Science‎ > ‎

Finding Speed. වේගය මැණීම

posted Jul 31, 2019, 3:30 PM by Upali Salpadoru   [ updated Nov 1, 2022, 9:16 PM ]
  

 All three are speeding.
 They have different speeds. Some move slowly ,the falcon moves fastest.
 We can describe a speed as slow or fast but in science we have to give them in numbers. They have to be properly measured. 

  
 දුවන තිදෙදෙනාටම වේගයන් තිබේ
ඉබ්බා හෙමින් දුවන අතර හාවා වැඩි වේගයක් පෙන්වය්.

හෙමින්,වේගයෙන්
, කියනවාට වඩා ඔවුන් ගේ වේගයන් සංඛ‍්‍යාත්මකව ඉදිරි පත් කිරීම වඩාත් සුදුසු ය.
   

  Animal     සත්වයා               Distance it can go in 1 hour.(speed)
    පැයකට යන දුර   ( වේගය )                    
 Time taken to travel 
10 kilo meters.
කිලෝමීටර 10 කට කාලය
 



 0. 3 km.
 
 0.3 km in   1 hour 
I km in        .   .  1/ 0.3
                         = 1x 10
                                 3
       පැය      = 3.33 hours.
 

 
5.00 km
 1. 
..... km    in    1 h.
 1 km     in =  ..../...... h.
                
                 =  ....... h
 



2.
..............
 
30 km /h

 Can you complete the values for the Hare and the Falcon  ? 
1
. Find the time Hare will take for 10 km.
2.
 Find the speed of the hawk.
 
මේවා ගණනය කරන්න

1. හාවා ට කි.මී 10 කට ගන්නා කාලය.

2. උකුස්සා ගේ වේගය




       
 It is not easy to measure the speed of a moving object on sight without some proper instrument.
 The cars have speedometers to give speed at any time.
 The police have an instrument
 to get the speed of an oncoming vehicle.
 
චලනය වන වස්තුවක වේගය මැණීම 
පියවි ඇසින් ක්‍ෂණයකින් කළ 
නොහැකිය.
එම කාර්යය සදහා විශේෂ උපකරණ තිබේ.
මෝටර රථ වල ඇති වේගමාපකය එවැන්නකි.
ඉදිරියෙන් එන රථයක වේගය මැණීමේ උපකරණයක්  පොලීසියට තිබේ

 Practical:- 
 
How  fast can you  run?
Distance taken
             = Say 50 meters

 Time taken = 20 seconds.

 සොයන්න 
 
ඔබගේ උපරිම වේගය.
   උදාහරණයක්
දු වන ලද දුර              = මී 50 m
ඒ  සදහා ගත වූ කාලය= තත්  20 s
         
Calculation:- 
 In
 20 seconds you can run 50 m.
 ∴  in  1 s.      you  run.=  50 / 20 m
That is  ................= 2.5 m.
Then the speed is
                =   2.5 m/ second.

You can write this as 2.5  ms-1
 
තෝරා ගත් දුර   = මී 50 m
දිවීමට ගත වූ කාලය = තත් 20

තත්  20 s  දුර =  මී 50 m
 ∴ තත්  1   දුර  =   50 / 20 m
     වේගය            = 2.5  ms-1

Speed (Velocity)=  V  වේගය.   Distance - d   දුර    Time = t කාලය

       V  =   d  /  t

 Is it correct to say that this was your speed throughout the run?

No !     Why?
 
You start from rest.
Then the speed is =  0 ms-1
You change your speed as you run.
So What you may find is an average speed.

Speed is distance changing with time.  
 ?


තත්පර 20 තුළ දිගටම පැවති වේගය ද 2.5  ms-1  ?
නැතිනම් ඒ ඇය්?

දිවීම අරඹන ලද්දේ =  0 ms-1  
දිවිමෙ දී වේගය ක‍‍්‍රමයෙන් වැඩි කරය්.

දුවන ලද දුර කාලයෙන් බෙදීමෙන් ලබාගනු ලබන්නේ එම කාලය තුළ පැවති  
සාමාන‍්ය වේගයය්
  
වේගය  යනු  කාලයට අනුව දුර වෙනස් වීමය්

   
    Time and Distance  graphs                  දුර කාල ප‍්රස්ථාර භාවිතය

  Graph 1.





