Science‎ > ‎

Heat energy. තාප ශක්තිය.

posted Nov 20, 2015, 4:24 PM by Upali Salpadoru   [ updated Dec 20, 2022, 8:49 PM ]

  



A flame can covert chemical energy in fuel to heat energy.

There are three methods by which it emits energy to the environment.

They are:-

 1. Conduction, 2. Convection  3. Radiation.


පහන් දැල්ල රසායනික ශක්තිය තාපයට හරවය්.  

එම තාපය ක්‍රම තුතකින් පරිසරයට පිට කරති.


1. සංනායනය

2. සංවහනය

3.විකිරණය 



What is heat energy? තාප ශක්තියෙහි ස්වභාවය

 Heat is generally a form of internal energy. This is the kinetic energy due to vibration and movement of atoms and molecules. The infra red range of the electro magnetic spectrum is also called heat as matter exposed to them absorb energy. තාපය නම් පදාර්ථයන්හි ඇති ශක්ති විශේෂයකි. මෙය පරමානු හා අණු කම්පන හා චලනයන් නිසා ඇතිවන චාලක ශක්තියය්. විද්‍යුත් තරංගාවලියේ අධෝරක්ත කිරණ විශේෂයද තාපය ලෙස හැදින්වෙය්. පදාර්ථ මෙම කිරණයනට නිරාවරණය කිරීමෙන් තාපය ලබාගනී.

Transference of heat.



 The three main ways by which heat may be transferred, 
1. Conduction
 This  can occur only in solids as the particles are closely packed. (Metallic liquids may also conduct) Heat may be conducted only from a hot body to a cooler body.
තාප සංක්‍රමණය
 1. සංනායනය
මෙය සිදු වනුයේ ඝන ද්‍රව්‍ය වලය. (එහෙත් ලෝහයන්  ද්‍රව අවස්ථාවන් හිදී පවා සංනායනය කරත්.)
තාපය සංනායනය විය හැක්කේ වැඪි උනුසුම් මාධ්‍යයක සිට අඩු උණුසුමක් ඇති ස්ථානයකට පමනි.  
 .Conductivity is not the same in all  materials. Some do not conduct at all and then they are called insulators.

All metals are good conductors while non metals are insulators.
Rubber, wood and plastics are very good insulators.
වේගවත් කම්පනයක් ඇති අංශූන්, ලගින් ඇති අංශූන්ගේ කම්පනය ද වේගවත් කරති.
ලෝහ ද්‍රව්‍යයන් ඉතා හොද සංනායකයන් ය.
සෑම ද්‍රව්‍යයකම  සංයානතාවය සමාන නැත. දුර්වල සංනායක පරිවාරක ලෙස හැදින්වෙය්.

පරිවාරක සමහරක්:-
                     රබර්, ප්ලාස්ටික්, ලී,

 

2.   Convection සංවහනය

 The shape of the candle flame depends on the convection current.
In gases heated particles move faster. Due to the expansion , they become less dense. Then the hot molecules rise forming an upward draft. As this reduces the pressure cool air is drawn in.
 
    ඉටිපන්දන් දැල්ලෙහි හැඪය තීරණය වනුයේ රත් වී ඉහල නගින සංවාහක ධාරාවන් අනුවය. 
ඊතල රත්වීමෙන් ඉහල නගින සංවාහක ධාරා පෙන්නුම් කරය්.

තාපය උරාගන්නා වායු අංශූන්ගේ චලනය වේගවත් වෙය්. අංශූන් අතර හිඪැස වැඪි වීමෙන් ඝනත්වය අඪු වෙය් .
රත්වීමෙන් වාතය ඉහල නැගීමට හේතුව මෙයය්.
 Convection currents in a liquid. Heated water in red. Unheated water in blue. 

ද්‍රවයක සංවාහක ධාරා. රතෙන් ඇත්තේ ඉහල නගින ද්‍රවයය්. 


3.   Radiation. විකිරණය 


  This is the spreading of energy without the help of molecules. This mode may be considered as transmission of energy as waves. So they posses a frequency and wave length. 
Wave formula
Velocity = frequency x wave length. 
These are called "Electro magnetic waves" They all have the same velocity in space.
3.   Radiation. Radiation and surface colour. In can be shown that black best absorbs radiant energy while silver surface reflects radiant energy. With regard to emission of energy black leads the race.


