී. 25 ක අැති මවුල=..........0.01. 3.5 මවුල 0.01 අැති ඳ්‍රාවණ පරිමාව= ………25 මි.ලී. 4. මැග්නීසියම් දහනය පිලබදවයි. 2 Mg + O2 = 2 MgO 4.1 මැග්නීසියම් මවුල 1 ක දහනයෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ ස්කන්ධය.=...............40 g. 4.2 මැග්නීසියම් මවුල 1 ක දහනයෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ මවුල=............1. 4.3 මැග්නීසියම් මවුල 1 ක දහනයට අවෂ්‍ය ඔක්සිජන් අණු මවුල =...........0.5 4.4 මැග්නීසියම් 1g.ක දහනයට අවෂ්‍ය ඔක්සිජන් ස්ඛන්ධය.= 16/24 = 0.67.g. 4.5 මැග්නීසියම් 1g. ක දහනයට අවෂ්‍ය ඔක්සිජන් මවුල=.02. 5. හයිඩ්‍රජන් සල්ෆයයිඩ් H2S පිලිබදවයි. 5.1 H2S අණුක ස්කන්ධය= 34g /mol. 5.2 H2S මවුල එකක ස්කන්ධය = 34 g. 5.3 H2S මවුල එකක අැති H+ අයන සංඛ්‍යාව= 2N. 5.4 අයන H+ මවුලයක් පරමාණු වීමට අවෂ්‍ය ඉලකේට්‍රෝන = N. 5.5 H2S මවුල 2 ක තිබිය හැකි ගන්දගම් වල සත්‍ය ස්කන්ධය.=64g.සමීකරණ ගැටළුවට මවුල විසදුම. අපි කේක් සෑදීම වැනි ක්‍රියාවන්හි දී ඉතා සුපරික්ෂාව සීනි, පිටි වැනි ඳේ කිරා ගනිමු. මෙලෙස ම නොයෙකුත් කර්මාන්ත වල දී අවශ්‍ය අමුද්‍රව්‍ය ස්කන්ධයන් සොයාගැනීම අත්‍යාවශ්‍ය ය. මෙහි පෙන්වා ඇත්තේ චීදුරු සෑඳීමට වැලි නොයෙකුත් ඔක්සයිඩ සමග මිශ්‍ර කොට උණු කරන අාකාරයයි. ප්‍රතික්‍රයාවට අවෂ්‍ය උෂ්ණත්වය හා නිෂ්පාදිත ඳ්‍රව්‍යයෙහි ගුනයන් රදා පවතිනු යේ එකතු කරන්නා වූ ඔක්සයිඩයන්ගේ අනුපාතයන් මතය. සැලකිය යතුයි: සමහර අවස්ඵාවන් හි දී චවුල වලට ‘ම’. හෝ ‘mol’. භාවිතා කෙරෙනු ඇත. තිදසුන් 8.1 වීදුරු නිෂ්පාදනයට වැලි සමග සෝඩියම් කාබනේට් මිශ්‍ර කරනු ලැබේ.එහි ප්‍රතික්‍රියාව මෙසේය. SiO2 +Na2CO3 = + CO2. වැලි (සිලිකා) ග්‍රෑම්1 කට අවෂ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න. සමීකරණයට අනුව සිලිකා මවුල 1කට සිලිකා මවුල 1කට අවෂ්‍ය Na2CO3 ම. = 1 Na2CO3 මවුල 1ක ස්කන්ධය=(2×23)+12+(16×3) = 46+12+48=106 g. තිදසුන් 8.2 පොටැසියම් ක්ලොරේට් රත් කිරීම. KClO3 මවුලයකට ලැබෙන ඔක්සිජන් ස්කන්ධය සොයන්න.
KClO3 මවුල 2සෑදෙන ඔක්සිජන් = ම. 3. . . මවුල 1 . . = ම. 3÷2. O2 මවුල 1ක ස්කන්ධය . = 32 g. O2 මවුල 3/2 ක ස්කන්ධ ය = 32×3/2 g. = 48 g. තිදසුන් 8.3 සංයෝජනය වන අනුපාතයට සැපයුම් නොමැති විට මෙම ක්‍රමයෙන් විශේෂ පහසුවක් තිබේ. මෙය සලකන්න. හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක් ඔක්සිජන් ග්‍රෑ 2 ක් සමග එක් කොට කොතරම් ජලය නිපදවිය හැකි ද?
O2 අව්‍ෂ්‍ය ප්‍රමානයට නොමැති බැව් පැහැදිලි ය. O2 මවුල 0.06කට සෑඳිය හැක්කේ ජලය ම. 2×0.0625ක් පමනි. ජල මවුලයක් ගෑම් 18 ක් බැවින් නිපැයුම= 2×0.0625×18 g. = 2.25 g. |
3. සමීකරණ.
රසායනික සමීකරණයක ප්‍රතික්‍රියක හා නිපැයුම් අතර සමතුලිතතාවයක් තිබිය යුතුය.රූප -1.සමතුලිත කරන ලද සමීකරණයක්.මෙහි කවරක් සමාන වී ඇත්දැයි වමසන්න.
