17 වන සිය වස
අාලෝක ප්‍රචාරණය. (පැතිරීම) අාලෝක කදම්බයන් තුන් අාකාරයකට පැතිරීමට පුළුවන. සූයර් කිරණ අපසාරීව විහිදෙන නමුදු අපට ඇති අධික දුර නිසා එ්වා සමන්තරව අප වෙත ලැබෙයි. පරාවර්තනය. කිසියම් කිරණ විශේෂයක් යම් තලයක වැදී වෙනත් දිශාවකට ගමන් කරත්නම් එය පරාවර්තණය ලෙස හැදින්වෙයි. මෙය සිදු වනුයේ ඉතාමත් ක්‍රමාකූලවය. නියමයන්.
අාලෝක වර්තනය.
වර්තන නියමය
ලැබුනා වූ මේ අගය, එනම් 1.74 වාතය හා තද වීදුරු අතර වර්තන අංකය වෙයි. එය අනුපාතයක් පමණක් බැවින් එ්කකයක් නොමැත. සමහර ද්‍රව්‍යයන් හි වර්තන අංකය.
වර්තන අංකය මෙලෙස අරථ විග්‍රහ කළ හැකිය.
ද්‍රවයක වර්තන අංකය සෙවීම. ද්‍රවයක් ඇති භාජනයක පතුලට යමක් දැමුවහොත් එය තිබෙන තැනට මදක් ඉහලින් පෙනෙනු ඇත.
C ස්ථානයෙහි ඇති තරුව පෙනෙනුයේ B වලය.
මෙම රාශිය , එනම් CD/ BD =සත්‍ය ගැඹුර / දෘශ්‍ය ගැඹුරට. එමනිසා සත්‍ය ගැඹුර ,දෘශ්‍ය ගැඹුරෙන් බදීමෙන් වර්තන අංකය ලැබේ. උදාහරන ජලයේ වර්තන අංකය වන 1.33 හා අාලෝකයේ වේගය 3 108 m/s අැසුරෙන් ජලයේ දී අාලෝකයේ වේගය සොයන්න. ජලයේ දී වේගය = 3 108 ÷1.33 = 2.26 108 m/s පූණර් අභ්‍යන්තර පරාවර්තනය.
ජලයේ සිට වාතයට පිටවන කිරණ 5 ක් රූපයෙන් පෙනේ. ජලය තුල කිරණය හා අභිලම්බකය අතර කෝණය (r ) අගය වැඩි වන විට පෘෂ්ටයෙන් පිට වන කිරණ සලකා බලන්න.
සැලකිලිමත් වන්න:- කිරණ ජලයේ සිට වාතයට අැතුළු වන නමුත් අංක1සිට4 දක්වා අප සලකනුයේ වාතයේ සිට ජලයට අැතුල් වන ලෙසය. වාතයේ කෝණ i, අකුරෙන් ද ජලයේ කෝණෝ r, අකුරෙන් ද හැදින්වනුයේ එබැවිනි. නිරීක්ෂණ
අවධි කෝණය. කිරණයක් සැහැල්ලු මාධ්‍යයක සිට වඩා ඝන මාධ්‍යයකට අැතුලු වීමේ දී පළමුවැන්නෙහි තිබිය හැකි උපරිම කෝණය කීය ද? අංක 4.කිරණය ජල මට්ටම අසලටම ඇදෙන බැව් පෙනේ. මෙහි ජලයේ කෝණය 48 බැවිනුත් අංක 5 පූර්ණව පරාවර්තනය වන බැවිනුත් අවධි කෝණය 48 හා 49 අතරම විය යුතුය. අවධි කෝණය සෙවීම පූණර් පරාවර්තනයේ අාරම්භයට වාතයේ කෝණය අංශක 90 ක් විය යුතුය.
ආලෝක වර්ණ හා වර්ණාවලිය. සූර්යාලෝකය සාමන්‍යයන් සුදු පාට ලෙස සැලකේ. එහෙත් ඉර පායන විට හා බැස යන කල රතු පාටක් විහිදුවයි. සිහින් වැහි පොද මත වැටෙන හරි රැස් පාට 6 හෝ 7 ක් පෙන්වයි. පාට කිහිපයකින් යුත් සංයුක්ත කිරණයක් බෙදා වෙන් කිරීම ‘විසරණයයි’. එය කළ හැකි එක් ක්‍රමයක් නම් සමාන්තර කදම්බයක් වීදුරැ ප්‍රිස්මයක් තුලින් යැවීමයි.
