Chemistry‎ > ‎

3. සමීකරණ.

posted Jun 3, 2017, 7:53 PM by Upali Salpadoru   [ updated Jun 4, 2017, 10:55 PM ]

රසායනික සමීකරණයක ප්‍රතික්‍රියක හා නිපැයුම් අතර සමතුලිතතාවයක් තිබිය යුතුය.

Ca.jpg

රූප -1.සමතුලිත කරන ලද සමීකරණයක්.

ම‍ෙහි කවරක් සමාන වී ඇත්දැයි වමසන්න.


වම

දකුණ

නිගමනය

අණු සංඛ්‍යාව

1

2

අසමානය.

පරමාණු සංඛ්‍යාව

5

5

සමානය.

ස්කන්ධ එකතුව    

40+12+48

=  100

56 + 44

= 100

සමානය.

පරිමා එකතුව.

කුඪාය.

විශාලය.

අසමානය.


      සමබර කිරීම.

ම‍ෙතිලීන් වායුව වාතයේ දහනය කිීරීම සලකන්න.

චචනයෙන් දැක්වීම:-   මෙතිලීන් +ඔක්සිජන් = කාබන් ඩයොක්සයිඩ් + ජලය.

සංකේතයෙන් දැක්වීම:-CH2  +    3O2   → CO2+H2O…….   X.  සමබර නැත.

යටිකුර 2  න් හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව දක්වයි.

3 ම‍ෙයින් දැක්ව‍ෙනුයේ ඩක්සිජන් අණු සංඛ්‍යාවයි.

     ම‍ෙය සමබර කිරීමට නිල‍ෙන් ඇති අණු ද‍ෙගුණ කරන්න. .

              2CH2  +    3O2   → 2CO2+2H2O  හරියටම හරි නේද?

සමීකරණයකින් තවත් දත්තයන් දිය හැකියි.

මෙම සමීකරණය බලන්න:-

  •      2CH4(g). + 3O 2(g) → C(s). +CO2 (g)+4H2O(l).,   ΔH.

      ම‍ෙතිලීන් වායුව‍ පූණර්‍ දහනය වන අවස්ථාවකි.

 ම‍ෙම යටිකුරු හදුනාගන්න.    

(s)-ඝන අවස්ථාව. (l)- ද්‍රව අවස්ථාව.  (g)වායු අවස්ථාව.  ,  

   ΔH  තාපය මුදාහරින බැව් ප‍ෙන්වයි.

  •  NaCl(aq) + AgNO3 (aq) → NaNO3(aq) + AgCl

     (aq )  ජලීය ද්‍රාවණයකි.    අවක්ෂේපයකි. (ඊ තලය උඩුකුරු කළහොත් වායුවකි )

  • S(s) + O2(g) →  SO2↑  උඩුකුරු ඊය සල්ෆ’ ඩයොක්සයිඩ් වායුවක් බැව් පෙන්වයි.


ප්‍රතිවර්ත ප්‍රතික්‍රියා.

ඇමෝනියම් ක්ලොරයිඩ් ලවණය අැමෝනියා සහ හයිඩ්‍රජන් ක්ලොරයිඩ් වායු බවට වියෝජනය වේ.      

  • NH4Cl(s)   NH3↑  + HCl↑

අැමෝනියා සහ හයිඩ්‍රජන් ක්ලොරයිඩ් වායු ද‍ෙක එකතු වීමෙන් අැමෝනියම් ක්ලොරයිඩ් සෑදේ. මෙවැනි ප්‍රතිවතර්‍ ප්‍රතික්‍රියා දැක්වීමට ද‍ෙපත් ඊ තලය සුදුසුය.

ලවණයක හෝ අම්ලයක අයනික විඝටනය දැක්වීමට ද මෙය යෙදේ. සල්ෆියුරික් අම්ලය විද්යුත් අාරෝපන සහිතව ඛන්ඩනීකරණය මෙහි පෙන්වයි.

  • H2SO4    ⇋   2H+  +   SO4-



අමතර උදාහරණ.       

රූප.1. කොන්ඩිස් නම් බෙහෙත              පොටැසියම් ප’මැනගනේට්ය. KMnO4  අණුවක  ඹක්සිජන් පරමාණු 4 ක් තිබේ. මේ සියල්ලම රත්කිරීමේදී මුදා නොහරින බැව් සමීකරණය පෙන්වයි.