සමබර කිරීම.මෙතිලීන් වායුව වාතයේ දහනය කිීරීම සලකන්න. චචනයෙන් දැක්වීම:- මෙතිලීන් +ඔක්සිජන් = කාබන් ඩයොක්සයිඩ් + ජලය. සංකේතයෙන් දැක්වීම:-CH2 + 3O2 → CO2+H2O……. X. සමබර නැත. යටිකුර 2 න් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව දක්වයි. 3 මෙයින් දැක්වෙනුයේ ඩක්සිජන් අණු සංඛ්‍යාවයි. මෙය සමබර කිරීමට නිලෙන් ඇති අණු දෙගුණ කරන්න. .2CH2 + 3O2 → 2CO2+2H2O හරියටම හරි නේද?සමීකරණයකින් තවත් දත්තයන් දිය හැකියි.මෙම සමීකරණය බලන්න:-
මෙතිලීන් වායුව පූණර් දහනය වන අවස්ථාවකි. මෙම යටිකුරු හදුනාගන්න. (s)-ඝන අවස්ථාව. (l)- ද්‍රව අවස්ථාව. (g)වායු අවස්ථාව. ,ΔH තාපය මුදාහරින බැව් පෙන්වයි. (aq ) ජලීය ද්‍රාවණයකි. ↓ අවක්ෂේපයකි. (ඊ තලය උඩුකුරු කළහොත් වායුවකි ) ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා.ඇමෝනියම් ක්ලොරයිඩ් ලවණය අැමෝනියා සහ හයිඩ්‍රජන් ක්ලොරයිඩ් වායු බවට වියෝජනය වේ.අැමෝනියා සහ හයිඩ්‍රජන් ක්ලොරයිඩ් වායු දෙක එකතු වීමෙන් අැමෝනියම් ක්ලොරයිඩ් සෑදේ. මෙවැනි ප්‍රතිවතර් ප්‍රතික්‍රියා දැක්වීමට දෙපත් ඊ තලය සුදුසුය.ලවණයක හෝ අම්ලයක අයනික විඝටනය දැක්වීමට ද මෙය යෙදේ. සල්ෆියුරික් අම්ලය විද්යුත් අාරෝපන සහිතව ඛන්ඩනීකරණය මෙහි පෙන්වයි. අමතර උදාහරණ.රූප.1. කොන්ඩිස් නම් බෙහෙත පොටැසියම් ප’මැනගනේට්ය. KMnO4 අණුවක ඹක්සිජන් පරමාණු 4 ක් තිබේ. මේ සියල්ලම රත්කිරීමේදී මුදා නොහරින බැව් සමීකරණය පෙන්වයි.උදාහරණ 1.පොටැසියම් ප’මැනගනේට් 1.kg කින් ලබාගතහැකි ඔක්සිජන් ස්කන්ධය සොයන්න. විසද
උදාහරණ 2බේරියම් ක්ලොරයිඩ් 10.4 g අාසුත ජලයෙහි ද්‍රාවණය කොට තනුක හයිඩ්‍රක්ලොරික් අම්ලය වැඩියෙන් එකතු කරන ලදි සමීකරණය:- BaCl2 + H2SO4 = BaSO4 ↓ + 2HCl
දත්තයන් :- BaCl2 ස්කන්ධය…………10.4 gසාදන ලද ද්‍රාවණ පරිමාව ………… 1000ml.ගන්නා ලද ජලය …………. 500 ml.සෑදෙන අවක්ෂේපය කොතෙක් ද?විසදුම:-
“රසායනික ප්‍රතික්‍රියා සිදුවනුයේ නියත අනුපාතයකටය.”Courtsey Fotofolia.File: #6758598 |අනුපාතය වැරදිනම්?උදාහරණයක්.රූප.1 අාලින්ද නැටුමක්.රූපයේ ගැහැනු10කට අැත්තේ පිරිමි 7 කි.තිදෙනෙක් තනි වී සිටියි. රසායනික ප්‍තික්‍රියාවන්හි දීද සහකරුවන් නොලැබෙන පරමාණු අසරණ වෙයි..Author: Rey Kamenskyඋදාහරණ. මෙහාරා ගත්තේ යකඩ කුඩු .. 30gනුරාන් ගත්තේ ගෙන්දගම් …. … 16 g යකඩ හා ගෙන්දගම් සංයොජනය වීමේ සූත්‍රය සලකන්න.වචනයෙන්:- අයන් + සල්ෆ’ → අයන් සලෆයිඩ්.
ගෙන්දගම් අවෂ්‍ය ප්‍රමානය නොමැත.
තචත් ක්‍රමයකට විසදීම:-
1.0 රතෙන් පෙන්වන සලකුණු හදුනාගන්න.A-. ජලීය ද්‍රාවණයක්. B-. වායුවක්. C- ඝනයක්. D- ද්‍රවයක්. E- අණු සංඛ්‍යාව.F- අණුවක අඇති පරමාණු. G- ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව.. H-තාපදායි ප්‍රතික්‍රියාව. I- අාරෝපනය. J- අවක්ෂේපය2x10 =20 marks2.0 මෙම සමීකරණ සමබර කරන්න.
3x5=153.0 සූත්‍රයට අවෂ්‍ය ස්කන්ධය සදහන් කරන්න. ( අණුක ස්කන්ධය x අණු සංඛ්‍යාව)උදාහරණය.
4x5-204.0රතෙන් ඇති ද්‍රව්‍යය කිලො ග්‍රැමයක් නිපදවීමට අවෂ්‍ය නිල් ද්‍රව්‍යයෙහි සකන්ධය සොයන්න.1)..........Zn + 2 HCl → ZnCl2 + H2.2).........Mg + 2 H2O → Mg(OH)2 + H23) ……6 CO 2 + 6H2O -----> C 6H 12O 6 + 6O24)......... NH4Cl ⇋ NH3 + HCl5)..........2 C8 H18 +25 O2 → 16 CO2 + 18H2O 15 marks5.0Cu 64g ක් S ගෙෙන්දගම් 40g සමග රත් කරන ලදි. මේචා සොයන්න. 1)..සමබර සමීකරණය. 2).සෑදෙන CuS ප්‍රමානය. 3)ඉතිරි වන ද්‍රව්‍යය.4) එහි සකන්ධය. 3x4 =12 marks.6.0 පිරිසිදු අගුරු( කාබන්) 12g ක් ඹක්සිජන් 16g ක් සමග වායු රොදකව දහනය කරන ලදි.මෙය දෙයකාරයකට සිදු වීමට පුළුවන. A- C + O2 ---> CO2 B- 2C + O2 ---> 2CO.
3×4=12 7.0
සමීකරණය:- 3C2H2 + 3O2 ---> CO2 +CO + 4C +3H2O2) තුත්තනාගම්, හා ගෙන්දගම් පහසුවෙන් දහනය වෙයි.4×2=8
10 marks. |
2.අණුක සූත්‍ර .
|
ද්‍රව්‍යයහා එකිය ස්කනධය. | ස්කන්ධ අනුපාත හෝ ප්‍රතිශත. | සංඛ්‍යා අනුපාතය | සරල අනුපාතය |
දොඩම=25.
දෙහි = 10g. | දො= 1000g.
දෙ.= 1000g. | =1000÷25 = 40 =1000÷10= 100 | 2 5 |
එහි සූත්‍රය මෙසේ දැක්වෙයි.
දොඩම් 2 : දෙහි 5
නිදසුන 2
මහින්ද කෝවක් තුල මැග්නීසියම් පීත්ත පටියකින් ග්‍රෑ.3.0 දහනය කළේය.
ඔහුට ලැබුන මැග්නීසියම් ඔක්සයිඩ් හි බර ග්‍රෑ.5.0 කි.
