Physics‎ > ‎

ආලෝකයේ  ස්වභාවය.

posted Jun 22, 2017, 12:04 AM by Upali Salpadoru   [ updated Jun 30, 2017, 1:30 PM ]

xepdn9cash8if2chzfnnmwx6ld4lw3xtg8jhnqoauaskbvo_5kuvmnv7br5hzegsuaiyqpffqgpxxt9n_ciqcjy49j5ebdlkgvuskut1ovcnnbbax9lkw7cfq6chioweziuqjskk

17 වන සිය වස

අයිසැක් නිව්ටන්

om7sjoxn43zykhnkyudsluehg6dmljneuvsclblfwbbvdqz-phtrenemiqzmjshzbsmugl9yc9k3t0d3ghat5z_yyjh6z21yf9ruo_rl4y4-u-rcbmuo52fpv-comus_ogl773kn

….එංගලන්තයෙන්

අාලෝකය යනු අධික වේගයක් අැති ඉතාමත් කුඩා අංශූන් විශේෂයක් විය යුතුය.

ක්‍රිස්ටියන්  හියුගන්ස්lv2yg8ri6vhzoykafslqkmu1wxewcw-x9jjaqocfhfiqsfab3xkvfwfezee40zfxo39jkpdltx0l4vmlnefncj1zmf6lvwmqj0ckcrciqq34yx73o0r6fblqzdgjrw74onqzwj_p

……..ඔිලන්ඳ.

 

“අාලෝකය යනු අභ්‍යවකාෂයේ පවා ගමන් කළ හැකි තරංග විෂේෂයකි.”

 

ජනතාව:-- " නිවිටන්  අාලෝකය   අංශූන් ය  කියත්නම් එය එසේ  විය යුතු ය “.

 

19 වන සිය වස.          

තෝමස් යන්ග්.ngj-feh1x7kdweb_c_kubeyuuyjub_h60qdfkzqq28gkuaaqk4ea8ervkxqtltildt1r6roinipqqfio3rphf1ypqhqcp4q-oznar1mqg5uzvdspj30cr_bvvnbb3az8auwzml_l

 

අාලෝකය, තරංග ලක්ෂණයක් වන විවර්තනය සිදු වන වන බැවි පෙන්විය.

ඔහු අාලෝක තරංගයන්හි තරංග අායාමය පවා නිෂ්චය කිරීමට සමත් විය.

20 චන සිය වස.

 මැක්ස් ප්ලෑන්ක්.

o4zmbraedgcsk4qkxqq9kdg8o86jk5xnygryztafh9bzianpwwxgey8m7brqzp7ihkx58sofz0nl98vn-c36o2kvrwrlkg8g8m0rforduwkli3xtstlzy-vyek2xp2q7v4c7915h

ක්වාන්ටම් වාදයට අනුකූලව අාලෝකය අංශූන්ගෙන් සමන්විය යුතුය.

 

ඇල්බ‘ට් අයින්ස්ටයින්.

……..ජ‘මනිය.

 

lryboeyoyqbfmqsvxffusxbdarbfzcd6jsvp5klgd-cgv_achpy3vdv4xzemcucjrlrclpvkw7eglwkdpomb-sr7xc1tnymxegoadc7halhzkeapnbllldtnohigvd4g0kxf9_gu

“ප්‍රකාෂ විදුලිය පැහැදිලි කිරීමේඳී අාලෝකය කුඩා පැකට් වැනි අංශූන් ලෙස ප්‍රචාරය (පැතිරෙන) වන බැව් පැහැදිලි ය.”

ලුවී ද බ්රොග්ලී, අාත’ ක්රොම්ටන්, නීල්ස් බොර්, වර්න’ හයිසන්බ’ග්.

 

“අාලෝකයට අැත්තේ දෙබිඩි පිළිවතෙකි. එය අංශූන් වශයෙන් මෙන්ම තරංග වශයෙන් ද හැසිරෙයි”.  