 විකිරණය යනු කිරණ වශේෂයකි. 
ඒවා තරංග ලෙස සලකා තරංග ආයාමයක් හා සංඛ්‍යාතයක් දීමට පුළුවන.

තරංග සූත්‍රය.

වේගය = සංඛ්‍යාතය  x  තරංග ආයාමයක් 


 තාප විකිරණය ලෙස සැලකෙනුයේ විද්‍යුත්  චුම්බක  තරංගාවලියේ  අධෝරක්ත කොටසය්.


විකිරණ අවශෝෂණය


කළු පැහැය ඉතා හොදින් විකිරණය උරාගන්නා අතර රිදී පෘෂ්ඨයන් ඒවා පරාවර්තණය කරය්.


විකිරණ පිටකිරීම ද හොදින්ම සිදුවන්නේ කළු පැහැයය්.


   ELECTROMAGNETIC WAVES.                 විද්‍යුත්   චුම්බක  තරංගාවලිය                            

  ගුවන් විදුලි මය්ක්‍රෝ.
කිරණ
 අධෝරක්ත
කිරණ
 දෘෂ්‍ය.
කිරණ
 පාර ජම්බුලX- කිරණ ගැමා
කිරණ
 තරංග ආයාමය:- 
10 3
 
10 -2
 
10 -5
 
0.5 -10 -5
 
10 -8
 
10 -10
 
10 -12
 සංඛ්‍යාතය. 10 4 10 8 10 12 10 15 10 16 10 18 10 20


 Common properties of these .

a. They travel at the highest velocity attainable. 300.000 km /second.(3 x10 8 ms-1)

b. They can travel in a vacuum.


 සාමාන්‍ය ගුණාංග

විෂ්වයේ පවතින උපරිම වේගයෙන් විහිදෙය්.
3 x10 8 ms-1
ගමන් මාර්ගයට අංශූන් අනවෂ්‍යය.

Temperature and Heat                                                  උෂ්ණත්වය    හා   තපය  
 
 Temperature is a scale to show the condition of molecules in a system.

 This can be measured using a standard scale.  In science either  Kelvin K or Celsius C is used. 

Temperature is similar to pressure.
 Heat is similar to the quantity of water.
This is measured in  Joules.

උෂ්ණත්වය පීධනයට ද ජල ප්‍රමාණය තාප ශක්තියට ද උපමා
 කළ හැකිය.
 
උෂ්ණත්වය  යනු අංශූන් වල පවතින තත්වයක් විනා ශක්ති ප්‍රමාණයක් නොවේ.
විද්‍යානුකූලව මෙය මණිනුයේ කෙල්වින් K හෝ සෙල්සියස් C පරිමානයන්ගෙනි

තපය යනු කාර්‍යයක් ඉටු  කර ගත හැකි ශක්ති ප්‍රමා
ණ යකි.

එය ජූල් ඒකකයෙන් මැනගනු ලැබේ.

  


Measuring the temperature. උෂ්ණත්වය මැණීම

 
 Temperature measuring instrument is the thermometer.

Most thermometers use mercury inside a small bulb that can expand along a capillary tube.

The upper fixed point of the scale is the temperature of boiling water, which is taken as 100 while the lower fixed point is the freezing point of water taken as zero.
 

The scale is divided into 100 divisions called degrees.
 
සාමාන්‍ය උෂ්ණත්වමාන කුඩා බල්බයක ඇති රසදිය කේෂ නාලිකාවක් තුල ප්‍රසාරණය වන්නට සලසා උෂ්ණත්වය ලබාගනී.

ජලයේ තාපාංකය ඉහල නිෂ්චිත අංකය ලෙස ද ජලයේ හිමාංකය පහල නිෂ්චිත අංකය ලෙසත් සලකා සෙල්සියස් උෂ්ණත්ව පරිමානය සකසා තිබේ. 

පරිමානයෙන් සියයෙන් කොටසක් අංශකයක් ලෙස හැදින්වෙය්


Some Methods of Generating heat තාපය ලබා ගැනීමේ ක්‍රම කිහිපයක්.

 fire.jpg  heater.jpg fire 3.jpg Solar energy.jpg
  1. By chemical reactions such as Burning.   2. Flow of an electric current produces heat. 3. Friction produces kinetic energy to electricity. 4. The Earth receives  radiant energy from the sun in one hour equivalent to what the man uses in one year.
 1.දහනය වැනි රසායනික විපර් යාස. 2. විද්‍යුතය භාවිතයෙන්  4.පදාර්ත එකිනෙකට ගැටීමෙන් චාලක ශක්තිය තාපයට හැරෙය්.