මැග්නීසියම් ස්කන්ධය = 3 ඔක්සිජන් ස්කන්ධය = 5-3 = 2
Mg | O | |
පරමාණුක ස්කන්ධය | 24 | 16 |
බර අනුපාතය | 3 | 2 |
අණු සංඛ්‍යා අනුපාතය | 3÷24 = 1/8 | 2÷16 =1/8 |
මේ අනුව Mg හා O හි සූත්‍රය Mg O විය යුතු ය.ං
සංඝටක ප්‍රතිශත ය.
ඕනෑම සංයෝ ගයක මූල ද්‍රව්‍යයන්හි ස්ඛන්ධ ප්‍රතිශතයන් සමාන විය යුතු ය. (සමස්ඵානික සැලකීමේදී මෙය වෙනස් චිය හැකි ය) ජලයෙහි තිබෙන ඔක්සිජන් හා ප්‍රතිශතයන් නියත ය. අණුක ස්ඛන්ධ ආශ්‍රයෙන් මෙම ප්‍රතිශතයන් සෙවීම ඉතාමත් පහසු ය .
නිදසුන 2.
ජලයේ ඇති සංඝටක ස්කන්ධ ප්‍රතිශතයන්.
| ඉතිරිය හයිඩ්‍රජන් ය. එය ..=100-88.89
|
නිදසුන්3.
අැමෝනියම් සල්ෆේට් ස්කන්ධ ප්‍රතිශතයන්.
සූත්‍රය (NH4)2SO4 අණුක ස්කන්ධය. පරමාණු පිලිවෙල 2.N +8.H +S+4 O =132
N | H | S | O | |
ස්ඛන්ධය | 2x14=28 | 8 | 32 | 4x16=64 |
ප්‍රතිශතයන් | (28/132)x100 21.21% | (8/132)x100 6.06 % | (32/132)x100 24.24% | 64/132)x100 48.48 % |
නිදසුන 4
එක්තරා සංයෝගයක තිබෙන මූල ද්‍රව්‍ය වල බර ප්‍රතිශතයන් මෙසේය.
Na =43.40 % C=11.30% o = 45.30%
Na --23 | C--12 | O--16 | |
බර අනුපාතය | 43.40 | 11.30 | 45.30 |
අණු සංඛ්‍යා අනුපාතය | 43.4÷ 23 =1.89 | 11.3 ÷12 =0.942 | 45.3÷16 =2.83 |
මෙයින් කුඩාම සංඛ්‍යාව වන 0.942 න් මෙසේ බෙදන්න.
අණු සංඛ්‍යා අනුපාතය | 1.89÷0.942 =2 | 0.942÷0.942 =1 | 2.83÷0.942 =3 |
අනුපාතය = 2:1:3 සූත්‍රය Na2CO3 විය යුතු ය.
පුහුණුව 1.
ඉංගිරිසි අකුරු ඇති කොටු පුරවන්න.
1.මෙම සංයෝගයන් හි සංඝටක ප්‍රතිශත යන් සොයන්න.
මැග්නීසියම් ඔක්සයිඩ්
අණුක ස්ඛන්ධය….40
සංයුති ය. | Mg | O | |
ස්කන්ධය | 24 | 16 | |
ප්‍රතිශතයන් | a. | b. |
2. ලෙඩ් ඩයොක්සයිඩ්.
අණුක ස්ඛන්ධ ය. -----------
සංයුති ය. | Pb | 2 x O | |
ස්කන්ධය | |||
ප්‍රතිශතයන් | c. | d. |
3. කැල්සියම් කාබනේට්.
අණුක ස්ඛන්ධ ය.
සංයුති ය. | Ca | C | 3 x O |
ස්කන්ධය | |||
ප්‍රතිශතයන් | e. | f. | g. |
4.කොපර් සල්ෆේ ට් කැටයේ අණුවක ජලය අණු පහක් එක් වී තිබේ.
CuSO4 . 5H2O මෙ හි අැති ජල ප්‍රතිශතය සොයන්න.
අණුක ස්කන්ධය =160 +5×18
CuSO4 . | 5H2O | |
ස්කන්ධය | h. | i. |
ජල ප්‍රතිශත ය. | j. | k. |
5. ඇමෝනියම් ක්ලෝරයිඩ් සෑදී ඇත්තේ NH4+ අැමෝනියම් අයනයක් හා Cl- ක්ලෝරයිඩ් අයනයක් එකතු වීමෙනි. ස්කනධ අයන ප්‍රතිශතය සොයන්න
NH4Cl අණුක ස්කන්ධය= 53.5
NH4+ | Cl- | ||
ස්කන්ධය. | 18 | 35.5 | |
ස්කන්ධ ප්‍රතිශත යන්. | l. | m. |
6. බරට අනුව වැඩි පොටැසියම් ප්‍රතිශතයක් ඇත්තේ KMnO4 වල ද නැත හොත් KClO3. වල ද?
අණුක ස්කන්ධය KMnO4 - 158 KClO3. - 122.5
KMnO4 | KClO3. | ||
පොටැසියම් ස්කන්ධය | 39 | 39 | |
ප්‍රතිශතයන් | n. | o. | |
නිගමනය p. | |||
.
7.
ශාක වලට නයිට්‍රජන් අවෂ්‍ය ය වැඩි නයිට්‍රජන් ප්‍රමානයක් ලැබෙනුයේ
යූරියාවලින් ද නැතහොත් පො ටැසියම් නිට්‍රේට් වලින් ද?
යූරියා...CO(NH2)2. -60 පොටැසියම් නයිට්‍රේට්...KNO3-65
CO(NH2)2 | KNO3 | |
අණුක ස්කන්ධය | ||
අණුවක අැති නයිට්‍රජන් ස්කන්ධය | q. | r. |
නයිට්‍රජන් ප්‍රතිශතය. | s. | t. |
නිගමනය= u.. . .
8 . හයඩ්‍රජන් රොක්සයිඩ් අණුවක ජල අණුව ට වඩා අමතර ඔක්සිජන් පරමාණුවක් තිබේ. ජලය H2O, හයඩ්‍රජන් රොක්සයිඩ් H2O2.
හයඩ්‍රජන් රොක්සයිඩ් හි වැඩි පුර ඇති ඔක්සිජන් ප්‍රතිශතය සොයන්න.
9.
හයිඩ්‍රජන් මූල ද්‍රව්‍යයෙහි සමාන්‍යයෙ න් තිබෙනුයේ H-1 වුව ද ඉහත ඳක්වා අැති, H-2,සහ H-3, සමස්ඵානික ඳ තිබීමට පුළුවන.