 

 

       අාලෝක ප්‍රචාරණය. (පැතිරීම)

අාලෝක කදම්බයන් තුන් අාකාරයකට පැතිරීමට පුළුවන.prhodgui0bx8kq5ifnsli0leua1xhxxfpgwx3vu74aewpe0aj2qcmq0grdsxnjhbeqq8wl2j5lp_vubfbsmy0klxbore2qhr7nfozgxil0zbeza5wly2kwg7bpcqibce_i3uthbg

සූයර්‍ කිරණ අපසාරීව විහිද‍ෙන නමුදු අපට ඇති අධික දුර නිසා එ්වා සමන්තරව අප වෙත ලැබෙයි.





පරාවර්තනය.

කිසියම් කිරණ විශේෂයක් යම් තලයක වැදී වෙනත් දිශාවකට ගමන්

කරත්නම් එය පරාවර්තණය ල‍ෙස හැදින්ව‍ෙයි. ම‍ෙය සිදු වනුයේ ඉතාමත් ක්‍රමාකූලවය.

නියමයන්.

euevepi6padspxi2b3qysbo31yqx2wteojhac-f-grul14xz7iks5ktc4y-ubpxunbj7fafaozhtkph70fh9epsxygpoceohqtushixeaokax1kwlt6sxg0f6bcnt0t6rfa8rn86

  1. 1.පතන කෝණය = පරාවර්ත කෝණයට.

  2. 2.පතන කිරණය, පරාවර්ත කිරණය සහ අභිලම්භකය එකම තලයක පිහිටයි.

විසාරී පරාවර්තනය.

qh5v9qasivu_a5hz93yewaxftief5ccqayp6bgdvxqm9dd52ikr-tfdoxccuur5ty1phjfbe21ejzqv-vlit_pf2ocm9_yzwbt5gza6zxxknzhm6vdtkegznhmbz9tc_32qkyuwa

සුමට නොවන තලයක අණ්වීක්ෂ දැක්මක්.

කඩදාසි,බිත්ති වැනි සුමට නොවන තලයන්ගෙන් විවිධ දිශාවනට අාලෝකය විසිරෙන්නේ තලයෙහි අැති කඩතොලු නිසා බැව් මෙම රෑපයෙන් පෙන්නුම් කරයි.

රූපය

එන කිරණ නිලෙන් ද  යන කිරණ රතෙන් ද තිබේ.

 

අාලෝක වර්තනය.

 

qtylf-fjldwvhvdoja8ikbdxlxdvm6jnhuslizdpjzxnbpqqyxbu0-b1fxlqgj-bfz0sjuy1xlbjwvebj-sfubl60bnmnzpnp-lzzik4-tyjohnjzir_3d0yjcqxesyjtffts0h4

පැන්සල නැමී අැති ලෙස පෙනේ. මෙයට හේතුව කුමක් ද?

ආලෝකය ගමන් කරන මාධ්‍යය වෙනස් වීමක දී වේග වෙනසකට භාජනය වෙයි. මෙම හේතුව නිසා දිශා වෙනසක් අැතිකරයි.

මෙලස කිරණයක නැමීම     වර්තනය නම් වේ.

 

වර්තන නියමය

  • අාලෝකය නියමිත  මාධ්‍ය  දෙකක් අතර සංක්‍රමනය වීමේදී  පතන කෝණ සයිනය  හා වර්තන කෝණ සයිනය අතර අනුපාතය නියමිතවම පවතී.mua-8r6z4c_qbz4yl9dtgeyfs6-vinrygffuhlmsj9fc8u9fdxhpycksfek9hwglv70azsz7ijpaxfadwtnz3-bhtxk9epiwftyuzjpfhdndpp-7k4vplehnxkbhyjdurxkybnhu

 

 

-70nxgpraghyf7hijycnfo7rqt5wiodk2kuc97yb4ca-kszpbef4rvvt-eb7mj4y_biynq7w_4kff2bp3gek7tkc9d8x4vjeohuexz_d9yl1zgkkuqv1nsoyeu9wltdgfgutezuw

ලැබුනා වූ මේ අගය, එනම් 1.74 වාතය හා තද වීදුරු අතර වර්තන අංකය වෙයි.

එය අනුපාතයක් පමණක් බැවින් එ්කකයක් නොමැත.





සමහර ද්‍රව්‍යයන් හි වර්තන අංකය.

