“මවුලය”, වනාහී ජත්‍යන්තර සම්මුතියට අනුව සැලකෙන මූලික එ්කක හතෙන් එකකි. මෙය භාවිතා වනුයේ අණු, පරමාණු වැනි ඉතාමත්ම කුඩා අංශුන්ගේ සංඛ්‍යාව දැක්වීම සදහාය. මෙම සංඛ්‍යාව කාබන්-12 සමස්ඵානිකයෙහි අැති පරමාණු සංඛ්‍යාවට සමානය. එය ඉතාමත් විශාල සංඛ්‍යවක් වන අතර එහි අගය “අවගාඩ්රො සංඛ්‍යාවට”, සමාන ය. එනම් 602,000,000,000,000,000,000,000. සාමන්‍යයෙන් එය මෙසේ දැක්වෙයි...NA= 6 ×10 23. මෙම වගුව අධ්‍යයනය කරන්න.
විවිධ සංයෝගයන්හි සමාන මවුල ප්‍රමානයන් ගතහොත්, එ්වා යේ ස්ඛන්ධයන් අසමාන වුව ද අණු සංඛ්‍යාව සමාන වේ.
පුහුණුව.
2. මෙම වගුවෙහි හිස් තැන් පුරවන්න. එතැන් මෙලස දැක් වේ.
3. සෝඩියම් කාබනේට් ග්‍රෑම් 10. 6 ක් ජලය මි.ලී. 250 ක ද්‍රාවණය කර අැත. මේවා සොයාගන්න. 3.1 ඳ්‍රාවණයේ අැති Na2CO3 මවුල = ………0.1. 3.2 ඳ්‍රාවණයේ අැති සෝඩියම් පරමාණු සංඛ්‍යාව = 2×0.1×N. 3.3 ඳ්‍රාවණයේ අැති කාබන් පරමාණු ස්ඛන්ධය = 12×0.1 g. 3.4 ද්‍රාවණයේ මි.ලී. 25 ක අැති මවුල=..........0.01. 3.5 මවුල 0.01 අැති ඳ්‍රාවණ පරිමාව= ………25 මි.ලී. 4. මැග්නීසියම් දහනය පිලබදවයි. 2 Mg + O2 = 2 MgO 4.1 මැග්නීසියම් මවුල 1 ක දහනයෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ ස්කන්ධය.=...............40 g. 4.2 මැග්නීසියම් මවුල 1 ක දහනයෙන් ලැබෙන මැග්නීසියම් ඔක්සයිඩ මවුල=............1. 4.3 මැග්නීසියම් මවුල 1 ක දහනයට අවෂ්‍ය ඔක්සිජන් අණු මවුල =...........0.5 4.4 මැග්නීසියම් 1g.ක දහනයට අවෂ්‍ය ඔක්සිජන් ස්ඛන්ධය.= 16/24 = 0.67.g. 4.5 මැග්නීසියම් 1g. ක දහනයට අවෂ්‍ය ඔක්සිජන් මවුල=.02. 5. හයිඩ්‍රජන් සල්ෆයයිඩ් H2S පිලිබදවයි. 5.1 H2S අණුක ස්කන්ධය= 34g /mol. 5.2 H2S මවුල එකක ස්කන්ධය = 34 g. 5.3 H2S මවුල එකක අැති H+ අයන සංඛ්‍යාව= 2N. 5.4 අයන H+ මවුලයක් පරමාණු වීමට අවෂ්‍ය ඉලකේට්‍රෝන = N. 5.5 H2S මවුල 2 ක තිබිය හැකි ගන්දගම් වල සත්‍ය ස්කන්ධය.=64g.සමීකරණ ගැටළුවට මවුල විසදුම. අපි කේක් සෑදීම වැනි ක්‍රියාවන්හි දී ඉතා සුපරික්ෂාව සීනි, පිටි වැනි ඳේ කිරා ගනිමු. මෙලෙස ම නොයෙකුත් කර්මාන්ත වල දී අවශ්‍ය අමුද්‍රව්‍ය ස්කන්ධයන් සොයාගැනීම අත්‍යාවශ්‍ය ය. මෙහි පෙන්වා ඇත්තේ චීදුරු සෑඳීමට වැලි නොයෙකුත් ඔක්සයිඩ සමග මිශ්‍ර කොට උණු කරන අාකාරයයි. ප්‍රතික්‍රයාවට අවෂ්‍ය උෂ්ණත්වය හා නිෂ්පාදිත ඳ්‍රව්‍යයෙහි ගුනයන් රදා පවතිනු යේ එකතු කරන්නා වූ ඔක්සයිඩයන්ගේ අනුපාතයන් මතය. සැලකිය යතුයි: සමහර අවස්ඵාවන් හි දී චවුල වලට ‘ම’. හෝ ‘mol’. භාවිතා කෙරෙනු ඇත. තිදසුන් 8.1 වීදුරු නිෂ්පාදනයට වැලි සමග සෝඩියම් කාබනේට් මිශ්‍ර කරනු ලැබේ.එහි ප්‍රතික්‍රියාව මෙසේය. SiO2 +Na2CO3 = + CO2. වැලි (සිලිකා) ග්‍රෑම්1 කට අවෂ්‍ය සෝඩියම් කාබනේට් ස්කන්ධය සොයන්න. සමීකරණයට අනුව සිලිකා මවුල 1කට සිලිකා මවුල 1කට අවෂ්‍ය Na2CO3 ම. = 1 Na2CO3 මවුල 1ක ස්කන්ධය=(2×23)+12+(16×3) = 46+12+48=106 g. තිදසුන් 8.2 පොටැසියම් ක්ලොරේට් රත් කිරීම. KClO3 මවුලයකට ලැබෙන ඔක්සිජන් ස්කන්ධය සොයන්න.
KClO3 මවුල 2සෑදෙන ඔක්සිජන් = ම. 3. . . මවුල 1 . . = ම. 3÷2. O2 මවුල 1ක ස්කන්ධය . = 32 g. O2 මවුල 3/2 ක ස්කන්ධ ය = 32×3/2 g. = 48 g. තිදසුන් 8.3 සංයෝජනය වන අනුපාතයට සැපයුම් නොමැති විට මෙම ක්‍රමයෙන් විශේෂ පහසුවක් තිබේ. මෙය සලකන්න. හයිඩ්‍රජන් ග්‍රෑම් 2ක් ඔක්සිජන් ග්‍රෑ 2 ක් සමග එක් කොට කොතරම් ජලය නිපදවිය හැකි ද?
O2 අව්‍ෂ්‍ය ප්‍රමානයට නොමැති බැව් පැහැදිලි ය. O2 මවුල 0.06කට සෑඳිය හැක්කේ ජලය ම. 2×0.0625ක් පමනි. ජල මවුලයක් ගෑම් 18 ක් බැවින් නිපැයුම= 2×0.0625×18 g. = 2.25 g. |
Chemistry >