මේවායින් සෑදෙන ජලය රසායනික ලක්ෂණ අතින් සමාන වුව ද එ්වායෙහි සංඝටක ප්‍රතිශතයන් අසමානය. එ්වායේ ඔක්සිජන් ප්‍රතිශතය ගනනය කරන්න,
1H2O | 2H2O | 3H2O | |
සමස්කඵානික ස්කන්ධය | 18 | 20 | v. |
ඔක්සිජන් ස්කන්ධය | . 16 | .16 | 16 |
ඔක්සිජන් ප්‍රතිශතය | w. | x. | y. |
සැලකිිය යුතුයි:- සාමාන්‍ය හයිඩ්‍රජන් සැම්පලයක H-1 සමස්ඵානික 99.99% ක්ම තිබෙන බැව් සැලකිිය යුතුය.
ලකුණු 2×25=50
පුහුණුව 2.
රස දිය ඔක්සයිඩ් ග්‍රෑ. 54.0 ක් රත් කිරීමෙන් ඔක්සිජන් ග්‍රෑ.4.0 ක් හා රස දිය ග්‍රෑ.50.0 ලබා ගති. රසදිය ඔක්සයිඩයේ සූත්‍රය සොයන්න.
මූල ද්‍රව්‍ය / පරමාණුක ස්ඛන්ධය. | Hg-200 | O - 16 |
ස්කන්ධය | 50 | 4 |
පරමාණු සංඛ්‍යා අනුපාතය. | 50÷200 = 1/4 | 4 ÷ 16 = 1/4 |
අනුපාතය =a. 1:1 සූත්‍රය =b. HgO.
2 සිට10 සූත්‍ර සොයන්න.
2. හයිඩ්‍රජන් හා ඔක්සිජන් පමණක් අැති සංයෝගයකින් ග්‍රෑ.340. ක් වියෝජනය කරන ලදි. ලැබුන ඔක්සිජන් බර ග්‍රෑ.320 කි.
H - 1 | O -16 | |
දී ඇති ස්ඛන්ධයන් | 340-320 =20 | ග්‍රෑ. 320 |
පරමාණු .සංඛ්‍යා අනුපාතය. | 20 / 1 = 20 | 320 / 16 =20 |
අනුපාතය. c. 1:1 සූත්‍රය. d. H1 O1
මෙය අනුභාවික සූත්‍රය වන අතර එහි නියම සූත්‍රය H2 O2 වේ.
3.
කොප’ ග්‍රෑ. 1.6 ක් රත් කිරීමෙන් කොප’ ඔක්සයිඩ් ග්‍රෑ.1.8 ක් ලැබින.
Cu- 64 | O-16 | |
දී ඇති ස්ඛන්ධයන් | 1.6 | 1.8-1.6 =0.2 |
පරමාණු.සංඛ්‍යා අනුපාතය. | 1.6 / 64 =0.025 | 0.2 / 16 0.0125 |
අනුපාතය;-e. 2:1 සූත්‍රය:-f.Cu2O
4.ස්ඵටීකරන ජලය ඇති සංයෝගයක සංයුතිය මෙසේය.
Na-23 | C-12 | O-16 | H2O- 18 | |
සංයුතිය | 37.1 % | 9.7 % | 38.7 % | 14.5 % |
සංඛ්‍යා අනුපානය. | 37.1÷23 g=1.61 | 9.7 ÷12 h.= 0.81 | 38.7÷16 i.= 2.42 | 14.5÷18= j=0.81 |
සියල්ලම 0.81 න බෙදීමෙන් 2.01:1:2.99:1
සූත්‍රය:- k. Na2CO3.H2O
5.
Ca-40 | C-12 | O-16 | |
සංයුතිය | l.40% | .12% | .48% |
සංඛ්‍යා අනුපානය. | 40/ 40 l.= 1 | 12/12 m.= 1 | 48 /16 n..= 3 |
සූත්‍රය:- o. CaCO3.
6.
Ca-40 | H-1 | O-16 | |
සංයුතිය | p. 54.05% | q.100-97.29 =2.71 | r.43.24 % |
සංඛ්‍යා අනුපානය. | 1..35/1.35 s. = 1 | 2.71 /1.35 t.= 2. | 2.70/1.35 u. =2 |
සූත්‍රය:- v. Ca H2O2 ………. Ca(OH)2
7. ලෙඩ් ඔක්සයිඩයකින් ග්‍රෑ. 2.39 ක් ඔක්සිහරණය කොට ඊයම් ග්‍රෑ.2.07 ක්ලබා ගත.
Pb - 207 | O- 16 | |
ස්කන්ධය | 2.07 | 2.39 -2.07 =032 |
සංඛ්‍යා අනුපානය. | w. 2.07 /207= 1 | x.0.32 / 16= .2 |
සූත්‍රය:-y. PbO2.
ලකුණු 2×25=50
1.අණුක ස්කන්ධය.
. පරමාණු ඉතාමත් කුඩා බැවින්, එ්වා මැණීමව සාමාන්‍ය එ්කක එතරම් සුදුසු නොවේ. එසේ නම් විවිධ මූල ද්‍රව්‍යයන්හි ස්කන්ධ කෙසේ සෙවිය හැකි ද? මෙයට සුදුසු උපක්‍රමයක් නම්, ඉතාමත් සැහැල්ලු පරමාණුව එ්කකය ව ශයෙන් යොදාගැනීමයි. ඉතාමත් සැහැල්ලු පරමාණුව හයිඩ්රජන් පරමාණුවයි. කාබන් පරමාණුව එමෙන් 12 ගුණයක් බරය. මේ අනුව පරමාණුක ස්කන්ධයන් සමහරක් මෙසේය.
