General.‎ > ‎

Poems



 Telephone Conversation


Wole Soyinka b- 1934,

  A Nigerian playwright, novelist, poet,. 

He was awarded the 1986 Nobel Prize in Literature, 

 

The price seemed reasonable, locati

Indifferent. The land lady swore she lived

Off premises. Nothing remained

But self confession “Madam” I warned,

 

“I hated a wasted journey-I am African”

Silence. Silence transmission of Pressursized good breeding. Voice when iit came

Lipstick coated Long gold- rolled

Cigarette holder pipped. Caught I was fouly

How dark?’  I had not misheard.

Are light or very dark?”

 

Stench of rancid breath of public hide and seek

Red booth. Red pillar box.Red double tiered

Omnibus squelching tar. It was real. Shamed.

By ill mannered silence, surrender

 

Pushed dumbfounded to beg simplification

Considerate she was, varying the emphasis-

Are you dark ? Or very light? Revelation came,

“You mean – like plane or milk chocolate?”

 

Her accent was clinical, crushing in its light

Impersonality. Rapidly wave length adjusted

I chose “West African sepia”- and as afterthought

“Down in my passport” Silence for spectroscopic

Flight for fancy. Till truthfulness changed her accent

Hard on the mouthpiece , What’s that?”  conceding

“ Don’t know what that is” “Like brunette”.

“That’s dark Isn’t it?” “ Not altogether”

 

“Facially I am brunette but madam you should see

The rest of me . Palm of my hand soles of my feet

Are a peroxide blonde. Friction caused –

Foolishly madam- by sitting down, has turned

My bottom raven black-One moment madam-

Sensing her receiver rearing on the thunderclap

About my ears-“Madam” I pleaded

“Wouldn’t you rather see for yourself?”

 දුර කථන ඇමතුම

 



ගැලප‍ෙන කුලිය‍ෙකි.

කම් නැතිය  පිහිටීම.

මැතිණිය දිවිරා කී වේ

යාන්තමට යැපෙන බවකි කුලියෙන්.

 

නෝනා, කුමට ගමනක් අපරාදේ,

අප්‍රිකානුවෙක් මි මා,  කීවෙමි මම .

නිහඩයි, නිහඩ සංවේදනය,

පීඩිත යහපත් හැදියාව.

ලැබුනි කටහඩ, ලිප් ස්ටික් අතර රැදි

දිගු රන් වන් දුම් වැටි උරනය අතරින්.

අසරණ විය මා  අනිසි ල‍ෙස.

 

ගොඩක් කලු ?”
නිවැරදියි මගෙ දෙසවන

පැහැදිලි කරෙිනි තව දුරටත්

කොතරම් ... කලුව,....

ලාවට  කලුම කලු ?”

 

රතු පැහැ අැමතුම් කුටි තුල.

අැතිය ඔබනයඑ්’ ,  ඔබනයබී’.

දැනෙයි

සැග වි ද‍ෙඩු දන ගේ  පිඑණු සුවද

පෙනෙයි

රතු ලියුම් කනුව

දුම් දමන තට්ටු  බසය

තාර මත අැතිලෙන හඩ.

 

සත්‍යමයි මේ සියල්ල.

බිරාන්ත වී පැවති

නොහොබිනා නිහැඩිතයා වෙන් පසු

යැදී පැහැදිලි කිරීමට

තද කලු තල එළලු ?”

තියුනු හඩකින්අැසීය, අැගට නොදැනී   

තනි චොකෝ  කිරි චොකෝ ”.

සැනෙකින් කළ ස්වර  මාරුවෙන්

පිලිතුරු දුන්නෙමි මම

සෙපියා. බටහිර අප්‍රිකානු.

එලෙසටයි ගමන් පත්‍රයේ සටහන

 

නිහඩ මොහොතකට පසු

කිමෙක්  එ් ? මට නොහැගෙයි .

බෘනට් එහි  තේරුම ?”

මුහුණ මගේ බෘනට් වුවත්

බලන්න මගෙ ඉතිරි අැග පසග

මගෙ අත්ල හා යටිපතුල්  වල

පෙරොක්සයිඩ් සුදක් තිබේ

සැනෙකින් කළ ස්වර  මාරුවෙන්

පිලිතුරු දුන්නෙමි මම

“සෙපියා. බටහිර අප්‍රිකානු.

එලෙසටයි ගමන් පත්‍රයේ සටහන”


නිහඩ මොහොතකට පසු

“කිමෙක් ද  එ් ? මට නොහැගෙයි .

‘බෘනට්’ ද එහි  තේරුම ?”

මුහුණ මගේ බෘනට් වුවත්

බලන්න මගෙ ඉතිරි අැග පසග

මගෙ අත්ල හා යටිපතුල්  වල

පෙරොක්සයිඩ් සුදක් තිබේ

තැන තැන ලැගි මගෙ පස්ස පැත්ත

කපුටුවන් කලුවක් ලබා තිබේ”.


දැනී මට රිසීවරය වහන බව

අයැද සිටියෙමි මෙලෙස,

“මැඩම්, මබම බැලුවොත් නේ ද හොද?”

























































Comments