       5.   මනුෂ්‍ය වර්ගයා වසරකට භාවිතා කරන ශක්ති ප්‍රමානය,  එක පැයක දී

 සූර්යයා පෘථිවියට ලබා දෙය්.

Measuring Heat                                                     තාපය මැණීම

Similar to the measuring of all other forms of  energy heat energy also has to be measured in Joules. 

The quantity of heat required to raise the temperature of 1 gram of water, by 1 degree Celsius is 4.18 J. 

This is  the specific heat of water.
SH of water
= 4.18 J/g/°C.

SHC=q=mcΔT
.
quantity-q -ප්‍රමාණය
mass - m - ස්ඛන්ධය
heat capacity - C -විශිෂ්ඨ තාප ධාරිතාව
Temperature change -T- උෂ්ණත්ව වෙනස

සමහර  ද්‍රව්‍යයන්ගේ                          තාප ධාරිතාව

 Specific heat capacity of a few substances.

H2O(l)  = 4.184/g
/°C.
H2O(g) = 1.864/g
/°C.
C2H6O(l) = 2.38
/°C.
Al  = 0.897/g
/°C.
Cu = 0.385/g
/°C.
Au = 0.129/g
/°C.
 අනෙකුත් ශක්ති ප්‍රබේධයන් මෙන්ම තාපය ද මනිනුයේ ජූල් නම් ඒකකයෙනි.

ජලය ග්‍රෑමයක් සෙල්සියස් අංකයක් ඉහල දැමීමට අවෂ්‍ය තාපය
=ජූල් 4.18 
J/g/°C. .

මෙය ජලයේ 
විශිෂ්ඨ තාපයය්. 




  1. A home  experiments on  conduction  

1. සංනායකතාවය සැසදීමට ගෘහස්ථ පරීක්‍ෂණයක්.

  Nelli and Ali  
They selected four materials of approximately the same length and thickness.
They held one end of the 4 sticks and heated the other end.

Ht 1.jpg






සමාන දිග පලලින් යුත් කූරු කිහිපයක් රූපය පෙන්වා ඇති අයුරින් එක් කෙළවරක් දැල්ලකට අල්ලන ලදි.

                                          

This is their record sheet. අලි හා නෙලීගේ සටහන් මසේය.


Material

ද්‍රව්‍යය

Observation

නිරීක්‍ෂණ

Conclusion

නිගමන

Glass

වීදුරු

Hand received little heat.

අතට තරමක උණුසුමක් ලැබින.

Not a good conductor

සංනායකයක් නොවේ.

Iron

යකඩ

Hand felt the heat quickly.

ඉතා ඉක්මනට රත් විය.

A Good conductor.

හොද සංනායකි

Wood

ලී (දැව)

Hand did not get the heat even when the wood was burning.

රත් කළ අග දැල්වින මුත් උණුසුම දැනුනේම නැත.

An insulator,

හොද පරිවාරයකි

Copper

තඹ

Ali had to drop quickly.

අලීට අත්හරින්නට සිදු විය

Very good conductor

ඉතා හොද සංනායකි


Home Experiment.

  Aim:-  To observe convection in air. 
You need:-
 A box of matches
 Two tongs or tweezers
     A candle
Method:-
Hold two match sticks equidistant from a flame. 

If they do not light bring them closer to the flame very slowly.

Which one will ignite first?

 Which would ignite first? Warning:- An adult is essential to help you.

වැඪිහිටි අනුග්‍රහය අවෂ්‍යය්.
Ht 3.jpg

 අරමුණ:-
වාතයේ සංවහනය නිරීක්‍ෂණය කිරීම.
.අවෂ්‍ය දෑ:-
 ඉටින්දමක්,
 ගිනිපෙට්ටයක්., 
ක්‍රමය:-
ලී කෑල්ලක අග දෙකට පලා රූපයේ ඇති පරිදි ගිනි කූරක් රිංගවන්න. මේ අයුරින් සදාගත් කූර දැල්ල අසලට ලං කර වැඩියෙන් උෂ්ණත්වය ඇත්තේ දැල්ලට පැතකින් ද නැතහොත් ඉහලින් දැය් සොයන්න

Home Experiment.