ද්‍රව්‍යය

වර්තන අංකය

ද්‍රව්‍යය

වර්තන අංකය

ජලය

ලුනු කැට NaCl

දියමන්ති

1.3

1.5

2.4

වීදුරු

සීනි ද්‍රාවණය  50%

1.5

1.5

 

වර්තන අංකය ම‍‍ෙලෙස අරථ විග්‍රහ කළ හැකිය.

 

වර්තන අංකය  =  රික්තයක ආලෝක වේගය ÷ මාද්‍යයේ අාලෝක වේගය.

 

ද්‍රවයක වර්තන අංකය සෙවීම.

ද්‍රවයක් ඇති භාජනයක පතුලට යමක් දැමුවහොත් එය තිබෙන තැනට මදක් ඉහලින් පෙනෙනු ඇත.

C ස්ථානයෙහි ඇති තරුව පෙනෙනුයේ B වලය.thgxmcnzstb4y9yphcf1pny73geqfnac4y5uuz45ybjgtsxvb4twafgs35ajqcgfm8wsjxl3dxffshi4dz1jgrmvuzb-hhqgblkyycfukczixqb8vkkchnvlpuzfoq-xctdyhchx


erm06xc_3-9cqzhxpqndotdqq1pfeydvh7yiyub7aajyzh9ipipeppx5_zgb3gh1d8qwiglkq7myjwtgolgptzxck78bje4udu5jpr-u2rle_calkzp0dcb_mekrbxarh_dhpf1k

D ලක්ෂය තිබිය යුත්තේ A ලක්ෂයට ඉතාමත් ආසන්නවය. එවිට AC = CD වලට ද   AB = BD වලටද සමාන වේ.

මෙම රාශිය , එනම් CD/ BD  =සත්‍ය ගැඹුර / දෘශ්‍ය ගැඹුරට.

එමනිසා සත්‍ය ගැඹුර ,දෘශ්‍ය ගැඹුර‍ෙන් බදීම‍ෙන් වර්තන අංකය ලැබේ.



උදාහරන

ජලයේ වර්තන අංකය වන 1.33 හා අාලෝකයේ වේගය 3 108 m/s අැසුරෙන් ජලයේ දී අාලෝකයේ වේගය සොයන්න.

ජලයේ දී වේගය = 3 108 ÷1.33

                      = 2.26 108 m/s

පූණර්‍ අභ්‍යන්තර පරාවර්තනය.

5k7_i9277gsar3zaz0-23b67plpqlydpegoneb6vjcigqaijcchnmrvcyv3s0p4_2a83hsj4ymg6wwdcqbbomwkt0tsaplrzimmsuiu8rpivm1wqbohfikq2-t5-prbjckftg5d1

ජලය‍ේ සිට වාතයට පිටවන කිරණ 5 ක් රූපයෙන් පෙනේ.  ජලය තුල කිරණය හා අභිලම්බකය අතර කෝණය  (r ) අගය  වැඩි වන විට පෘෂ්ටය‍ෙන් පිට වන කිරණ සලකා බලන්න.




සැලකිලිමත් වන්න:- කිරණ ජලයේ සිට වාතයට අැතුළු වන නමුත් අංක1සිට4 දක්වා අප සලකනුයේ වාතයේ සිට ජලයට අැතුල් වන ලෙසය.

වාතයේ කෝණ  i, අකුරෙන් ද ජලයේ කෝණෝ r, අකුරෙන් ද  හැදින්වනුයේ එබැවිනි.

නිරීක්ෂණ

කිරණ අංකය

ජලයේ කෝණය

වාතයේ කෝණය

සටහන්

1.

0

0

දිශා නොවෙනස්ය.

2.

25°

34°

වැඩියක්ම වර්තනය වන අතර ස්වල්පයක්

පරාවර්තනය වේ.

3.

45

70

වර්තනය හා පරාවර්තනය සිදු වෙයි.

4.

48

81.9

වර්තනය අඩු වී පරවර්තනය වැඩි වේ.

5.

49

0

වර්තනය නොවී පරාවර්තනය පමනක් සිදු වෙ යි

මෙය පූණර්‍ අභ්‍යන්තර පරාවර්තනයයි.

 

 අවධි කෝණය.

