posted Jul 27, 2017, 12:53 AM by Upali Salpadoru
[
updated Aug 12, 2017, 10:28 PM
]
පදාර්ථ. 
ලෝකයේ,නැතිනම් විෂ්වයේ, ඇති හැම දෙයක්ම පදාර්ථ ලු. පදාර්ථ නොවන කොටසකුත් තිබෙයි ලු. ඇත්ත ද?

සත්තයි. එ් තමා ආලෝකය, විදුලිය වැනි බලය ලබාගන්නා ක්‍රම. මේ තමා ශක්තිය.(energy)
නෙලි | මේ දෙකටම නැති කිසිවකුත් තිබිය හැකිද? | අලි | තිබෙන්නට පුළුවනි. අදුරු පදාර්ථ (dark matter) හා අදුරු ශක්තිය (dark energy)ගැන, විදවතුන් අතර අනුමානයක් තිබෙනවා. | නෙලි අලි | පදාර්ථ හා ශක්තිය අතර වෙනස කුමක් ද? පදාර්ථයනට ස්කන්ධය(mass) තිබේ. පරිමාවක් ද ඇත. ශක්තියනට මෙම ලක්ෂණ නොමැතියි. |
මෙම වචන පදාර්ථ හා ශක්තීන් දෝයි සිත් යොමු කරන්න. 1.ජලය, 2.තාපය. 3.යකඩ.4.විදුලිය, 5.සහල්6.ශබ්දය,7.වීදුරු,8.රළ තරංග,9.මුහුද 10.ගුවන් විදුලි තරංග, 11.පහන් දැල්ල.12.චලනය. විසදුම:- ඹත්ත සංඛ්‍යාවන්, පදාර්ත වන අතර, එරත්ත සංඛ්‍යාවන් ශක්ති ප්‍රබේද වෙයි.
පදාර්ථ වර්ගීකරණය. 1.ක්‍රමය.- අවස්ඵාව අනුව. සාමාන්‍ය ලෙස ත්‍රිවිධ අවස්ඵා සලකන නමුදු අවස්ඵා හතරක් තිබෙයි. එ්වා මෙසේය.
ඝන අවස්ඵාව | ද්‍රව අවස්ඵාව | වායු අවස්ඵාව | ප්ලාස්මා අවස්ඵාව | උදාහරන. 
අයිස් කුට්ටි <0° | 
වතුර 0°-100° | 
වාෂ්ප. >100° | 
සූර්යයා. | නියත හැඩයක් තබාගත හැකිය.
කම්පනය වන අංශූන් අවම අවකාෂයක් ඇතිව ඇසිරී ඇත.
| භාජනයෙහි හැඩය ගෙන මතු පිට පැතලි කරයි.
අංශූන් අතර වැඩි ඉඩක් ඇති බැවින් එකිනෙක අතර ආකර්ෂණය අඩුය. | පාර දෘෂ්‍ය බැවින් නොපෙනෙයි. (වර්ණ වායුද තිබෙයි). අංශුන් අතර දුර වැඩි බැවින් අන්තර් අංශූ ආකර්ෂණයක් නැත. එම නිසා එ්වා නිදහස්ව පැතිරෙ යි | අණු හා පරමාණු කැඩී අයන වශයෙන් පවතී.
ඉතා ඉහල, කෙල්වින් K 12000 ක පමන උෂ්ණත්වයක් අවෂ්‍යය. |
2.ක්‍රමය.ලක්ෂණ අනුව. සියලුම පදාර්ථ කොටස් තුනකට බෙදිය හැකියි.
1.මූල ද්‍රව්‍ය | 2.මිශ්‍රණ | 3.සංයෝග. | මුලු සංඛ්‍යාවම 118 කට සීමා වෙයි.
හයිඩ්‍රජන්,ඔක්සිජන්. සිලිකන් කැල්සියම්. කාබන්. | පිරිසිදු නොවන ඔිනෑම ද්‍රව්‍යයකි. උදාහරන:- 1.මුහුදු ජලය. 2.පස්. 3.බදාම. 4.කේක්. | අනන්ත සංඛ්‍යාවක් ඇත.