  
  Aim:-   
To observe convection currents in air. 

You need:- .

1. Smoke producer
2. Glass or plastic jar (transparent
)
3. Partition.
4. Path of smoke.
5. Birthday candle.
  අරමුණ:-
වාතයේ සංවහනය නිරීක්‍ෂණය කිරීම.

.අවෂ්‍ය දෑ:-
1.
හදුන් කූරක්.
2. කට ලොකු විනිවිද පෙනෙන බෝතලයක්.
3.කාඪ්බෝඪ් කැබැල්ලක
4.
5.
කුඪා ඉටිපන්දමක්
 

 Method: 
Partition the jar with  a card. Ignite a joss stick to produce smoke.
Smoke becomes a tracer to know the movements of air. 
Hold the source of smoke as shown and observe the smoke trail.

Explanation
As the hot air rises above the candle air is drawn in on the other side.
These is due to the convection current.
Hot air rises as they are less dense (Lighter)

 
ක්‍රමය:-
 භාජනය කාමර දෙකකට බෙදන්න. රූපයේ අන්දමට දුමාරය දෙන කූර එක පැත්තකින් අල්ලන්න.

දුමාරයෙන් උණුසුම් වූ වාතය ඇදෙන මාර්ගය පෙන්වනු ඇත.

දුමාරයෙන් උණුසුම් වූ වාතය ඇදෙන මාර්ගය පෙන්වනු ඇත.

 කුඪා දල්ලෙන් රත්වන වාතය ප්‍රසාරණය වීමෙන් ඝනත්වය අඪු වෙය් සැහැල්ලු වන 




Expansion

 
This is another important effect of heating. Except for a very few cases, all materials increase in size as the temperature rises.

 This has been termed as ‘expansion’ This effect is mainly responsible for the changes in state also.

Why do solids, liquids and gases expand when heated?

 
ප්‍රසාරණය යනු උෂ්ණත්වය වැඪි වීමෙන් සෑම ද්‍රව්‍යයක පාහේ සිුදු වන සංස්ද්ධියකි .
උෂ්ණත්වය ඉහල යෑම, ත්‍රිවිධ අවස්ථාවන්හි ම ද්‍රව්‍යයන් ගේ පරීමාව වැඪි කරය්.

මෙයට හේතුව කුමක් ද?


Vib 2.jpg


Why do molecules need more space at a higher temperature.

  The above diagram shows why materials expand when heated.
The thick circle shows the molecule and the thin circle shows how far it can move on a vibration. Actually it is the amplitude of vibrations.
As the energy increases molecules need more space.
So they become far apart and the object less dense.
  
 මෙම රූපය අංශූන්ගේ චලන ශක්තිය වැඩිවීම නිසා වැඩි පරිමාවක් අවෂ්‍ය බැව් පෙන්නුම් කරය්.
 තද කලු පැහැයෙන් තිබෙන වෘතයන් අඪු උෂ්ණත්වයක දී අංශුවක පරිමාව පෙන්වය්. ශක්තිය උරාගැනීම හේතුවෙන් අංශූන්ගේ  කම්පනය වන දුර (
විස්තාරය) වැඪි වෙය්. 

අංශූන් සංඛ්‍යාව නියතව තිබිය දී පරිමාව වැඪිවීම නිසා ඝනත්වය අඪු වෙය්.


 An experiment to observe the expansion of air due to body heat.

 Take a thin glass bottle and some coloured liquid. Insert a thin transparent tube as shown, Note the liquid level in the tube. Then hold the bottle as shown.
The liquid level will rise showing the expansion of air in the bottle.
 පසුව

කලින්


වාතය
.
ද්‍රවය


මෙයට හේතුව අතේ උෂ්ණත්වයට බෝතලය තුල වාතය ප්‍රසාරණය වීමය්. 
 වීදුරු බෝතලයක් ගෙන එයට වර්ණවත් ද්‍රවය ටිකක් එකතු කරන්න.
මූඪියේ සිදුරක් තුලින් සිහීන් නලයක් ඔබන්න. 
  නලයට ඇතුළු වන ද්‍රව මට්ටම සටහන්කරගෙන අත් දෙකෙන්ම බෝතලය අල්ලා ගන්න.

මොහොතකින් නලයේ ජල මට්ටම ඉහල නගිනු ඇත.
An experiment to observe the linear expansion of a metal wire.