මෙය තේරැම් ගැනීමට පහසු සරල ක්‍රමයක් වුවද, එහි අඩුපාඩු කිහිපයක් තිබේ. මූලික වශයෙන්ම හයිඩ්රජන් පරමාණු සියල්ලම එකාකාර නොවීමයි. හයඩ්රජන් සමස්ථානික තුනක් වෙයි. එ්වා යේ සටහන් මෙසේය. පරමාණුවක ස්කන්ධය මූලික වෂයෙන්ම ඇත්තේ එහි න්‍යෂ්ටියෙහි තිබෙන්නා වූ ප්‍රෝටෝන හා නියුට්‍රෝන සංඛ්‍යාව මතය. මේ දෙවගර් යෙහි එකතුව ‘පරමාණුක ස්කන්ධය’ වේ. මෙය ඉංග්‍රීසි එ් (A) අකුරෙන් ද හදුන්වනු ලැබේ. මූල ද්‍රව්‍යයක අැති සියලුම පරමාණු වල නියත ප්‍රෝටෝන සංඛ්‍යාවක් තිබුනද නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් විය හැකිය. මෙවැනි පරමාණු ආවර්තිතා වගුවෙහි එකම තැනක් ගන්නා බැවින් එ්වා සමස්ථානික ලෙස හැදින් වේ. පරමාණු ස්කන්ධ එ්කකය. පරමාණු ස්කන්ධ ය සදහා සම්මත එ්කකය amu. ලෙස හැදින් වේ. මෙය කාබන්-12 සමස්ථානිකයෙන් දොලහෙන් එක් කොටසකි. එනම්:-( Atomic mass unit. (a.m.u )
ආවර්තිතා වගුව
නිදසුන් 1.1 පරමාණු කිරා බලීම ට හැකි තරාදියක් අැතැයි සිතන්න. එක් තැටියක ට බෙරිලියම් පරමාණුවක් දැමුවහොත් අනෙක ට හයිඩ්‍රජන් කීයක් දැමිය යුතු ද? බෙරිලියම් පරමාණුවක ස්කන්ධය= 9 හයිඩ්‍රජන් පරමාණුවක ස්කන්ධය = 1 අවෂ්‍ය H පරමාණු සංඛ්‍යාව = 9 රූප.1.පරමාණු කිරීමට තරාදියක් ඇතැයි සිතන්න. රූපයේ දැක්වෙන ජල අණුවෙහි ස්කන්ධය සෙවිය හැකි ද? එක් ඔක්සිජන් පරමාණුවක් හයඩ්රජන් පරමාණු දෙකක් සමග බද්ධ වී තිබේ. H2 +O2 = H2O + H2O 2 + 32 = 18 + 18 ජලයේ අණුක ස්කන්ධය 18. මෙයට එ්කකයක් සදහන් කිරීම අනවෂ්‍ය වුවද එ් සදහා amu. යෙදීමට පුළුවන. බර්ක්ලී විඳ්‍යායතනය මගින් 2013 දී නවීනතම අන්වීක්ෂයකින් ගන්නා ලද, අණුවක කාබන් පරමාණු බැදී තිබෙන අයුරු පෙන්වන රූපයක්. අණුවක් සෑදෙන්නේ පරමාණු බද්ධ වීමෙනි. මැග්නීසියම් දහනයේ දී ඔක්සිජන් සමග එක් වී මග්නීසියම් ඔක්අසයිඩ් අණු සාදයි. Mg + O= MgO එනම්.. 24 + 16= 40 . අණුක ස්කන්ධය නම්, එම අණුව සෑදී අැති පරමාණු ස්කන්ධයන් ගේ එකතුවයි. නිදසුන් 2.1 දී තිබෙන අණුවන් ගේ ස්කන්ධය සොයන්න.
අභ්‍යාස ය..1 1. පරමාණු ස්කනධ එ්කකය.( u.හෝ Da.).
2. පරමාණු ස්කන්ධය.
3. පරමාණුක ක්‍රමාංකය.
4. ස්කන්ධ අංකය.
5.සාපේක්ෂ පරමාණු ස්කන්ධය.
ලකුණු 4x5= 20. 1 a. 2b. 3,d. 4 a 5 c.
1.0 ක්ලොරීන් පරමාණුවේ දී අැති රූප සටහනට අනුව පහත අැති වගුව පුරවන්න.
5.පරිසිදු ඔක්සිජන් වයුවෙහි අැති සමස්ඵානික ප්‍රතිශතයන් මෙසේය.Cl-35 = 75.5% Cl-37 =24.5%. ක්ලොරීන් පරමාණුවක සාපක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. 7.හයිඩ්රජන් කිලො ග්‍රෑමයක පරමාණු y තිබේ නම් කාබන් කිලො ග්‍රෑමයක කාබන් පරමාණු කීයක් තිබිය යුතු ද?
=30 පිළිතුරු Part 2 Answers 1.
10 2.
20 3.
.4. O2 16 g ඇති පරමාණු සං.ඛ්‍යාව= x . O2 1g ඇති පරමාණු සං.ඛ්‍යාව= x/16 . O2 2g ඇති පරමාණු සං.ඛ්‍යාව= x' x2÷16 ......... =x/8 . 5. 35x75.5 =2642.5 37x 24.5 =906.5 පරමාණු 100 ක එකතුව = 3549 . ක්ලොරින් වල සාපේක්ෂක ස්කන්ධය = 35.5. මෙය පරමාණුක භාරය ලෙසින් ද හැදින්විය. 6.
30 |
10. ද්‍රාව්‍යතාව හා සාන්ද්‍රණ ය.
රූ1.සම්මත ද්‍රාවණයක් සෑදීම. “තේ එක බොන්න බෑ. සීනි වැඩියි.”මෙවැනි කියමන් ඔබ අසා තිබෙන්නට පුළුවන. අපි තේ වතුරෙහි සිීනි නම් වූ ඝන ද්‍රව්‍යය ද්‍රාවණය කරමු. සීනි මනිනු යේ තේ හැදි වශයෙනි. රසායනික ගණනයේ දී වඩාත් සූක්ෂම මිණුම් අවෂ්‍ය වේ.
සෑදීමට පමනක් සීමා කරමු.
උදාහරන.
සන්තෘප්ත ද්‍රාවණ. සමහර අවස්ඵාවන්හි දී ද්‍රාවණ තනුක හෝ සාන්ද්‍ර වශයෙන් හදුන්වමු.
ද්‍රාව්‍යතාවය. ද්‍රාවක නියත ස්කන්ධයක හෝ පරිමාවක, ද්‍රාවණය කළ හැකි උපරිම ද්‍රච්‍ය ස්කන්ධයයි, බොහොමයක් ඝන ද්‍රව්‍යයන් ගේ ද්‍රාව්‍යතාවය පරිසර වෙනස් කම් අනුව වෙනස් වෙයි. පල්මාණික්කම් කැට ගැන ඔබ දන්නේ ද? එය ජලයේ ද්‍රාවණය කළ විට නීල වර්ණ ද්‍රාවණයක් සෑදේ. උෂ්ණත්වයට අනුව එම වෙනස
උෂ්ණත්වය වැඩි වත්ම ද්‍රාව්‍යතාවය ඉහල යයි. එහෙත් එම වැඩිවීම අනුලෝම සමානුපාතික නොවේ. සාන්ද්‍රණය සෙවීම. කිසියම් ද්‍රාවණයක සාන්ද්‍රණය ඳක්වන ප්‍රධාන ක්‍රම ඳෙකක් තිබේ.
