Science‎ > ‎

Pressure පීඩනය

posted Nov 26, 2015, 6:47 PM by Upali Salpadoru   [ updated Nov 16, 2022, 9:44 PM ]

Is pressure, the same as Force? Nelly
Nelly.jpg
 පීඩනය බලයක් ද?
 Well, I don't think so !  Ali Ali.jpg  වෙන්න බැහැ. නේ ද?
 Measuring the air pressure inside a tyre.    Bourdon gauge Normal 32 -40 pounds par sq.inch. (psi.) ටයරක වායු පීඩනය මැණීම. සාමාන‍්‍යය වර්ග අගලට 32 සිට 40 දක්වාය
 Measuring the blood pressure. sphygmomanometer  Pr Bl..jpg  රුධිර පීඩනය මැණීම ඒකකය:- රස දිය මිලි මීටර  mm Hg

 Pressure results due to a force. There fore we must know what a force is prior to understanding pressure. 
 පීඪනයක් ඇති වනුයේ බලයක් නිසාය. එහෙය්න් පලමුව බලය අධ‍්‍යනය කළ යුතුය.
 The ability to cause an acceleration on a mass is a Force. One newton is the force that can accelerate a mass of 1 kg. at 1m per second per second. බලය යනු කිසියම් ස්කන්ධයක ත්වරණයක් ඇති කිරීමේ හැකියාවය් කිලෝ ග්‍රෑම් 1 ක ස්කන්ධයක වස්තුවක් තත්පරයට, තත්පරයට මීටර එකක ත්වරණයක් ඇති කළ හැකි බලය නිව්ටන් එකකි.

Blood Pressure by Age                     වයසට අනුව රුධිර පීඩනය.
 වයසMen      පිරිමි Women    කාන්තා
18-39 years119/70 mm Hg110/68 mm Hg
40-59 years124/77 mm Hg122/74 mm Hg
60+ years133/69 mm Hg139/68 mm Hg
An Activity. ක‍්‍රියාවක්

 


 First you can press a muscle of your arm, or somebody else’s arm with your palm as shown in 1.a.   Just have an idea as to how you felt. Then, after some time, press the arm at the same place, with the same force using only a finger as shown in Fig 1.b.  පලමුව 1 a.හි අන්දමට අතෙහි පේශියක් තෙරපන්න. දෙවනුව 1 b.හි අන්දමට අතෙහි පේශිය, ඉහත බලයෙන්ම, ඇගිල්ලකින් තෙරපන්න.. ඔබට දැනෙන වෙනස කුමක් ද?
What were your observations?

 Ali and Nelly did this a few times. They came to the conclusion that the finger causes more pain than the palm.


What could be the reason?

 අලි හා නෙලී විසින් පරීක්‍ෂණය කිහිප වරක් අත්හදා බැලීමෙන් පසු, ඇඟිල්ල වැඪි පීඪනයක් දෙන බැව් නිගමනය කළහ. ඔබගේ සොයාගැනීම කුමක් ද?
  The above activity clearly shows that the force and pressure are not the same.  ඉහත පරීක්‍ෂණයෙන් බලය හා පීඩනය දෙයාකාර බැව් පැහැදිලි වේ.
 How can pressure be described?

Pressure is how a force acts on a certain area.


The cross section of a finger is very small compared to the palm. When pressing with the finger the area in contact is about 1square centimeter. (1 cm2).


A child’s palm may have an area of about 40 cm2.


Assuming that the force given is 30 N, can you determine the pressure at 1. a. and 1.b.?

 පීඩනය විස්තර කළ හැක්කේ කෙසේ ද? පීඩනය නම් නිෂ්චිත වර්ගඵලයක ට ලැබෙන බලයය්. සිසුවකුගේ අල්ල සමග සැසදීමේ දි ඇඟිලි තුඪ ඉතා කුඪාය. ඒ හා ගැටෙන අතෙහි වර්ගඵලය අල්ල සමග ගැටෙන වර්ගඵලය ට අඪුය. වර්ගඵලය (දළ වශයෙන්) ඇඟිලි තුඪ = 1 cm2 අල්ලඅල්ල = 40 cm2
 Calculation of pressure according to 1a. Pressing with the palm.

Pressure = Force/ Area.

Pressure =  30 N / 40 cm2

Answer  = 0.75 N /cm 2

Newton (N) is the unit of Force.
Pascal (Pa) is the unit of pressure 
  1.a අනුව පීඩනය සෙවීම අල්ලෙන් තෙරපුම පීඩනය = බලය / වර්ගඵලය = 30 N / 40 cm2 = 0.75 N /cm 2
  Pressing with the finger.

Pressure = Force/ Area.

Pressure =  30 N / 1 cm2

Answer   = 30 N / cm2

  ඇගිලි තුඩින් තෙරපුම පීඩනය = බලය / වර්ගඵලය = 30 N / 1 cm2 = 30 N /cm 2


Pressure in solid state ඝණ අවස්ථා වේදී පීඩනය

Fig.4 The cat and the block.

 The cat is playing with a solid block.
Each square drawn on the 
box is one square centimeter.

The mass of the  box is 5 kg.  
The force of 
gravity on 1kg = 9.8N
The force of gravity on 5kg  
                         = 5 x 9.8 N
                        =  490  N

 පූසා 5 kg ස්කන්ධයක  පෙට්ටියක් පෙරලය් .
 පෙට්ටියේ කොටුවක් වර්ග සෙ.මී 1 කි.
පෙට්ටියේ බර ( ස්කන්ධය)  =  5 kg.
 1kg  ගුරුත්වාකර්‍ෂණය =  9.8 N
  5 kg ගුරුත්වාකර්‍ෂණය  = 5 x 9.8 N
                                     + 490 N


Find the pressure under the block.in the three positions A , B and C.