ආසුත ජලය. වැලි (සලිකා) හුණු, සිමෙන්ති. පිටි, සීනි. |
රූපය. මූල ද්‍රව්‍යයක පරම අංශුව පරමාණුව වන අතර සංයෝගයක පරම අංශුව අණුව යි. 1.මූල ද්‍රව්‍ය. සියලුම මූල ද්‍රව්‍ය ආවර්තිතා වගුවෙහි සටහන් වෙයි. මූල ද්‍රව්‍ය කොටස් දෙකකි. ලෝහ | අලෝහ | උදාහරන. මේවාට දී ඇති නම් අගට “ඉයම්” යෙදේ. ලිතියම්Li, බෙරිලියම්Be,කැල්සියම්Ca, ෆෙරියම්(යකඩ)Fe. අඋරම්(රන්) Au.කියුප්‍රම් (තඔ)Cu |
හයිඩ්‍රජන්H, හීලියම්He,නියොන්Ne,ආගන්A, කාබන්C, ගෙන්දගම්S, ඔක්සිජන්O,අයඩින් I. |

ලක්ෂණය. | ලෝහ. | අලෝහ. | දිලිසෙන ගතිය. (Lustre) තද ගතිය.(Hardness). ඝනත්වය. ( density) කම්බි ලෙස ඇදීම.( tensile strength) තැලීමට හැකි බව. තාපාංකය. සංනායකතාවය. | වැඩිය.
තදය. ඉහලය වැඩිය. තැලිය හැක. ඉහලය. හොදය. | අඩුය.
මෘදුය. අඩුය. අඩුය. කැඩෙයි/බිදෛයි. අඩුය. අසංනායක වේ. |
මිශ්‍රණ හා සංයෝග ද්‍රව්‍ය. ලක්ෂණය. | මිශ්‍රණ | සංයෝග. | 1.සංඝටක වෙන් කිරීම. 2.සංඝටක ලක්ෂණ.
3. සංයුතිය. 4. අණු හෝ පරමාණු සැලැස්ම. | භෘෙතික ක්‍රම මගින් කළ හැකිය. නොවෙනස්වම පවතී. වෙනස් වන සුඵය. වෙනස් නොවේ. | රසායනික ක්‍රම අවෂ්‍යය. දකනට නොලැබේ.
නියතය. අලුත් සැලැස්මක් ඇත. |
මිශ්‍රණ වර්ග. මූලික වශයෙන් සමජාතී හා අසම ජාතී ලෙස වෙන් කළ හැකිය.
| සමජාතී | අසම ජාතී | 1.පෙනුම. | අණ්වීක්ෂයෙන් පවා එකම ද්‍රව්‍යයක් ලෙස පෙනේ. ඕනෑම ද්‍රාවණයක් සෑම විටම
මිශ්‍රණයක් වෙයි. | පැහැදිලිවම සංඝටක වෙන්ව පෙනෙයි.
|
1. අවස්ඵා අනුව මිශ්‍රණ වර්ගීකරණය. 1.1 ඝන හා ඝන ද්‍රව්‍ය. මිශ්‍ර ලෝහසමහරක්. මිශ්‍ර ලෝහය. | මූල ද්‍රව්‍ය | භාවිතය. | රත්‍රන් කැරට්18 | රන්Au:තඔCu =18 :6 |
| පිත්තල | Cu-35% Zn-65% |
| මළනොකන වානේ. | Fe-80.6%,Cr-18%,Ni-1%, C -0.4% | ගොඩ නැගිලි සදහා. | ලෝකඩ. | Cu-87.5%, Sn-12.5% , |
| ඇල්නකො. | Al, Ni හා Co. | චුම්බක සදහා. | ඩියුරාලිමින් | Cu, Mn, Fe, හා Si. |
|
1.2 ඝන,ද්‍රව මිශ්‍රණ. ඇමල්ගම් සාමාන්‍ය උෂණත්වයේ දී ද්‍රව අසඵාවෙහි ඇත්තේ රසදිය පමනි.ලෝහ සාමාන්‍යයෙන් රසදියෙහි ද්‍රාවනය වෙයි. (යකඩ,ප්ලැටිනම්, හාටනග්ස්ටන් හැර) මේවා ඇමල්ගම් ය. ජලීය ද්‍රාවණ. ජලය ඉතාමත් හොද ද්‍රාවකයකි. ලක්ෂණ. - පෙරහන් කඩදාසියක් තුලින් කාන්දු වීම.