කිරණයක් සැහැල්ලු මාධ්‍යයක සිට වඩා ඝන මාධ්‍යයකට අැතුලු වීමේ දී පළමුවැන්නෙහි තිබිය හැකි උපරිම කෝණය කීය ද?

අංක 4.කිරණය ජල මට්ටම අසලටම ඇද‍ෙන බැව් පෙනේ. මෙහි ජලයේ කෝණය 48 බැවිනුත් අංක 5 පූර්ණව පරාවර්තනය වන බැවිනුත් අවධි කෝණය 48 හා 49 අතරම විය යුතුය.

අවධි කෝණය සෙවීම

පූණර්‍ පරාවර්තනයේ අාරම්භයට වාතයේ කෝණය අංශක 90 ක් විය යුතුය.

වර්තන අංකය = සයින 90° ÷ සයින c° (අවධි කෝණය)

           1.33 = 1÷ සයින c.

        සයින c. =1 ÷ 1.33  =0.752  

  අවධි කෝණය = 48.76°

 

 

ආලෝක වර්ණ හා වර්ණාවලිය.

සූර්යාලෝකය සාමන්‍යයන් සුදු පාට ලෙස සැලකේ. එහෙත් ඉර පායන විට හා බැස යන කල රතු පාටක් විහිදුවයි. සිහින් වැහි පොද මත වැටෙන හරි රැස් පාට 6 හෝ 7 ක් පෙන්වයි.

පාට කිහිපයකින් යුත් සංයුක්ත කිරණයක් බෙදා වෙන් කිරීම ‘විසරණයයි’.

එය කළ හැකි එක් ක්‍රමයක් නම් සමාන්තර කදම්බයක් වීදුරැ ප්‍රිස්මයක් තුලින් යැවීමයි.

e7bk9imr2smhcfqnwu9zgltdz4qtp1p55icr_qx2frbxqjmjnnerwdwztgng4-ehhr5benmunr0lqdwiv8tchxcv9xq6ukuuuky0hz4hugnwwk8frrentpk8gemeqwzijx8us6pu

 

අප අවට විසිරෙන්නේ හිරුගෙන් නික්මෙන සුදු එලියයි ; එහෙත් චෙරි රතන් ද, තණ පිටිය හරිත වර්ණයෙන් ද යුක්ත වෙයි. එ් අැයි?

uaz8i1fpyj4swxbcojrve9kryrpah6hjjkzsp3kgsfkxe29e7-phwft_hosvqo7wvccwqyhumu_ut0qpt5addcmbfjbi8yjwfsydoaby6wcmjundv1pzuqkp6acklsa_m9dyvve7

බොහොමයක් ද්‍රව්‍ය සුදු අාලෝකය වරණ වලට වෙන කර ගනී. සමහර වර්ණ උරා ගෙන (අවශෝෂණය) සෙසු වර්ණයන් පරිවර්තනය කරයි.

සමණළයා කහපාට වනුයේ උගේ තටු කහ පාට උරා නොගන්නා නිසාය.


ආලෝකයේ තරංග ලක්ෂණ.
තරංගයක් නම් තරංග අායාමයක් හා සංඛ්‍යාවක් තිබිය යුතුය. තවද තරංග හට ගැනීමට අංශූන් සහිත මාධ්‍යයක් තිබිය යුතුය. එහෙත් අාලෝකය රික්තයක වුව පහසුවෙන් ගමන් කරයි. එය සිදු වන්නේ කෙසේ ද?

අාලෝකය වනාහී ඉතා පුළුල් පරාසයක් ඇති තරංග විශේෂයක් වූ විද්යුත් තරංගාවලියෙහි ඉතාමත් පටු තීරුවකි.

qgbtfq_3vwvi7wfb7szb6fwwmt4xzee7upokunfr9ffisnqyheepwuutvtqdyzhif0udi34eryr6c6rcq1yfjbttoydol5bo0g2cvea112p4gzddshzurfzwkxfczbbjwzoex7td

 

වර්ණ ව‍ෙනස.