  •      2KMnO4           =  K2MnO4 + MnO2 + O2

උදාහරණ   1.

 පොටැසියම් ප’මැනගනේට් 1.kg කින් ලබාගතහැකි ඔක්සිජන් ස්කන්ධය සොයන්න.

        විසද

සැපයුම්.

=

නිපැයුම්.

සමීකරණය:-                     2KMnO4

K2MnO4   + MnO2 +   O2

ස්කන්ධය. 2x(39.1+54 +64) = 314.2g.

දෙන O2…….32g

                          1 kg  KMnO4


දෙන O2………... 32 /314.2   

  =  0.1kg

උදාහරණ 2

බේරියම් ක්ලොරයිඩ් 10.4 g අාසුත ජලයෙහි ද්‍රාවණය කොට තනුක හයිඩ්‍රක්ලොරික් අම්ලය වැඩියෙන් එකතු කරන ලදි


 සමීකරණය:-   BaCl2  + H2SO4   =  BaSO4 + 2HCl

    

  දත්තයන් :-  BaCl2 ස්කන්ධය…………10.4 g

  සාදන ලද ද්‍රාවණ පරිමාව …………   1000ml.

  ගන්නා ලද ජලය  ………….  500 ml.  

   සෑද‍ෙන අවක්ෂේපය‍ කොතෙක් ද?

විසදුම:-

සැපයුම්

=

නිපැයුම්

සමීකරණය:-       BaCl2  + H2SO4   

BaSO4 + 2HCl

අණුක ස්කන්ධ:   137+71 BaCl2

                                    208

           (½ of 10.4)        5.2 g

137+32 +64   BaSO4

 233

233 ÷ 208 x 5.2

= 5.8 g,


“රසායනික ප්‍රතික්‍රියා සිදුවනුයේ නියත අනුපාතයකටය.”Courtsey Fotofolia.File: #6758598 |


curves.jpg

අනුපාතය වැරදිනම්?  

උදාහරණයක්.                                         

රූප.1 අාලින්ද නැටුමක්.

රූපයේ ගැහැනු10කට අැත්තේ පිරිමි 7 කි.

තිදෙනෙක් තනි වී සිටියි.  රසායනික ප්‍තික්‍රියාවන්හි දීද සහකරුවන් නොලැබෙන පරමාණු අසරණ වෙයි.

.







Author: Rey Kamensky

උදාහරණ.


Capture.PNG

මෙහාරා ගත්තේ යකඩ කුඩු    ..  30g

නුරාන් ගත්තේ ගෙන්දගම් ….  …        16 g


යකඩ හා ගෙන්දගම් සංයොජනය වීමේ සූත්‍රය සලකන්න.

වචනයෙන්:-           අයන් + සල්ෆ’ අයන් සලෆයිඩ්.         


සංකේතයෙන්:-          Fe   +    S FeS    

 අණුක ස්කන්ධ:-       56   +   32→  88

යකඩ 56g.  කට  ග‍ෙනදගම්  32g  කි.

යකඩ 1g.  කට  ග‍ෙනදගම්  32÷ 56 g

යකඩ 30g.  කට  ග‍ෙනදගම්  32÷ 56×30 g.

                                    =17.1 g

ගෙන්දගම් අවෂ්‍ය ප්‍රමානය නොමැත.

                                                                                     

තචත් ක්‍රමයකට විසදීම:-

අවෂ්‍ය අනුපාතය      Fe  :  S   =   28: 16

යකඩ  2g කට  ගන්දගම් මදි ව‍ෙය

S   16g කට අවෂ්‍ය  Fe  28 g  කි.

ඉතිරි වන යකඩ ස්කන්ධය =  30 – 28 = 2g.

                Fe   =      2g  .  




1.0   රතෙන් ප‍ෙන්වන සලකුණු හදුනාගන්න.

     A-.  ජලීය ද්‍රාවණයක්.  B-. වායුවක්. C- ඝනයක්.     D- ද්‍රවයක්.  E- අණු සංඛ්‍යාව.

F- අණුවක අඇති පරමාණු.  G- ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාව.. H-තාපදායි ප්‍රතික්‍රියාව.                  I- අාරෝපනය.  J-  අවක්ෂේපය

ප්‍රශ්ණය.