මෙම සාන්ද්‍රණය ද්‍රාවක මි.ලී.100ට ග්‍රෑම් චශයෙන් දිය හැකිය.
උදාහරණයකි.
මෙය මවුලිකතාවය ලෙස හැදින්වෙන අතර ද්‍රාවක ලීටරයට මවුල වශයෙන් දැක්වෙයි.
මවුලිකතාවය සෙවීම. මවුල එකක 1M. ද්‍රාවණයක් යනු ද්‍රාවන ලීටරයක ද්‍රාව්‍ය මවුල එකක් බැගින් අැති ද්‍රාවණයකි. ද්‍රාවණ ලීටරයට මවුල දෙකක් බැගින් අැත්තේ නම් එහි මවුලිකතාවය දෙකකි. මෙහිදී සැලකිය යුත්තේ ද්‍රාවණ පරිමාව මිස ද්‍රාවක පරිමාව නොවේ. උදාහරන සම්මත ඳ්‍රාවණයන් හි පරිමා ලීටරයකට අවෂ්‍ය ද්‍රාව්‍ය ස්කන්ධ.
නිදසුන් 1 . මවුලික ඳ්‍රාවණ සෑඳීමට ගන්නා, විවිධ පරිමාවන් ඇති ෆලාස්කු(Volumetric flasks) භාවිතා කරගෙන මවුලිකතාවය ලීටරයට එකක් වන ද්‍රවණයනට අවෂ්‍ය ඳ්‍රාව්‍ය ස්කන්ධය සොයන්න. පිළිතුරු රතෙනි.
නිදසුන් 2.
ඳ්‍රාවණ තනුක කිරීමේ දී භාවිතා කළ හැකි සූත්‍රයකි. ඉහත ගැටඵව විසදීමට මෙය යොදා තිබේ.
වරණ පුහුණුව. බහුවරණ ප්‍රශ්න. 1-1.ඝන දේ ද්‍රාවණයේ දී සාන්ද්‍රණය දැක්වීමට නුසුදුසු කචරක් ද?
1-2. ජලය ග්‍රෑම් 100 ක පොටැසියම් හයිඩ්රොක්සයිඩ් 4.0 g. ද්‍රාවණය කර තිබේ. KOH ග්‍රෑම් 3 ක් ලබා ගැනීමට කවර ද්‍රාවණ ප්‍රමානයක් වාෂ්ප කළ යුතු ද? (ද්‍රාවණ ක්‍රියාවලියේ දී පරිමාව හා උෂ්ණත්වය නියතයයි සලකන්න)
1-3.සිට 1-4 1-3. උෂ්ණත්වය 80°C දී, ජලය 50g. සන්තෘප්ත කිරීමට අවෂ්‍ය NaNO3 ස්කන්ධය. a. 125g. b 60g. c 20g. d.62.5g. 1-4 උෂ්ණත්වය 60° දි සන්තෘප්ත කර ඇති KNO3 ඳ්‍රාවණයක මි.ලී 20 ක් උෂ්ණත්වය20°C දක්වා සිසිල් කළහොත් පිටවිය යුතු ද්‍රාව්‍ය ස්කන්ධය. A . 99gb.9.9 c.19.8 d.9.4
1-5 මවුලික ද්‍රාවණ පිලිබදව නිවැරදි කුමක් ද?
1-6 මවුලිකතාවය ගැන ඉතාමත් උචිත පිලිතුර කුමක් ද?
1-7 ද්‍රාවණ ලීටර 2 ක, ලවණයක ග්‍රෑම් අණුක ස්කන්ධය තිබේ නම් එහි මවුලිකතාවය කීය ද?
1-8 මවුලිකතාවය සෙවීමට නිවැරදි සූත්‍රය කුමක් ද? a. මවුලිකතාවය=මවුල සංඛ්‍යාව ÷අණුක ස්කන්ධය. B. මවුලිකතාවය= මවුල සංඛ්‍යාව ×ලීටර පරිමාව. C. මවුලිකතාවය= අණුක ස්කන්ධය ÷ මි.ලී. පරිමාව. D. මවුලිකතාවය= ද්‍රාව්‍ය ස්කන්ධය ÷ මි. ලී.1000. 1-9 සාමාන්‍ය සේලයින් ද්‍රාවණයක (NaCl)සාන්ද්‍රණය ලීටරයට ග්‍රෑම් 9.0 කි. මෙහි මවුලිකතාවය කීය ද? a. 9.0 /58, B. 0.9 /58, C. 9×58 /1000, D. 9×1000/58 1-10. මි.ලී. 20 ජල පරිමාවක් 1M. ද්‍රාවණයක් කිරීමට, මවුලිකතාවය 5 mol/L. සල්ෆියුරික් අම්ල ද්‍රාවණයකින් කවර ප්‍රමානයක් එක් කළ යුතු ද?