Fig. Distance against time.
Uniform speed'
දුර කාල ප‍්රස්ථාර ය.
එකම වේගය



 Time / කාලය 1 2 3 4 5
 Distance  දුර 10 20 30 40 50
 An object has moved 50 meters in 5 seconds. 
The values for the movement are given above..
 What does the graph show?
Answer.
1. Start to finish the speed has been the same.  (Uniform speed)

2. The gradient gives the average speed.
 during that time interval. 
That is the distance divided by time.

Speed =  Distance / Time.
 V =  d/t

It follows that
Distance =  Speed x Time
         d = V x t 
and
Time =  Distance / speed.
       t = d / t

 වස්තුවක් තත් 5කදී මී50ක චලනය වී ඇත.
වරින් වර මැණගන්නා ලද දුර (විස්ථාපනය) වගුවෙහි තිබේ
 නිල් පැහැයෙන් ඇති ප‍්‍රස්‍ථාරයෙන් කවරක් ලබාගත හැකි ද?
1.ආරම්භයේ සිට අවසානය දක්වාම එකම වේගය පෙන්වය්.

2.ප‍්‍රස්ථාරයෙහි කිසියම් කාලයක දී උස කාලයෙන් බෙදීමෙන් එතෙක් දුරට පැවති සාමාන්ය වේගය ලැබේ

V  වේගය =  d   උස /  t කාලය
  V =  d/t
d  උස  බෙදීම කාලය ප‍්‍රස්ථාරයෙහි  අනුක්‍රමණය ය්
මෙලෙස ද දීමට පුළුවන
 d = V x t 
  t = d / t

  Graph 2.

Fig.Distance time graph.                              දුර කාල ප‍්රස්ථාර ය.
 Showing accelerating.                                    වේග වර්ධනය (ත්වරණ ය)
 
Starting from rest a cyclist speeds. So the starting speed is zero.
As he did 60 m in 5 seconds his speed was 60/5 = 12 ms-1.
Curved Distance Time graph shows acceleration.



 
නිශ්චලව සිටි බය්සිකල් කරුවෙක් තත්.5  ක්රමයෙන් වේගය වැඪි කර  මී.60 පැදගෙන යය් '
එවිට ඔහුගේ සාමාන‍්‍ය  වේගය
මෙසේ ය
         60/5 = 12 ms-1.
එහෙත් වක‍්‍ර වී ඇති ප‍්‍රසථාරය වේග වර්ධනයක් ( පෙන්වය්     ( ත්වරණ ය)

 Starting from zero a cyclist speeds

At the start, that means during the first second he covered only about 3 m.
His speed was only  3 ms-1
 In 2 seconds  he has covered 8 m.
Then the speed is  8/2  = 4 ms-1
The table below gives the speed at any particular time interval of one second.

 ආරම්බයෙ දී වේගය   = 0 ms-1

පළමු තත්ප රයේ ගිය දුර =
මී.  3 m
  එම නිසා වේගය =  3 ms-1
 Time. second.
කාල     තත්
 1st. 2 nd. 3 rd. 4 th. 5 th. 6th.
Speed during
each second.
              ms-1
එක් එක් තත්පරයේ දී වේගය
 

3
ms-1
 d2 - d1
 8 - 3
 =
5
ms-1
 d2- d
 
18 -8
10
 d2- d1
32-18
14
 d2- d1
60 - 32
28
 
   හය්ලය්ට් කිරීමෙන් උත්තර පෙනෙනු ඇත  To verify your answers highlight the cages.

 Can you copy and complete the chart? 
  The speed changes;                       
  Yet we say the speed is 12 ms-1.
  This is the Average speed.  
  Please note that this is not the speed through out.
 මෙම වගුව පිටපත් කර සම්පූර්ණ කරන්න

  දිවීමේදී   වේගය වෙනස් වන නමුදු, දුර ඒ සදහා ගත වූ කාලයෙන් බෙදීමෙන්
සාමාන්ය 
වේගය    ලබාගත හැකිය   
   මෙය දිගටම පවතින වේගය නොවන බැව් සැලකිය යුතුය


 What does the graph show?

  The upward curve shows increasing of speed.
This is acceleration  
 මෙම ප‍රස්ථාරයෙන් කවරක් පෙන්වය් ද?

උඩුබැලි වක්රයෙන් වේග වර්ධනය පෙන්වය්.
මෙය ත්වරණයය්
     
  Graph 3.

Fig. Speed Time gaph.                  වේග /කාල  ප‍්රස්ථාර 

 The graph is the case of an object traveling at the same speed.
Do you know the speed?  
  It is  =  25 
 ms-1.
 The speed remains the same as the graph does not show a rise or a fall.

