Chemistry‎ > ‎

හැදිනිය හැකි ද ?

posted Aug 6, 2017, 8:30 PM by Upali Salpadoru   [ updated Nov 8, 2017, 5:48 PM ]

Canvas.jpg

 

1.

සුදුමුදු හැඩ දග  කොල්ලා

ක්ලොරීන් මැණිකෙගෙ අත අල්ලා

මුහුදෙන් මුහුදට පැන පැන ගොසිනුත්

ලුනු ල‍ෙස මේසෙට එනවා.


2. රිදීවන් ගැටයකෙි, වැඩි බරක් නැතී

ඇස වසනා විලසින් දැව‍ෙතී.

ලැබෙනා අළු ජලය‍ේ දිය කර  

සාදයි හොද බෙහෙත් කිරක් .


3. මැටි පිඩකින් උපත ලබා

විස්මිත බඩු නිම කරනා

වාහන වල යා හැකි

තරුන‍ෙ කි බඩු ඔතනා.


4. කාපිරි කෙල්ලෙකි මේකා

ඳැල්ලෙන් අදිසි වෙනා.

කල්පයක්  සිට පොලෝ තුලේ

ලබා ගනී හොද පෙනුමක්.








 

5. කහ වත හැද ප‍ෙරුම් පුරයි

දහනයෙන් පරිසරෙ වනසයි





6. රාජ කුළයේ උපත ලබා

කන කර නිති වැලද ගනී.  

කාසි පනම් තිබුනත්

තනිකඩය‍ෙක් විලස සිීටී.


7. වැඩි හිටි සීයා තරබාරුයි

ඔි ටූ ගත්තම කහ පාටයි.

පාස්සන වැඩ හෙම කෙරුවත්

හරිම හරි වසයි.





හදුනාගන්න.

1සෝඩියම්.Na සෝඩියම් ක්ලෝරයිඩි හෙවත් මේස ලුණු ලෙස සාගර වල තිබේ.

2.මැග්නීසියම්.Mg පීත්ත පටි ලෙස සපයයි. ඳහනයේදී අති දීප්ත දැල්ලක් අැති වෙයි.

3.ඇඑමීනියම්.Al මෙය මැටි වල අඩංගු මූල ද්‍රව්‍යයකි. අලුමීනියම් ෆොයිල් කෑම අැසිරීමට ගනී.

4.කාබන්. C අඟුරු. පොලොව යට දියමන්ති ලෙස අැත.

5.ගෙන්දගම් S දහනයෙන් වායුවක් ලෙස පිට වේ. සලෆර් මොනොක්සයිඩ් වායුව

6.රත්තරන් Au ආඹරණ හා කාසි සෑදීමට ගනී.

7. ඊයම්. Pb ඝනත්වය වැඩිය. ල‍ෙඩ් ඔක්සයිඩ් කහ පාටය.
Comments