 Here's an apparatus which may be used to demonstrate the linear expansion of metal wires.
1. wire
2.dial
3. pointer
4. pulley
5. weight.
 
 මෙම උපකරණයෙන් කම්බියක රත්වීමෙන් ඇති වන රේඛීය ප්‍රසාරණය සෙවීමට පුළුවන.


1.කම්බිය 2.මුහුණත 3.දර්‍ෂකය. 4.කප්පිය 5.බර


 Change of state.

What happens to the attraction between molecules as they become far apart?
It has to decrease.
This is why a blacksmith will heat a rod of iron before hammering it into a blade of a knife
.
Further heating will decrease the attractions to such an extent that the molecules will crumble down. This what we call melting

What happens if you raise the temperature a little more?

With the complete loss of attractions the molecules will move faster and faster and some of them will escape and spread away in all directions. This the next change of state that we call evaporation.
 අවස්ථා විපර්යාස

අංශූන් ගේ ඈත් වීම අන්තර් අංශූන් ගේ ආකර්‍ෂණය කෙරෙහි  කෙලෙස බලපාන්නේ ද?
ආකර්‍ෂණය අඪු විය යුතුය්අඪු විය යුතුය්.

කම්මල් කරුවා යකඪය තැලීමට පෙර එය ගිනියම් වන තුරු රත් කිරීමට හේතුව මෙයය්.
යකඪය, තව තවත් උෂ්ණත්වය වැඪි කළ හොත් 
අන්තර් අංශූන් ගේ ආකර්‍ෂණය ශුන්‍ය වීම නිසා නියමිත හැඪය අහෝසි වෙය්. 

තව දුරටත් රත් කළහොත් කුමක් විය හැකි ද?
නිදහසේ චලනය වන අංශූන් ගේ වේගය වැඪිවෙය්. සමහර වේගවත් අංශූන් ද්‍රව පෘෂඨය බිදගෙන අහසට පනී. මෙම ක්‍රියාව වාෂ්පීකරණයය්.



    

Latent Heat ගුප්ත තාපය

  When you heat water, the temperature goes up but when you continue to heat the boiling water, in an open vessel, the temperature remains the same?

 Isn't that strange?

When you boil a liquid in an open vessel, molecules escape into the air moving  at a very high speed.
They need extra energy. This heat that is gained by a liquid for the transformation is called latent heat. Latent
Heat is also required for melting. That is the Latent heat of fusion.
 විවෘත බදුනක උතුරන ජලය රත් කිරීමේ දී උෂ්ණත්වය ඉහල නොයන්නේ ඇය්.?

ද්‍රවයක උෂ්ණත්වය රදා පවතින්නේ අංශූ  චලනයන් ගේ  සාමාන්‍යය මතය. වාෂ්පීකරණයේ දී වේගවත් අංශූන් ඉවත් වීමෙන් ,චලනයන් ගේ  සාමාන්‍යය පහත බසී. උතුරන ද්‍රවයක් තව දුරටත් රත් කිරීමෙන්   ද්‍රවයට ලැබෙන අමතර ශක්තිය මෙය පියවීමට යෙදෙය්.

ඝනයක් ද්‍රව වන විට උෂ්ණත්වය නියතව පවතී.  අය්ස් (හිම) ද්‍රව අවස්ථාවට පත් වන්නේ සෙල්සියස් අංශක 0 C දී ය. මෙම උෂ්ණත්වය ජලයේ හිමාංකයය්.
ජලය උතුරන අංකය තාපාංකයය්
අවස්ථා විපර්‍යාස වලදී හුවමාරු වන තාපය
ගුප්ත
 තාපයය්.


Some thermal properties of water under normal conditions.

සාමාන්‍ය තත්වයන්හි දී ජලයේ තාප ගුණාංග සමහරක්.

 Property Value අගය ගුණාංගය.
 Boiling Point °C 100 °C තාපාංකය
 Latent Heat Fusion 334 kJ/kg හිමාංක ගුප්ත තාපය
 Latent Heat Vaporization 2260 kJ/kg වාෂ්පීකරණ ගුප්ත තාපය


A Sensitive Thermometer

 Air Thermometer

 1. Thin tube.
2.  Stopper.
3.  Flask
4. Air
5. liquid.

If the air gets even slightly heated , it will expand increasing the pressure. Then the liquid will go up in the thin tube.