- ද්‍රාව්‍යය පතුලට නොබැසීම.
- වර්ණවත් විය හැකි මුත් පාරදෘෂ්‍ය විය යුතු ය.
- භෛතික ක්‍රම අනුව ද්‍රාව්‍යය වෙන් කළ හැකි ය.
වෙනත් ද්රාවකමද්යසාර, ටපන්ටයින්,ඇසිටෝන් ආදිය ද්‍රාවක වශයෙන් යොදා ගනිති. 1.3 ද්‍රව ද්‍රව ද්‍රාවන. ජලය හා තෙල් අමිශ්‍රීයව පවතී. කොපමන කම්පනයට ලක් කලද තයිලෝදයක් ලෙස පවතිනමුත් සම ජාතීය මිශ්‍රණයක් සාදන්නේ නැත. එහෙත් ජලය හා මද්‍යසාර සමජාතීව මිශ්‍ර වෙයි. පෙට්‍රල්, භූමි තෙල් හි පොල් තෙල් වැනි කාබනික තෙල් වර්ග මෙම ගනයට අයත්ය.
1.4 ද්‍රව වායු ද්‍රාවන. ජලය කිලො ග්‍රෑම් 1 ක, වා ගෝල පීඩනය හා 30°C දී දාවණය කළ හැකි වායු ස්ඛන්ධ. වායුව | O2 | CO2 | Cl2 | H2 | N2 | NH3 | SO2 | ද්‍රාව්‍යතාවය | O .04g | 1.5g | 5.5g | 0.001g | .015g | 400g | 75g
|
විශේෂ ද්‍රාවන- කලිල. ද්‍රවයක විසිරී ඇති කුඩා ඝන අංශූන්,ඝනත්වය වැඩි කමින් පතුලට බැසිය යුතුය. එහත් අංශූන් එක්තරා ප්‍රමානයකට වඩා කුඩා වුවහොත් බ්‍රව්නීය ආචරණය නිසා ද්‍රවයේ රැදී පවතී. මෙය කලිල අවස්ඵාවයි. උදාහරන:- මඩ වතුර, තෙෙලෝද. (emulsion) එක් ද්‍රවයක තවත් අමිශ්‍රීය ද්‍රවයක් සූක්ෂම අංශූන් ලෙස රැදී පවතීනම් එය තයිලෝදයක් ලෙස සැලකේ. උදාහරන:- කිරි, සායම්, සංයෝග වර්ගීකරනය. 1.අවස්ඵාවට අනුව.
ඝන | ද්‍රව | වායු | ලුණු NaCl, සීනිC6H12O6, වැලි,
| ජලයH2O, මද්‍යසාරC2H5OH,තෙල් වර්ග, | ඇමෝනියාNH3,HCl, SO2
|
2.ලක්ෂණ වලට අනුව කාබනික. | අකාබනික | සහසංයුජතා බන්ධන සහිතව සෑදෙන කාබනක සංයෝග.
උදාහරන:- හයිඩ්රොකාබන් - CnH2n, ඇල්කේන් - CnH(2n+2), මද්‍යසාර - CnH2n+1OH, සීනි - C12H22O11 තෙල්(මේද), -
 ට්‍රයිග්ලිසරයිඩ් | කාබන් නමැති සංයෝග වන අතර සමහර කාබන් සහිත ඉතා සරල සංයෝග අයත් ය. උදාහරන:- අම්ල | භෂ්ම | ලවණ | HCl H2SO4 HNO3 H2CO3 | NaOH KOH NH4OH Mg(OH)2 | NaCl K2SO4 NH4NO3 MgCO3 |
සමහර කාබන් සහිත සංයෝග මෙම ගනයට වැටෙත් කාබන් ඩයොක්සයිඩ් -, කාබනේට් වර්ග, |
3.සංයෝග සෑදෙන බන්ධන දෙවර්ගයකි.
සහ සංයුජතාවෙන් සෑදේ. | විද්යුත් බන්ධනයෙන් සෑදේ. | ඇමෝනියා - NH3, මැග්නීසියා - MgO, ග්ලූකෝස් - C6H12O6
| Na++ Cl- ---> NaCl 2H+ + SO4-- ----> H2SO4 HCOO- +H+ ------> HCO2H |
|
|