  A , B C යන අවස්ථාවන් හි පීඩනය සොයන්න 



 
Pressure
    = Force / Area
    = 490 / 2 N 'cm -2

      = 245  N . cm-2
      
 B 

Pressure
    = Force / Area
     =   490/ 3
     = 130 N.cm-2
 C

Pressure
    = Force / Area
    = 490 /6
    = 81.67 
N.cm-2
    

                                                          

Liquid Pressure ද‍්‍රව පීඩනය


 Water gushes out of three holes in a tank. Why do you think that the water goes out in three different ways?   තටාකයේ ජලය සිදුරු තුනකින් පිට වෙය් .

  සිදුරු තුනෙහි ජල ධාරාවන් ඒකාකාර නැත. මෙයට හේතුව කුමක් ද?`


Liquid Pressure increases directly with the height or depth. Irrespective of the volume of the liquid or the area at the base, at a particular depth the pressure remains the same. But the density of the liquid affects the pressure. ද්‍රව  පීධනය ගැඹුරට අනුව වැඪි වෙය්.

ක්‍ෂේත‍‍්‍ර ඵලය හෝ පරිමාවෙහි කිසිම බලපෑමක් නැත.
එකම ගැඹුරෙහි එකම  පීඪනයක් ඇත

ද්‍රව  පීධනයට ඝනත්වය බලපානු ලැබේ

The measuring cylinders given contain three different liquids. Their densities are given. Let us calculate the liquid pressure at the bottom.

Here you cannot apply the formula used for solids.

භාජන තුනක ද්‍රව තුනක් තිබේ ඒවා පතුලට දෙන පීඪනයන් සොයන්න.

මෙහිදී ඝණ ද්‍රව්‍ය සදහා යොදන සූත්‍රය නොගැලපේ.



 Oil pressure in Cylinder

The height of oil      = 3.0 cm
Density of oil   .       = 0.7 g.cm-3

Gravitational attraction.
   = 0.0098 N per gram.   
           (1 Kg weight = 9.8 N)

Liquid pressure.=hdg
( height x density x gravity)

   = 3 x0.7 x 0.01, N cm-2 =  0.02 N cm-2
 සිලින්ඪරය පතුලේ තෙල් පීධනය.
ගැඹුර        = 3.0 cm
ඝනත්වය    = 0.7 g.cm-3

ගුරුත්වාකර්ෂණය
= 0.0098 N per gram.   
           (1 Kg weight = 9.8 N)
ද්‍රව  පීධනය  = hdg
h- 
උස හෝ  ගැඹුර 
d - ඝනත්වය
g- ගුරුත්වාකර්ෂණය
   = 3 x0.7 x 0.01, N cm-2 =  0.02 N cm-2

 Water Pressure Formula for liquid pressure   = h d g.
  
= 4 x 1x0.01
  = 0.04 N cm-2
 ජල පීඩනය පීඪනයට සූත්‍රය
 Juice pressure


 
  =  h d g.
 
=  3 x1.5 x 0.01
 = 0.045 
N cm-2
 සිසිල් බීම


Gas Pressure. වායුගෝල පීඩනය
  Pressure in a gas is usually measured by the height of a mercury column that can balance the gas pressure. This is the Mercuy Barometer. 
  වායු පීඩනය මණිනුයේ එම පීඩනයට දැරිය හැකි ද්‍රවයක උස අනුවය. මේ සදහා රසදිය හෝ ජලය යොදාගත භැකිය. මෙය රසදිය Hg බැරෝමීටරයය්

 A thin glass tube is completely filled with mercury and inverted in an open cup of the same liquid.

There should be a good knowledge of the technique to fill the tube so that there wont be any air bubbles inside.

 Then the tube is inverted taking care not to allow any air to enter.
The height of the column will change according to the out side pressure.

Normal atmospheric pressure at sea level is 76 cm of mercury.

Try converting this to Pascals. (Pa).    

A pressure of 1N on an area of 1m2 is = 1  Pa.


This is called a Barometer.



 

Atmospheric pressure.
  Atmosphere consists of a gaseous mixture. As we are immersed in it at, a certain depth we should experience pressure on all sides. The height of atmosphere and the density are variable. So we cannot use the "h d g" formula. This can be conveniently measured by using liquid mercury.. The density of mercury is 13.6 times that of water; so it is the most suitable for the purpose.   වායුගෝල යෙහි ඇත්තේ වායු මිශ්රණයකි. අප එහි ගිලී ඇති බැවින් එය අප වෙත සෑම දිශාවකින්ම පීඩනයක් දෙය්. වායුගෝලයේ ඝනත්වය හා උස අවිනිෂ්චිත බැවින් "h d g" සූත්රය භාවිතා කළ නොහේ. රසදිය Hg ඝනත්වය ජලයේ මෙන් 13.6 ගුණයකි. එභෙය්න් එය වායු පීඩනය දැක්වීමට ඉතාමත් සුදුසුය.












What’s your Lung Pressure?Long pr..jpg


For you to sing or even speak you have to blow out air at a certain pressure. The lung pressure is usually measured by a column of water.


A colour is added to the water to make it easier to see the levels. At first the levels, inside the tube and the bottle would be equal. When you blow the liquid level will go up. After yo have made your best effort , measure the difference in levels, That will be your maximum lung pressure.

   

Comments