6dknbmg7mvtnqurrzt7k6pkqve95tvmptg6hqfydz_my_inoffxm0c6sq9r8kjwc4mxqtbfoshno-jk3nf35jdrquahfccnh0jua5yq4afgocpthnbkx4mlh6y6s1zayuumwsupm

මෙම ව‍ෙනසට හේතුව තරංගයන්හි ඇති වෙ නසයි.




gpgvnqq15th1sflsed0qujdl4znnnclkkshyda0m754anrw3xty1juczzheq8ln8gtshleb6rqfgmess1jdchl5oqxblihsi_yjuynzx9nubv2wh3xxzyb2rrjfbd6fm21zt0do1

පලමු කොටස…….බහුවරණ

.

  1. වැරදි කියමන සොයන්න.

A - අාලෝකය අංශූන්ගෙන් සමන්විතය.

B - අාලෝකය තරංගයකි.

C -.අාලෝකය තරංග ධ්වනි  (ශබ්ද) තරංගයනට සමානය.

D - අාලෝකය තරංග ලක්ෂණ ම‍ෙන්ම අංශූන් ලක්ෂණ ද ප‍ෙන්වයි.

2. මුහුද නිල්වන් වීමට හේතුවක් විය නොහැක්කේ….

A. -  ලැබෙන හිරු රෂ්මිය ඉතා ප්‍රබල වීම.  

B. -  මුහුදු ජලය රතු වර්ණය වැඩියෙන් උරාගැනීම.

C. - ජලයේ ඇති කුඩා අංශූන්ගෙන් නිල් කිරණ විසරණය වීම.

D – ජලමතු පිටින් අහස පිළිඔිබු වීම.

3.චැරදි කියමන කුමක් ද?

A.- අප සියළු විද්යුත් තරංගනයනට සංවේදීය.

B. - සියළුම විද්යුත් තරංග එකම වේගයෙන් ගමන් කරයි

C “ආලෝක වර්ෂයක්” වනාහී දුර දක්වන මිම්මකි.

D-කලුවන් තලයකට පතිත වන අාලෝකය වැඩියෙන්ම තාපය බවට පත් වෙයි.  

4. ජලයේ අඩක් ගිල්වූ පැන්සලක් කඩව පෙනීමට ප්‍රධාන හේතුව කුමක් ද?


A-පරාවර්තනය  B- පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය   

C - වර්තනය.    D – විවර්තනය.

5 සූර්යග්‍රහනයක් සිදු වීමට ග්‍රහයින් පිහිටන පිළිවෙල.

A -  සූර්ය– පෘථිවි – චන්ද්‍ර ,    B- පෘථිවි – සූර්ය – චන්ද්‍ර.  

C -  චන්ද්‍ර – සූර්ය – පෘථිවි     D – සූර්ය – චන්ද්‍ර - පෘථිවි .

ලකුණු     4 x 5 = 20  


දෙවන කොටස

1.0


විවිධ ආකාරයේ වීදුරු කැබලි කිහිපයකට අාලෝක කිරණ පතිත වී තිබේ.

(i)  එ්වා අැතුල් වීම හා පිටවී රූපාකාරයෙන් පෙන්වන්න.

(ii) එම අවස්ථාවන්හිදී වන සිද්ධීන් නම් කරන්න.

 xbig3ahbx0qxdph1mrrgq36kuomgbsyw1vpkl2vmaaid69lxm74pll8_5cvwrvbdefpufowwl7zwwsyffuqrhficimzdmer3lmcqewi2pcp4ro2hkiid49sfzvbobrmsqoqgbo6w                                                                                                           ලකුණු 5+5=10   

    2.0

මේම සිදු වීම් වලදී  ආලෝක යට කුමක් විය හැකි ද?

මිශ්‍ර පිළිතුරු:- A- පූණර්‍ අභ්‍යන්තර පරාවර්තනය, B.වර්තනය හා පරාවර්තනය, C පරාවර්තනය, D. විසාරී පරාවර්තනය, E-විසිරීම.

  1. ජල මත්තට 10° කෝණයකින් ලගා වන කිරණයක්.

  2. සුදු බිත්තියකට වැටෙන  පන්දම් එලිය.

  3. කිමිදුම් කරුවෙකුට ඉහල බැලීමේ දී පතුල පෙනීම.

  4. සිරිමල් දර්පණයකින් තම මුහුන දැකීම.

  5. වායු ගෝලයේ බොහෝ දුර ගමන් කිරීම.