අප අවට විසිරෙන්නේ හිරුගෙන් නික්මෙන සුදු එලියයි ; එහෙත් චෙරි රතන් ද, තණ පිටිය හරිත වර්ණයෙන් ද යුක්ත වෙයි. එ් අැයි?
බොහොමයක් ද්‍රව්‍ය සුදු අාලෝකය වරණ වලට වෙන කර ගනී. සමහර වර්ණ උරා ගෙන (අවශෝෂණය) සෙසු වර්ණයන් පරිවර්තනය කරයි. සමණළයා කහපාට වනුයේ උගේ තටු කහ පාට උරා නොගන්නා නිසාය. ආලෝකයේ තරංග ලක්ෂණ. අාලෝකය වනාහී ඉතා පුළුල් පරාසයක් ඇති තරංග විශේෂයක් වූ විද්යුත් තරංගාවලියෙහි ඉතාමත් පටු තීරුවකි.
වර්ණ වෙනස. මෙම වෙනසට හේතුව තරංගයන්හි ඇති වෙ නසයි. පලමු කොටස…….බහුවරණ .
A - අාලෝකය අංශූන්ගෙන් සමන්විතය. B - අාලෝකය තරංගයකි. C -.අාලෝකය තරංග ධ්වනි (ශබ්ද) තරංගයනට සමානය. D - අාලෝකය තරංග ලක්ෂණ මෙන්ම අංශූන් ලක්ෂණ ද පෙන්වයි. 2. මුහුද නිල්වන් වීමට හේතුවක් විය නොහැක්කේ…. A. - ලැබෙන හිරු රෂ්මිය ඉතා ප්‍රබල වීම. B. - මුහුදු ජලය රතු වර්ණය වැඩියෙන් උරාගැනීම. C. - ජලයේ ඇති කුඩා අංශූන්ගෙන් නිල් කිරණ විසරණය වීම. D – ජලමතු පිටින් අහස පිළිඔිබු වීම. 3.චැරදි කියමන කුමක් ද? A.- අප සියළු විද්යුත් තරංගනයනට සංවේදීය. B. - සියළුම විද්යුත් තරංග එකම වේගයෙන් ගමන් කරයි C “ආලෝක වර්ෂයක්” වනාහී දුර දක්වන මිම්මකි. D-කලුවන් තලයකට පතිත වන අාලෝකය වැඩියෙන්ම තාපය බවට පත් වෙයි. 4. ජලයේ අඩක් ගිල්වූ පැන්සලක් කඩව පෙනීමට ප්‍රධාන හේතුව කුමක් ද? A-පරාවර්තනය B- පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය C - වර්තනය. D – විවර්තනය.
5 සූර්යග්‍රහනයක් සිදු වීමට ග්‍රහයින් පිහිටන පිළිවෙල. A - සූර්ය– පෘථිවි – චන්ද්‍ර , B- පෘථිවි – සූර්ය – චන්ද්‍ර. C - චන්ද්‍ර – සූර්ය – පෘථිවි D – සූර්ය – චන්ද්‍ර - පෘථිවි . ලකුණු 4 x 5 = 20 දෙවන කොටස 1.0
2.0 මේම සිදු වීම් වලදී ආලෝක යට කුමක් විය හැකි ද? මිශ්‍ර පිළිතුරු:- A- පූණර් අභ්‍යන්තර පරාවර්තනය, B.වර්තනය හා පරාවර්තනය, C පරාවර්තනය, D. විසාරී පරාවර්තනය, E-විසිරීම.
ලකුණු-3×5=15 3.0 කෙටි පිළිතුරු සපයන්න.