පිලිතුරු 1-c , 2.-b, 3.d, 4-c, 5.-a, 6-d, 7-b, 8 b, 9- b, 10.-a, ලකුණු3x10-30 . 2 .0 K2CO3 ඳ්‍රාවණ සෑදීමට 2.1 මවුලිකතාවය 1 ක ඳ්‍රාවණ ලීටරයකට අවැසි ස්කන්ධය=138 g. 2.2 මවුලිකතාවය 2 ක ඳ්‍රාවණ මි.ලී.500(0.5L) අවැසි ස්කන්ධය=138 g. 2.3 මවුලිකතාවය ½ ක ඳ්‍රාවණ ලීටර 2 කට අවැසි ස්කන්ධය= 138 g. 2.4 138 g ක් ආසුත ජලයේ ද්‍රාවණය කර ලීටර 1ක ෆලාස්කුවක් පිරවූයේ නම් ඳ්‍රාවණයේ මවුලිකතාවය = 1 mol/L. 2.5 69 g ක් ආසුත ජලයේ ද්‍රාවණය කර මි.ලී.500 ක ෆලාස්කුවක් පිරවූයේ නම් ඳ්‍රාවණයේ මවුලිකතාවය = 1 mol/L. ලකුණු 10. 3.0 මෙය KOH පිලිබදවයි. 3.1 ග්‍රෑම් 56 ක් ඳ්‍රාවණ ලීටරයක අැත්නම් මවුලිකතාවය= 1.mol/L. 3.2 ග්‍රෑම් 5.6 ක් ඳ්‍රාවණ ලීටරයක අැත්නම් මවුලිකතාවය=0.1 mpl/L. 3.3 1.mol/L. ද්‍රාවණ මි.ලී 500 ක තිබිය යුතු ස්කන්ධය=28 g. 3.4 1.mol/L. ඳ්‍රාවණයකින් ග්‍රෑම් 2.8 ලබාගැනීමට අවැසි පරිමාව=50 ml. 3.5 0.5 mol/L ද්‍රාවණයක මි.ලී. 20 ක් වාෂ්පීකරණයන් ලැබෙන අවශේෂයේ ස්කන්ධය= 28×20 = 0.56g. 1000 ලකුණු 10 4.0 මෙය හයිඩ්රොක්ලොරික්(HCl) අම්ලය පිලිබදවයි. 4.1 මවුලිකතාවය 1 ක ඳ්‍රාවණ ලීටරයකට අවැසි ස්කන්ධය= 36.5 g 4.2 1.0 mol/L ඳ්‍රාවණයක මි.ලී.50 ක අැති අම්ල මවුල =0.05mol. 4.3 එහි අම්ල ස්කන්ධය= 1.825 g 4.4 සමීකරණය :- Mg + 2HCl = MgCl2 + H2 HCl මවුල 1 කට ලැබෙන H2 මවුල= ½ 4.5 HCl මවුල 0.050. කට ලැබෙනH2 මවුල= 0.025 mol ලකුණු 10 5.0 5.0 mol/L, H2C2O4 ඔක්සැලික් අම්ල මි.ලී 25 ක් මවුලික ද්‍රාවණයක් කිරීමට අාසුත ජලය එකතු කළ යුතුය. 5.1 අම්ල මි.ලී. 1000 ක ඇති මවුල= 5 5.2 අම්ල මි.ලී. 25 ක ඇති මවුල = 5×25÷1000 mol. =0.125mol. ලකුණු 4 5.3 මෙයට 1M ඳ්‍රාවණයක් කිරීමට එක් කළ යුතු ජල පරිමාව. විසදුම
එකතු කළ යුතු ජල පරිමාව= මි.ලී100. ලකුණු 6 6.0 මවුලිකතාවය 2M වන KOH ද්‍රාවණයකින් මි.ලී.50 කට 3M ද්‍රාවණ මි.ලී.25එකතු කරන ලදි. 6.1 2M වන KOH ද්‍රාවණයකින් මි.ලී.50 ක ඇති මවුල:- = 2×50÷1000= 0.1 mol 6.2 3M . . ද්‍රාවණ මි.ලී.25 ක ඇති මවුල:- = 3x 25 / 1000= 0.075 mol. 6.3 මවුල එකතුව = 0.175 mol. 6.4 මිශ්‍රණයේ පරිමාව = 75 m.l. 6.5 මිශ්‍රණයේ මවුලිකතාවය =0.175/75 =2.33mol/L. ලකුණු 10 7.0 මෙය CuSO4 පිලිබදවයි. එය මෙලෙස අයනීකරණය වෙයි. Cu++ + SO4-- 7.1 මවුල එකක ස්කන්ධය=64+32+64 = 160 amu. 7.2 මවුල එකක, (1M)මි.ලී. 50 ක ඇති මවුල= 50/1000 =0.05mol 7.3 මෙම ද්‍රාවණයේ තිබිය හැකි උපරිම Cu++ සංඛ්‍යාව (අවගාඩ්රො සංඛ්‍යව N ලෙස සලකන්න) =0.05N. 7.4 ද්‍රාවණයට Mg දැමීමෙන් Cu++ ඉවත් කළ හැකිය. මේ සදහා අවෂ්‍ය මැග්නීසියම් ස්කන්ධ ය.
ලකුණු 10 8.0 8.1 මැග්නීසියම් ෆ්ලොරයිඩ්(MgF2) ද්‍රාවණයකින් මි.ලී.20 ක් වාෂ්ප කිරීමෙන් ග්‍රෑ3.1 ක අවශේෂයක් ලැබින. 8.1 ද්‍රවණයේ මවුල කීයක් තිබෙන්නට අැද් ද? 8.2 ද්‍රාවනයේ මවුලිකතාවය කීය ද? 8.3 එම මි.ලී 20ට තව ත් ජලය මි.ලී 20ක් එක් කළහොත් එහි මවුලිකතාවය කීය ද? ලකුණු 3+3+4=10 |
9.0 වායු මවුලයක පරිමාව.
මෙම පිටුව දිග හැරෙනුයේ වැදගත් නියමයන් 2 ක් මතය.
වායු පරිමාවන් මැණීමේදී ඉතාමත් ප්‍රවේසම් විය යුතු ය. එයට හේතුව උෂ්ණත්වය හෝ පීඩනය ස්වල්ප වශයෙන් වුව වෙනස් වූයේ නම් වායු පරිමාව විශාල වශයෙන් වෙනස් වන බැවිනි. විද්‍ය සම්මේලන මගින් මේ පිළිබඳව සම්මතකයක ට පැමින තිබේ.සම්මතයන්:-
නිදසුන් 1. මෙම සමීකරණ ය සලකන්න.
වායු පරිමාන වෙනස් වීම පිලිබදව නියමයන් 3 ක් තිබේ
නියත උෂ්ණත්වය යටතේකිසියම් වායු ස්කන්ධයක පීඩනය වැඩි කළහොත් එම ගුණයෙන්ම පරිමාව අඩු විය යුතු ය.
2. චාල්ස් ගේ නියමය. නියත පීඩනයක් යටතේ කිසියම් වායු ස්කන්ධයක නිරපේක්ෂ උෂ්ණත්වය වැඩි වන ගුණයෙන්ම පරිමාව ද වැඩිවිය යුතු ය.
නි.උෂ්ණත්වය යනු නිරපේක්ෂ උෂ්ණත්වය යි. ඉහත විස්තර කළ නියමයන් දෙකම මෙලෙස ඳැක් වේ.
නිදසුුන් 2 ස.උ.පී. වල දී වායු මවුලයක පරිමාව ලී.22.4කි. උෂ්ණත්වය 20℃ හා චා පීඩන 0.9 ක් වීමේ දී වායු මවුල පරිමාව සොයන්න. පළමුවෙන්ම සෙල්සියස් උෂ්ණත්වය නිරපේක්ෂ උෂ්ණත්වයට හැරවිය යුතු ය. 20℃= නිරපේක්ෂ උෂ්ණත්වය 273+20=293 K.