ලකුණු-3×5=15


3.0     

ක‍ෙටි පිළිතුරු සපයන්න.

  1. කිරණයක් කසියම් පෘෂ්ඨයකට 42° පතන කෝණයක් සාදත්නම් පරාව්තන කෝණය කීය ද?

  2. මලක් දැක ගැනීමට  අැසෙහි අැති විය යුත්තේ කුමක් ද?

  3. වර්තනය වැලකීමටත් පරාවර්තනය අවම කිරීමටත් කිරණයක් ජලයට පතිත විය යුතු පතන කෝණය සොයන්න.

  4. ප්‍රභිසංස්ලේශනය උදෙසා කවර  වණර්‍යන් අවෂ්‍ය වන්නේ ද?

  5. වායු ගෝලයෙහි වැඩිම දුරක් යා හැක්කේ කවර අාලෝක වර්ණයට ද?


ලකුණු 3 x 5 = 15

4.0

කිරණයක ජලයට පතිත වීමේදී 30° ක පතන කෝණයක් සාදයි. ජලයේ වර්තන අංකය 1.3 නම්

(i)වර්තන කෝණය (ii)අවධි කෝණය.සොයන්න.

(iii) ජලයෙහි ගැඔුර මීටර 3 ක් නම් එය පතුලේ ඇති සතෙකු කවර ගැඔුරකින්  පෙනෙයි ද?



ලකුණු            3 x 10 = 30

5.0

      

nocay1di1sajle9osysnkr2iijaofvmkn0ewy_hufzzsa0t0ojflflrxqfk-gbpwvdlymfckpju6vgcaphy1rfb8srzyeq7mitu6s3qezafrg37w4mjpbwtmsjektqn1lwrhwrzd



රූපිකා සිදුරු කැමරාවක් භාවිතා ක‍ෙර‍ෙනු මෙහි ප‍ෙන්වයි.

(i)  ම‍ෙම කැමරාව‍ෙන් ලැබ‍ෙන ප්‍රතිබිම්බය විස්තර කරන්න.

(ii)  ප්‍රතිබිම්බ දුර වැඩි කිරීම‍ෙන් ඇතිවන ව‍ෙනස කුමක් ද?

(iii) වස්තු දුර අඩු කිරීම‍ෙන් වන ව‍ෙනස කුමක් ද?

ලකුණු 4+3+3=10.











විසදුම්

පලමු කොටස…….බහුවරණ

.

  1. වැරදි කියමන සොයන්න. C- අාලෝකය තරංග ධ්වනි  (ශබ්ද) තරංගයනට සමානය.

2. මුහුද නිල්වන් වීමට හේතුවක් විය නොහැක්කේ…. A. -  ලැබෙන හිරු රෂ්මිය ඉතා ප්‍රබල වීම.  

3.වැරදි  කියමන කුමක් ද?    A.- අප සියළු විද්යුත් තරංගනයනට සංවේදීය.

4. ජලයේ අඩක් ගිල්වූ පැන්සලක් කඩව පෙනීමට ප්‍රධාන හේතුව කුමක් ද?   C - වර්තනය.     

5 සූර්යග්‍රහනයක් සිදු වීමට ග්‍රහයින් පිහිටන පිළිවෙල.   D – සූර්ය – චන්ද්‍ර - පෘථිවි .

ලකුණු     4 x 5 = 20  

 

දෙවන කොටස

 

1.0

විවිධ ආකාරයේ වීදුරු කැබලි කිහිපයකට අාලෝක කිරණ පතිත වී තිබේ.

(i)  එ්වා අැතුල් වීම හා පිටවී රූපාකාරයෙන් පෙන්වන්න.

(ii) එම අවස්ථාවන්හිදී වන සිද්ධීන් නම් කරන්න.

 wldnajvhd2id7prarfbcdshjifbxh-yesv53l3v8n80vxj0jytm5j9rkknll54ifzdgmmbb2r8aoslw3qlmvxuqxp2hosd0mmzkcfto5ic02wl0d8trt62ov5auqr97hfooanhjm

                                         

   (ii) එම අවස්ථාවන්හිදී වන සිද්ධීන් නම් කරන්න.