Although this is very sensitive, . changes in atmospheric pressure can make your results vary.
  
 
1.සිහින් නලය
2.මූඪිය
3.වීදුරු භාජනය
4.වාතය
5.ද්‍රවය.

 භාජනයේ ඇති වාතය රත්වීමෙන් ප්‍රසාරණය වෙය්. භාජනය තුල ඇති වන පීඨනයෙන් සිහින් නලය තුල ජලය ඉහල යය්.

මෙය ඉතා සූක්‍ෂම වෙනසක් වුව පෙන්නුම් කල ද වායුගෝල පීඪන ය බලපෑම් කළ හැකි ය.
  

Special thermometers.                                                    විශේශ උෂ්ණත්ව මාණ

1. Glass mercury clinical thermometer.

Just above the bulb, there is a constriction that prevents mercury level from coming down.

  1. Mercury bulb  2. Constriction   3. Risen mercury  4. Normal body temperature         5. Vacuum.


රසදිය /වීදුරු උෂ්ණත්ව මාණය

  1.රසදිය බල්බය  2.සිහින් ස්ඵානය 3.ඉහල නැගි ප්‍රමාණය. 4.ශරීර උෂ්ණත්ව

   5. රික්තය

    ඉහල නගින රසදිය සිහින් ස්ථානය පසු කර පහල වැටිය නොහැක.


2. Bimetallic coil thermometer. ද්වි ලෝහ දඟර උෂ්ණත්ව මාණය



 There is a coiled strip which is made by fusing two metals. As the two metals do not expand equally the coil curves more du to heat.   ප්‍රසාරණය වන්නේ, ලෝහ දෙකක් බද්ධ කොට සාදාගත් දඟරයකි. ලෝහ දෙකෙහි ප්‍රසාරණය අසමාන බැවින් රත් වීමේ දී වක ගැසෙය්.



Part 1.
Multiple choice questions.                         බහුවරණ ප්‍රෂ්ණ.
වාතය  ජලය ප්ලාස්ටික් යකඪ
 For the questions 1- 5,   
Select the answers from the following .
A- air  B- Water C- Plastic  D- Iron
1. What is the best conductor of heat.  
2. What is the worst conductor of het? 
3. What expands the most due to heat?
4. What has the highest specific heat capacity?
5. What has the highest melting point?
 1 සිට 5 දක්වා මෙය්න් තෝරාගන්න.
A වාතය  B. ජලය C. ප්ලාස්ටික්
D. යකඪ.
1.හොදම Cකය.
2.හොදම තාප පරිවාරකය.
3.වැඪිම ප්‍රසාරණයක් ඇති ද්‍රව්‍යය.
4.වැඪිම විශිෂඨ තාප ධාරිතාව ඇති ද්‍රව්‍යය.
5.වැඪිම හිමාංකය ඇති ද්‍රව්‍යය.


ANSWERS
1. D  2. A  3. A  4.B  5. D
6. 
 Which is not a valid reason for using mercury as a thermometric fluid?

A- Good conductor   
B- Expands more than glass.
C- Silver colour
D- Low specific heat capacity.

 උෂ්ණත්වමාණයක රසදිය භාවිතයට හේතුවක් නොවන්නේ කවර ගුණය ද? 

A- හොද සංනායකයක් වීම.
B-වීදුරු වලට වඪාවැඪි ප්‍රසාරණය.
C-රිදී පැහැය.
D-අඪු තාප විශිෂ්ඨ ධාරිතාව.
 
7 - 14
 What could be having the nearest connection over these phenomenon.
For the questions 7- 14
Select the answers from the following.
A – Conduction of heat   B – Convection of heat   C – Radiation   D – Latent heat. 

7.
If you touch wood and iron at the same temperature iron feels cold. 8.  Sun heats the land without heating the air.  9. When the humidity is low we feel cooler..       Even when you tilt a candle, the flame remains vertical.          
10. Alcohol is cool when taken to a finger.   11. The temperature of Ice and water remains the same until all the ice melts.  12. What property of iron makes it unsuitable for a cooking pot handle.      13.People near a fire feels hot.     
14.  Double glazing of windows reduces heat loss
.   