 Has the distance moved in every second the same?
Area below the graph gives the distance moved.

 What is the accele5ration shown by the above graph?    Yes !
 It is 0 ms-2 
 It has moved 25 m  in every second.
As it has traveled  for  5 seconds  it would have gone 5 x 25  meters.

The graph shows

  Uniform  speed.
 කිසියම් වස්තුවක් එකම  වේගයෙන් චලනය වෙය්  
එම වේගය ඔබ දන්නෙහි ද?
 එය  =  25  ms-1.

 ප‍්‍රස්ථාරයෙහි නැගීමක් හෝ බැසීමක් නැති බැවින්,  වේගය නියත බැව් පෙනේ.

සෑම තත්පරයක දීම යනදුර සමාන ද?

ප‍්‍රස්ථාරය යටින් ඇති ක්‍ෂේත‍්රය  එතෙක් ගිය දුරට සමානය. (
මෙය කොළ පැහැයෙන් ඇත)

ප‍්‍රස්ථාරයෙන් පෙන්වන ත්වරණය කීය  ද?

එය  = ms-2 

තත් 5 කදී ගිය දුර = මී. 5 x 25 m.

ප‍්‍රස්ථාරය එකම වේගය පෙන්වය් 

   A diversion.                             පිට පැනීමක්        
 What is the difference between SPEED  and VELOCITY.
Velocity is speeding in only one direction.
Speed =  Distance/ Time.
Velocity = Displacement / Time.

 වේගය හා ප‍්‍රවේගය  අතර වෙනස කුමක් ද?
   ප‍්‍රවේගය  එක් දිශාවකට පමණි
   වේගය ට දිශාව බලපාන්නේ නැත

  
ප‍්‍රවේගය  = විස්ථාපනය / කාලය
  වේගය  =   දුර /  කාලය
                   




  








Distance time graph, for 4 s. is a straight line showing uniform speed.

තත්. 4ක දුර කාල ප‍්‍රස්ථාරය සරල රේඛාවකි
එනම් වෙගය එකාකාරය



 Vertical displacement  =   3  units
 Displacement to east = 4  units
Distance traveled  = 5  units
Example.
The moon speeds round the earth with almost the same speed. Once in about       28 days it completes an orbit.
Though the speed remains the same as the direction changes moon's velocity is not the same.

 සිරස් විස්ථාපනය =  ඒකක 3
 නැගෙන හිරට විස්ථාපනය = ඒකක 4
 දුර = ඒකක 5 

 උදාහරණයක්
චන්ද‍්‍රයා  දින 28 කින් පෘථිවිය වටා යය්. එහි වේගය නියතය.

එහෙත් දිශාව වෙනස් වන බැවින් ප‍්‍රවේගය  වෙනස් වෙය්

     .   
Changing of speed.                    වේග විපර්යාස

         The figure shows the two pedals in a car that can do this.
            

  Pressing the accelerator will          accelerate;
 That means the speed will increase.
  Releasing the accelerator        will decelerate. Speed will reduce
The brake pedal will do the same thing very quickly.



  රූපයෙන්   රථයක  පෙඩ්ල්ස්‍    දෙකක් පෙන්වය් 
දකුණෙන් ඇති වේගවර්ධකය තද කිරීමෙන් ත්වරණයක් ලැබේ   
එය ලිහිල් කිරීමෙන් හෝ තිරංග පෙඩලය එබීමෙන් වේග මර්ධනයක් ඇතිවෙය්    මෙය ඍණ ත්වරණයය්

Acceleration.           ත්වරණය




















Fig. Speed(Velocity) time graph.
When there is acceleration the graph is inclined upward,  The steepness shows whether the acceleration us high or low.

         වේග/ (ප‍්‍රවේග)   කාල ප‍්‍රස්ථාරය
         ත්වරණයක් ඇති විට රේඛාව ඉහලට යය්.

 
Acceleration = (Early velocity - final velocity) /  Time
 a  =   (V 2 -  V1) / t

This is a case of increasing speed in a regular way.