ලකුණු 3 x 5 = 15 4.0 කිරණයක ජලයට පතිත වීමේදී 30° ක පතන කෝණයක් සාදයි. ජලයේ වර්තන අංකය 1.3 නම් (i)වර්තන කෝණය (ii)අවධි කෝණය.සොයන්න. (iii) ජලයෙහි ගැඔුර මීටර 3 ක් නම් එය පතුලේ ඇති සතෙකු කවර ගැඔුරකින් පෙනෙයි ද? ලකුණු 3 x 10 = 30 5.0
රූපිකා සිදුරු කැමරාවක් භාවිතා කෙරෙනු මෙහි පෙන්වයි. (i) මෙම කැමරාවෙන් ලැබෙන ප්‍රතිබිම්බය විස්තර කරන්න. (ii) ප්‍රතිබිම්බ දුර වැඩි කිරීමෙන් ඇතිවන වෙනස කුමක් ද? (iii) වස්තු දුර අඩු කිරීමෙන් වන වෙනස කුමක් ද? ලකුණු 4+3+3=10. විසදුම් පලමු කොටස…….බහුවරණ .
2. මුහුද නිල්වන් වීමට හේතුවක් විය නොහැක්කේ…. A. - ලැබෙන හිරු රෂ්මිය ඉතා ප්‍රබල වීම. 3.වැරදි කියමන කුමක් ද? A.- අප සියළු විද්යුත් තරංගනයනට සංවේදීය. 4. ජලයේ අඩක් ගිල්වූ පැන්සලක් කඩව පෙනීමට ප්‍රධාන හේතුව කුමක් ද? C - වර්තනය. 5 සූර්යග්‍රහනයක් සිදු වීමට ග්‍රහයින් පිහිටන පිළිවෙල. D – සූර්ය – චන්ද්‍ර - පෘථිවි . ලකුණු 4 x 5 = 20
දෙවන කොටස
1.0 විවිධ ආකාරයේ වීදුරු කැබලි කිහිපයකට අාලෝක කිරණ පතිත වී තිබේ. (i) එ්වා අැතුල් වීම හා පිටවී රූපාකාරයෙන් පෙන්වන්න. (ii) එම අවස්ථාවන්හිදී වන සිද්ධීන් නම් කරන්න.
(ii) එම අවස්ථාවන්හිදී වන සිද්ධීන් නම් කරන්න. 1.වර්තනය. 2. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. 3.වර්ණ අවශෝෂණය. 4.වර්තනයෙන් නොරව ගමන් කිරීම. 5. වර්තනය. ලකුණු 5+5=10 2.0 මේම සිදු වීම් වලදී ආලෝක යට කුමක් විය හැකි ද? මිශ්‍ර පිළිතුරු:- , B.
ලකුණු-3×5=15
3.0 කෙටි පිළිතුරු සපයන්න.
ලකුණු 3 x 5 = 15 4.0 කිරණයක් ජලයට පතිත වීමේදී 30° ක පතන කෝණයක් සාදයි. ජලයේ වර්තන අංකය 1.3 නම් (i)වර්තන කෝණය = සයින්30°/සයින් r. r = 0.5/1.3 = (ii)අවධි කෝණය.සොයන්න. සයින c. =1 ÷ 1.33 =0.752 අවධි කෝණය = 48.76°
(iii) ජලයෙහි ගැඔුර මීටර 3 ක් නම් එය පතුලේ ඇති සතෙකු කවර ගැඔුරකින් පෙනෙයි ද? 1.3 =3/c c=3/1.3
ලකුණු 3 x 10 = 30 5.0
රූපිකා සිදුරු කැමරාවක් භාවිතා කෙරෙනු මෙහි පෙන්වයි. (i) මෙම කැමරාවෙන් ලැබෙන ප්‍රතිබිම්බය විස්තර කරන්න. තාත්වික, යටිකුරු, කුඩා, වර්ණවත්. (ii) ප්‍රතිබිම්බ දුර වැඩි කිරීමෙන් ඇතිවන වෙනස කුමක් ද ප්‍රනිබිම්බය විශාල වන අතර දීප්තිය අඩු වෙයි (iii) වස්තු දුර අඩු කිරීමෙන් වන වෙනස කුමක් ද? ප්‍රතිබිම්බය විශාල වෙයි. ලකුණු 4+3+3=10.
|
Physics >