සිංහල.‎ > ‎

එන්න සොදුරිය පාරෙන් ඉවතට.

posted Feb 11, 2017, 2:52 PM by Upali Salpadoru   [ updated Sep 24, 2022, 3:30 PM ]

Joseph Kariuki  b- 1931   Translation Upali Salpadoru
 

  A Kenyan poet from Makerere and Cambridge University.






 පිළි රෑ සදනා වීදියෙ කැඩපත්

මිනිස් වර්ගයා බේද කරයි.

එන්න සොදුරිය පාරෙන් ඉවතට

මා ගේ නිවහල් කූටිය අැතුලටසැනසිලි සුවයකි, එහි තුළ අැත්තේ


රැකචරනෙකි අැත්තේ අප හට

අන් කිසිචෙකු නැති කම.

මැසිවිලි බස් දෙඩීමට

ඔබ පමනකි මා දෙනෙත ගැටෙන්නේ

මගේ කලුවන් දෙනෙතෙහි පැතිරෙයි

අළු පැහැ නෙත් යුග ඹබගේ.


ඉටි සිළුුවෙන් බිත්තිය මතු පිට

තද ඡායා දෙකක් සදයි

පෑහෙයි දෙරුවන් එකිනෙක

මා අැති විට ඔබ පසෙකින්


නිමය කටයුතු, එලියක් නැත දැන්

ඹබත ගැටෙයි මා සුරතේ

සැලෙයි එක ලෙස දෙහදක්

ගොතයි සිතාරය, අසහාය රාවයක්



 

Come away my love, from streets
where mankind eyes divide.
And show windows reflect our difference.
In the shelter of my faithful room rest.

There, safe from opinions being behind
Myself, I can see only you:
And in my dark eyes your grey
Will dissolve.

The candle light shows
Two dark shadows on the wall
Which merge unto one as I close beside you.

When at last the lights are out
And I feel your hand in mine
Two human breaths join in one.
And the piano weaves
Its unchallengedharmony.











.


.


Comments