සිංහල.‎ > ‎

සැදෑ සිරිය. Nuit de Sine.

posted Feb 18, 2017, 11:33 AM by Upali Salpadoru   [ updated Sep 23, 2022, 11:45 PM ]

  Leopold Sedar Senghor   

The first president of Senegal (1960–80)  
  

     Translated by Upali Salpadoru

 

සුසිනුදු ලොම් රොදක් ව ගේ

සුවදැති අත් දෙක ඔබගේ

කළනියෙ දැන්

තියන්න මා නලල් තලේ.


ඉහලින් අැති උස තල් ගස්

රෑ මද පවනේ සැලෙතත්

නැත අැසෙනා

සර.. සර.. වැනි හඩ කිසිවක්.


නැලවිලි ගී නැත එන්නේ

නිහඩින් නිදි මත වෙන්නේ.


අසන්න එම ගීතය!

අසන්න, කඑ රැධිරයේ ගැස්ම .

අමනක වූ ගම්මාන නම්,

මී දුමේ සැලෙන

අප්‍රිකා දේශයේ ගැබුරු හද ගැස්මට

සවන් ද‍ෙන්න.


සද කුමරිය බල ච‍ෙහ‍ෙසී

සයුරු සයන‍‍ෙ වැ ට‍ෙන හැටී


කතා කියන්නෝ හිස වනතී

මව පිට බැදි දරු විලසින්  

නටන උන්ග‍ෙ‍  පාද බරය

බරටයි ගී හඩ එන් නේ


දුහුල් සළු අැදි වලා වගේ

කදු යායට පිට දී වාගේ

සිහින මවන රාත්‍රියක

තරු පායන හෝරාවයි


කුඩා කූටි වහලයන්

සද එලියේ බබලමින්

කුමක් මහ රහසින්

කොදුරයි ද තරු කැළ වෙතේ.


සුපුරුදු රසැති සුවද දි ඳී,  

ගෙතුල ගිනිමැල යයි නිවී.


අසන්න එලිසා නම් ගමේ

පෙර විසුවන් ගෙ වදන්

අප මෙන් වහලුන් වී

ඔවුන් නොසිතීය මැරෙ න්නට

වැලි අතර දමා  උන්ග‍ෙ පැවැත්ම.


මිතුරු අවතාර නෙත ගැටෙන

දුමෙන් පිරුණු  කූටිය තුළ

ඉඩ දෙන්න මට

සවන් යොවන්නට.


තැබුව මගෙ හිස ඔබ ලයේ

උණුසුම් ය ලිප තැබු

අහරක් ලෙසේ.


ඉඩ දෙන්න මළවුන් සුවද විද

උන්ගෙ හඩ,

එක් වී අවධි කරන්නට.


කිමිදෙන ගැඹුරටත් වැඩි

නිදි ගැඔුරු වින්දනය තුළ

ගිලෙන්නට පෙර

වර දෙනුය මට

ජීවත් වන හැටි හදාරන්නට




Woman, lay on my forehead your perfumed hands, hands softer than fur
Above, the swaying palm trees rustle in the high night breeze
Hardly at all. No lullaby even.
The rhythmic silence cradles us.
Listen to its song . Listen to our dark blood beat, Listen
To the deep pulse of Africa beating in the mist of forgotten villages.

See the tired moon comes down to her bedd on the black sea
The laughter grows weary the story tellers even
Are nodding their heads like a child on the back of its mother
The feet of the dancers grow heavy and heavy the voice of the answering choirs.

It is the hour of the stars, of night that dreams
Leaning upon this hill of clouds, wrapped in its long milky cloth.
The roofs of the huts gleam tenderly.
What do they say secretly to the stars?
Inside the fire goes out among intimate smells smells that are acrid and sweet.

Woman, Light the clear oil lamp, where the ancestors gathered around may talk as parents talk when the children are put to bed.
Listen to the voice of the ancients of Elissa. Exiled like us
They have never wanted to die, to let the torrents of their seeds be lost in the sands.

Let me listen in the smoky hut where there comes a glimpse of the friendly spirits
My head on your bosom warm like a dang smoking from the fire.

Let me breathe the smell of our dead, gather and speak out again their living voice learn to 
Live before I go down deeper than diver into the high profundities of sleep.


 
 













.







Comments