සිංහල.‎ > ‎

හදුනාගන්න

posted Feb 10, 2017, 7:18 PM by Upali Salpadoru   [ updated Nov 15, 2020, 1:15 PM ]


1. සුදුමුදු, හැඩ ඇති දග  කොල්ලා

ක්ලොරීන් මැණිකෙගෙ අත අල්ලා

මුහුදෙන් මුහුදට පැන පැන ගොසිනුත්

ලුනු ලෙස කෑමට එනවා.


2. රිදීවන් ගැටයකෙි වැඩි බරක් නැතී

දීප්තිමත් දැල්ලක්  විලස දිල‍ෙ යි.

ලැබ‍ෙනා අළු ටික ජලය ලබා

සාදයි හොද බෙහෙත් කිරක් .


3. මැටි පිඩකින් උපත ලබන

තරුණ‍ෙකි විස්මිත බඩු හදනා‍

යාන වාහන වලටද උර දෙත

මිතුරෙ කි නැතිව බැරී.


4. කාපිරි කෙල්ලෙකි එ්කා

ඳැල්ලෙන් අදිසි වෙනා

කල්පයක් කිදා සිට පොලොවේ

ලබා අැත වැදගත් පෙනුමක්.


5. කහ වත හැද පරෙුම් පුරයි

දහනයනේ අම්ලීය වැහි කැදවයි

ඔක්සිජන් හිග වීමනේ

වස වායුවක් ව‍ෙනවාමයි.


6. රාජ කුළයේ උපත ලැබූ  

කුමරෙකි බැබලෙන බලවත්

පොහොසත් දන අැසුර අරන්

උන්ගේ කන කර බබලවතී.


හදුනාගැනීමට අවශ්‍යනමි Answers chemistry Go to  letter  H .

Comments