7 -14
 මෙම සංසිදධීනට බලපා ඇති හේතුව කුමක් විය හැකි ද?
 පිලිතුරු මෙය්න් තෝරාගන්න.
A-
සංනායනය
B-සංවහනය
C-විකිරණය
D-ගුප්ත තාපය

7. යකඪයක් ඇල්ලීමේ දී ලී වලට වඪා වැඪි සිසිලක් දැනේ.

8.සූර්‍යයා වාතය රත් නොකරම පෘතුවිය රත් කරය්.

9.වාතයේ ආර්ද්‍රතාව අඪුනම් අපට සහනයක් දැනේ.

10.මද්‍යසාර ඇගිල්ලට ගතහොත් ජලයට වැඪි සිසිලක් ඇති කරය්.

11.අය්ස් හා ජලය මිශ්‍රණයක උෂ්ණත්වය සියළුම අය්ස් ද්‍රව වන තෙක් ඉහල යන්නේ නැත.



15. Which would be the correct expected observation?
 A- Ice will melt before water boils.
B. Water will not boil but evaporate slowly.
C. Temperature of water will not rise.
D. Water will boil before ice melts.
 

A.ජලය නැටීමට පෙර අයස් ද්‍රව වෙය්.
B.ජලය නටන්නේ නැතිව වාෂ්ප වෙය්
C.ජලයේ උෂ්ණත්වය ඉහල නොයය්
D. අය්ස් ද්‍රව වීමට පෙර ජලය උතුරය්.

16.
 Which is the correct reason for a liquid column to go up in a thermometer when warm?

A .  All materials expand when heated.

B - Liquids expand more than solids.

C - Solids are good conductors while liquids are poor conductors.

D - Convection currents cannot form in solids.

 උෂ්ණත්වමානයක රසදිය ඉහල යාමට හේතුව කුමක් ද?
A- රත්වීමේ දී සියළුම ද්‍රව්‍ය ප්‍රසාරණය වීම.
B-ඝණ ද්‍රව්‍යනට වඪා ද්‍රව ප්‍රසාරණය වීම.
C-ඝණ ද්‍රව්‍ය හොද සංනායක වන අතර ද්‍රව  දුර්වල සංනායක වීම.
D- ඝනයක සංවහනය සිදු නොවීම.

 
 17, 18 and  Select the answers from these.
A-White                           B- Black
C-Silver                            D- Green

17
.   What colour will absorb more heat from the sun?
18.  What colour will best reflect back  radiation?
!9   What colour is best for a heat radiator?
 17,18 සහ 19 සදහා අවෂ්‍ය පිළිතුරු.

A- සුදු   B- කළු  C- රිදී   D- කොළ.

17. හිරුගෙන් හොදටම තාපය අවශෝෂණය කරන වර්ණය.
18. තාප විකිරණය හොදටම පරාවර්තනය කරන වර්ණය
19.රේඪියටරයකට සුදුසු වරණය.

  20.



Part 2.
Q. 1.0 Label the numbered parts of this thermos flask.
මෙම උණුවතුර බෝතලයක රූප සටහනෙහි අංකනය කර ඇති කොටස් නම් කරන්න.
 Name Question
 නම
1.Metal cup
2.Insulating lid,
3.Metal cover
4.outer bottle.
5.Silver surface.
6. Vacuum.
7.
Silver surface.
8.Inner bottle.
9.Hot liquid.
10.Sealed opening.


Answers become visible on highlighting.
 1.  කෝප්පය
 2. මූඪිය.
 3. ප්ලාස්ටික්  ආවරණය
 4.පිට බෝතලය
 5.රිදී පෘෂ්ඨය.
 6.රික්තය
7. රිදී පෘෂ්ඨය.
8. ඇතුල් බෝතලය.
9.උණුසුම් ද්‍රවය.
10. වසා ඇති සිදුර


හය් ලය්ට් කිරීමෙන් පලිතුරු දිස්වෙ
ය්.



           (2x10 = 20 Marks)


Q.2.

 Explain the difference between the following Pairs.

2.1 Heat and temperature.
2.2 Fire and heat.
2.3 Conduction and convection.
2.4 Boiling and evaporation.

 මෙහි සදහන් යුගලයන් ගේ වෙනස පැහැදිලි කරන්න. 
2.1 තාපය හා උෂ්ණත්වය.
2.2 ගින්දර හා තාපය.
2.3 සංනායනය හා සංවහනය.
2.4 වාෂ්පීකරණය හා නැටීම (උතුරුවීම).

  





Comments