  1. 4 Al +3O2 → 2Al2O3

  2. 2Al + 6HCl → 2AlCl3 + 3H2

  3. CaCO3(s) →  CaO  + CO2

  4. SO2(g) + H2O(l) →  H2SO3 (l)

  5. Mg(s) + CuSO4(aq) → MgSO4 (aq)+ Cu(s)

  6. CaCO3   CaO  + CO2

  7. 2H2  +  O2 →  2H2O(l)

  8. HNO3 ⇋ H+ +  NO3-

  9. Ca(OH)2  + CO2 →CaCO3 + H2O  

  10. C (S)  +  O 2(g)    →   CO 2(g)    +ΔH=  393.5kJ

පිළිතුර.

1.F

2.E

3.C

4.B


5.A

6.G

7.D

8.I.


9.J

10.H

2x10 =20 marks

2.0  මෙම  සමීකරණ සමබර කරන්න.


1. C + O2 →  CO

2.  H2,  + Cl2   →  HCl,

3.  Zn + H2SO4 → ZnSO4 + H

4.Na2CO3+ HNO3 → NaNO3  + H2CO3                                    

5. Fe  +  O2→  Fe2O3

3x5=15                   

3.0 සූත්‍රයට අවෂ්‍ය ස්කන්ධය සදහන් කරන්න. ( අණුක ස්කන්ධය x අණු සංඛ්‍යාව)

උදාහරණය.

Mg  +   Cl2      24     +  71

MgCl2         95

3)  CO2 + Ca(OH)2

CaCO3 +  H2O

1)  C    +   O2

CO2

4)(NH4)2SO4+ CaCO3

(NH4)2CO3+ CaSO4

2)   NH4Cl

NH3 + HCl

5)Cu  + 2H2SO4

CuSO4  +  SO2  +  2H2O

4x5-20

4.0

රත‍ෙන් ඇති ද්‍රව්‍යය කිලො ග්‍රැමයක් නිපදවීමට අවෂ්‍ය නිල් ද්‍රව්‍යයෙහි සකන්ධය සොයන්න.

1)..........Zn + 2 HCl   →  ZnCl2 + H2.              

2).........Mg + 2 H2O →  Mg(OH)2 + H2

3) ……6 CO 2 + 6H2O ----->  C 6H 12O 6 +  6O2

4)......... NH4Cl    NH3   +  HCl

5)..........2 C8 H18  +25 O2   16 CO2 + 18H2O

   15          marks

5.0   

  Cu  64g ක්  S ගෙෙන්දගම්   40g සමග රත් කරන ලදි. මේචා සොයන්න.

1)..සමබර සමීකරණය.    2).සෑදෙන CuS ප්‍රමානය. 3)ඉතිරි වන ද්‍රව්‍යය.4) එහි සකන්ධය.

3x4 =12 marks.

6.0 පිරිසිදු අගුරු( කාබන්) 12g    ක් ඹක්සිජන් 16g  ක් සමග වායු රොදකව දහනය කරන ලදි.ම‍ෙය ද‍ෙයකාරයකට සිදු වීමට පුළුවන.

       A-    C + O2 --->   CO2                               B-     2C + O2  ---> 2CO.

  1. නිවැරදි සමීකරණය  එ්   ද  බී  ද?

  2. අනෙක සිදු වීමටනම් කුමන වෙනසක් කළ යුතු ද?

3×4=12

7.0   

  1. ඇසිටිලින් සමහර අවස්ථාවන්හි දී අධර්‍ දහනයට භාජනය ව‍ෙයි . ඇසිටිලින් 1 kg  දහනය‍ෙන් කාබන් කොපමණ පිට වන්නේ ද?

සමීකරණය:-               3C2H2 + 3O2   --->  CO2 +CO + 4C +3H2O

    2)  තුත්තනාගම්,    හා ගෙන්දගම් පහසුවෙන් දහනය වෙයි.

4×2=8

සැපයුම්

නිපැයුම්

සමීකරණය:-            Zn   +      S


සූත්‍රික ස්කනධ:-         65   +    32

--->        Zn S

--->          97

සැපයුම:-                   6      :     2     

---> නිපැයුම:-...............

ඉතිරිය:-



10  marks.

                                                                  
Comments