1.වර්තනය.    2. පූර්ණ අභ්‍යන්තර  පරාවර්තනය. 3.වර්ණ අවශෝෂණය.   

4.වර්තනයෙන් නොරව ගමන් කිරීම.  5. වර්තනය.

ලකුණු 5+5=10

2.0

මේම සිදු වීම් වලදී  ආලෝක යට කුමක් විය හැකි ද?

මිශ්‍ර පිළිතුරු:- , B.  

  1. ජල මත්තට 10° කෝණයකින් ලගා වන කිරණයක්. B-වර්තනය හා පරාවර්තනය,

  2. සුදු බිත්තියකට වැටෙන  පන්දම් එලිය. D. විසාරී පරාවර්තනය,

  3. කිමිදුම් කරුවෙකුට ඉහල බැලීමේ දී පතුල පෙනීම.A- පූණර්‍ අභ්‍යන්තර පරාවර්තනය’

  4. සිරිමල් දර්පණයකින් තම මුහුන දැකීම.  C- පරාවර්තනය,

  5. වායු ගෝලයේ බොහෝ දුර ගමන් කිරීම.E-විසිරීම.(ආලෝක ප්‍රකිරණය  scattering)

ලකුණු-3×5=15

 

3.0     

ක‍ෙටි පිළිතුරු සපයන්න.

  1. කිරණයක් කසියම් පෘෂ්ඨයකට 42° පතන කෝණයක් සාදත්නම් පරාව්තන කෝණය කීය ද?     -42°.

  2. මලක් දැක ගැනීමට  අැසෙහි අැති විය යුත්තේ කුමක් ද? -තාත්වික ප්‍රතිබිම්බයක්.

  3. වර්තනය වැලකීමටත් පරාවර්තනය අවම කිරීමටත් කිරණයක් ජලයට පතිත විය යුතු පතන කෝණය සොයන්න. -0°.

  4. ප්‍රභිසංස්ලේශනය උදෙසා කවර  වණර්‍යන් අවෂ්‍ය වන්නේ ද?රතු හා තිල්.

  5. වායු ගෝලයෙහි වැඩිම දුරක් යා හැක්කේ කවර අාලෝක වර්ණයට ද? රතු.

 

ලකුණු 3 x 5 = 15

4.0

කිරණයක් ජලයට පතිත වීමේදී  30° ක පතන කෝණයක් සාදයි. ජලයේ වර්තන අංකය 1.3 නම්

(i)වර්තන කෝණය = සයින්30°/සයින් r.

             r  = 0.5/1.3

                =

(ii)අවධි කෝණය.සොයන්න.

                සයින c. =1 ÷ 1.33  =0.752  

         අවධි කෝණය = 48.76°

 

(iii) ජලයෙහි ගැඔුර මීටර 3 ක් නම් එය පතුලේ ඇති සතෙකු කවර ගැඔුරකින්  පෙනෙයි ද?

        1.3  =3/c

       c=3/1.3

 

ලකුණු            3 x 10 = 30

5.0

      

nocay1di1sajle9osysnkr2iijaofvmkn0ewy_hufzzsa0t0ojflflrxqfk-gbpwvdlymfckpju6vgcaphy1rfb8srzyeq7mitu6s3qezafrg37w4mjpbwtmsjektqn1lwrhwrzd

 

 

රූපිකා සිදුරු කැමරාවක් භාවිතා ක‍ෙර‍ෙනු මෙහි ප‍ෙන්වයි.

(i)  ම‍ෙම කැමරාව‍ෙන් ලැබ‍ෙන ප්‍රතිබිම්බය විස්තර කරන්න.

තාත්වික, යටිකුරු, කුඩා, වර්ණවත්.

(ii)  ප්‍රතිබිම්බ දුර වැඩි කිරීම‍ෙන් ඇතිවන ව‍ෙනස කුමක් ද

  ප්‍රනිබිම්බය විශාල වන අතර දීප්තිය අඩු ව‍ෙයි

(iii) වස්තු දුර අඩු කිරීම‍ෙන් වන ව‍ෙනස කුමක් ද?

    ප්‍රතිබිම්බය විශාල ව‍ෙයි.

ලකුණු 4+3+3=10.

            








Comments