නිදසුන් 3. පොටැසියම් ග්‍රෑම් 1.6 ක් රත් කොට ඔක්සිජන් මි.ලී. 128 ලබා ගති. එවිට උෂ්ණත්වය 30° C ක් ද පීඩනය රස දිය 73.8 c.m.ක් ද විය. ස.උ.පී හිදී ඔක්සිජන් මවලයක පරිමාව සොයන්න. 2KMnO4 → K2MnO4 + MnO2 + O2 මවුල = 2 → 1 KMnO4 අණුක ස්කන්ධය= 39+65+64 =168 KMnO4 ග්‍රෑම් 168 ක් = ම.1. 1 ක් . = ම. 1/ 168 දෙන ලද ග්‍රෑම් 1.6 . = ම. (1 /168) × 1.6 = ම.0.009 (ස්ඵාත දෙකකට) = 0.01 mol. KMnO4 මවුල 1 කට ලැබෙන ඔක්සසිජන් = ම.½. . ම.0.01 කට . . = ම.0.005
ඳෙන ලද මි.ලී 128 O2 ම.0.005 ක උෂ්ණත්වය 30° C ක් ද පීඩනය රස දිය 73.8 c.m.ක් දවීමෙන් ලැබුනකි. ඔක්සිජන් මවුල 0.005 ක පරිමාව = ලීටර 128/ 1000 O2 . . 1 ක . . =0.128 /0.005 = 25.6 L. මෙය ස.උ.පී. වලට හැරවිය යුතුය.
පුහුණුව පිලිතුරු උදෙසා පිටුව හයිලයිට් කරන්න 1.0 ක්ලොරීන් වායුව පිලිබදවයි.
හයිඩ්රජන් වායුව හා ක්ලොරීන් වායුව වසන ලද කූටියක් තුළ සංයොජනය වීමෙන් හයිඩඩ්‍රජන් ක්ලොරයිඩ් වායුව සෑදීමේදී පීඩනයෙහි කවර වෙනසක් විය හැකි ද? පිලිතුර:- වෙනස් විය නොහේ. උෂ්ණත්ව වෙනසක් නොවේ යයි සලකන්න. ලකුණු 5×2 =102.0 කාබන් දහනය පිලිබදවයි. කාබන් මවුල 0.5 ක් වාතයේ දහනය කරන ලදි. C ඝන ද්‍රව්‍යයක් බැවින් එහි පරිමාව අදාල නැත. 2.1 මෙම වගුව පුරවන්න.
ලකුණු 4. 2.2 ස.උ.පී වල දී CO2 වායුවෙහි ඝනත්වය සොයන්න. මවුලයක ස්කන්ධය= 44g. මවලයක පරිමාව = 22.4 L ඝනත්වය = 44g/22.4L = 1.96 g/L. ලකුණු 6. 3.0 නයිට්‍රජන් හා ඔක්සිජන් විවිධ ආකාරයෙන් එකතු වෙයි. 3.1 චගුවෙහි නයිට්‍රජන් මවුල එකකට සැදෙන ඔකසයිඩ මවුල සංඛ්‍යාව හා ස.උ.පී. වලදී සැදෙන ඔකසයිඩ පරිමාව දක්වන්න.
ලකුණු 4×2=8 3.2 නයිට්‍රජන් ඔක්සයිඩ හතරෙන් වැඩිම ඝනත්වයක් ඇති වායුවෙහි ඝනත්ටය සොයන්න. 4.0 වායු මවුලය ක පරිමාව ලී.25 ක්ව තිබිය දී ඇමෝනියා ලී. 5 ක් හා හයිඩ්‍රජන් ක්ලොරයිඩ් ලී. 5 ක් මිශ්‍ර කරන ලදි.
ජල වාෂ්ප තොර සාමාන්‍ය වාතයේ සංයුතිය මෙසේය. N2= 79%, O2= 20%, Ar=1.0 % . වාතයේ ඝනත්වය සොයන්න.
ලකුණු 10 6.0 ඔක්සිජන් ජලවිස්ඵාපන ක්‍රමයෙන් එකතු කරන ලඳි. උෂ්ණත්වය 27°C ක් ද, පීඩනය Hg.m.m 760ක් ද විය. එකතු කළ ඔක්සිජන් පරිමාව 0.5L . මෙම පරිමාව ස.උ.පී. හි දී කීය ද? (27C දී සන්තෘප්ත ජල වාෂ්ප පීඩනය Hg.m.m 26 කි.) වා.පීඩනයෙන් ජල වාෂ්ප පීඩනය අඩු කළ යුතු ය. P2V2 = P1 V1 . T2 T1 760 x V2 = (760- 26) X 0.5 273 273+ 27 V2 = 734 X 0.5x273 = 0.439 L. 300x760 ලකුණු 10. 7.0 රබර් බැලූනයක හා 0°.C ඳී හයිඩ්‍රජන් පිරවීමෙන් අැතුලත පීඩනය වා.ගෝ. 1.5 ක් වේ. වා. ගෝල1ක පීඩනයේ දී එහි පරිමාව ලී. 10 කි. හයිඩ්‍රජන් නිපදවන ප්‍රතික්‍රියාව:- 7.1 අවෂ්‍ය හයිඩ්‍රජන් පරිමාව, ස.උ.පී. යටතේ කීය ද? =
V 2 = (P1 x V1)÷P2 V 2= 1.5×10÷1=15 L. ලකුණු 4
7.2 එය හයිඩ්‍රජන් මවුල කීයක් ද? =15/22.4 =0.67mol. ලකුණු 2 7.3 මෙම වගුව පුරවන්න.
8.0 පාෂාණ සාම්පලයකින් ග්‍රෑම් 10 ක් ගමෙ ම.0.1 ක් ඇති HCl තනුක අම්ල මි.ලී. 100 කට ඳමන ලදි.පිට වූ කාබන් ඩයොක්සයිඩ් රසදිය විස්ඵාපනයෙන් රැස් කර අැත. ඳ්‍රෝණිකාවේ රසඳිය මට්ටමට වඩා සෙ.මී. 4 ක් ඉහලින් වායු ශරාවේ මට්ටම විය. ශරාවහි වායු පරිමාව මි.ලී.779.5 ක් විය. චායු ගෝල පීඩනය =76 cm, උෂ්ණත්වය =27° C. මේවා සොයාගන්න.
9.0
5 |
1-10 of 34