 
ත්වරණයේ මහිමය ආනතිය පෙන්වය්.
ත්වරණය =  වේග වෙනස / කාලය

වේගය එකම අනුපාතයකින් වැඩි වීමක් පෙන්වය්

    The change in speed  =  25 - 10   = 15 ms-1           වේග වෙනස
     Time taken to change  = 6 seconds                 කාලය
     Rate of change =  15 / 6 m/s  per second     අනුපාත වෙනස  
     Acceleration     = 2. 5 ms-2                   ත්වරණය

 
 
  Formulae for calculations.  ගණනය කිරීමට සූත‍‍‍්‍ර
 
Distance = Average Speed x  Time
 
      d =  Va x t

  දුර = සාමාන්ය වේගය x කාලය
  Average speed =    Distance / time.     Va= d/t සාමාන්ය වේගය
=
 දුර  / කාලය
 Velocity = Displacement / time.  V =d/t   ප‍්‍රවේගය =   විස්ථා   පනය / කාලය
 Acceleration  =  Change in speed / time.  A= (V2 - V1) / t. ත්වරණය =  වේග වෙනස / කාලය
  Distance with acceleration. d=ut+1/2 at2 දුර  ,  ත්වරණය ඇතිව
 Under  uniform acceleration only   එකාකාර වේගය ඇති විට පමණය්
 Average velocity Va =   ( V1 + V2) / 2. සාමාන්ය වේගය
 Final velocity V2 = 2 x Va. උපරිම වේගය


    Multiple choice questions.

 1.  Arthur starting from rest scoots 100 m. in 10 seconds. Which is correct.
 A. His movement  is uniform.
 B. He showed  uniform acceleration.  
 C. He has an average speed of 
                                     10 ms-1
 D. He has a top speed of 10 ms-1

  1.ආතර් නිසලව සිට නියත ත්වරණයක් ඇතිව තත්.10ක දී මී.100 දීවේ ය.
 ඒ අනුව  නිවැරදි නිගමණය කුමක් ද?
A-ඔහුගේ චලිතය ඒකාකාරය.
B-ඒකාකාර ත්වරණයක් පෙන්වය්. 
C-ඔහුගේ සාමාන්ය වේගය   10 ms-1
D- ඔහුගේ උපරිම වේගය  10 ms-1


    From  2 to 4 .  Use this graph to get the answers.
    
  
 
  
  2.   What does the graph indicate
      A.  Increasing speed.    
      B.  Uniform speed.
      C. Acceleration.
      D.   Deceleration.

 3.   What is the total distance traveled in 5 seconds.
       A.   75 m.   B. 37.5 m    C.    12.5 m.  D. 25 m.

 4.   What is the speed for the first 3 seconds?
       

   
 2.ඉහත  ප‍්‍ස්ථාරයෙන් පෙන්වනුයේ
A-වේග වර්ධනයකි.
B- ඒකාකාර  වේගය.
C- ත්වරණයක්.
D- වේග මර්ධනයකි.


 3. තත් 5 කට ගිය දුර.
 A.   75 m.   
 B. 37.5 m   
 C.    
12.5 m.  
 D. 25 m.

 4. පළමු තත් 3ට දක්වන වේගය.
 A.  15 ms-1
 B.  7.5 
ms-1
 C.  5 
ms-1.   
 D,  3 
ms-1.

From question 5 to  7.


5.  What does the graph show?
        A.  Total distance to be 25 m.
        B.  Uniform speed.    
        C.  Acceleration. 
        D.  Deceleration.
 6.  What is the average speed?
        A. 17 .5 Ms-1.   
        B.  17.5 ms-2.
        C.  7.5 ms-1.  
        D. 7.5 ms-2.
7.  What is the total distance?
        A.  15x6 m   B. 10 x 6 m ,    C.25 X 6 m.   D.  17.5 x 6. m 
 
5.ඉහත  ප‍්‍ස්ථාරයෙන් පෙන්වනුයේ
A-සම්පූර්ණ  දුර  25 m.
B.ඒකාකාර  වේගය.
C- ත්වරණයක්.
D-වේග මර්ධනයකි.

 
6. සාමාන්ය වේගය 
        A. 17 .5 Ms-1.   
        B.  17.5 ms-2.
        C.  7.5 ms-1.  
        D. 7.5 ms-2.

7.සම්පූර්ණ  දුර 

 A- 15 x6  m
 B. 10 x 6 m ,   
 C.25 X 6 m.   
 D.  17.5 x 6. m


For  the questions 8 to 10.  

 Martin cycles 100 m  in  5. seconds starting from rest.  Assuming the acceleration  to be uniform .
  8.  What is the average speed ?   
 A. 100 / 5 ms-1.  
 B. 100/5 ms-2  
 C.  100 /2 x 5 ms-1.      
 D.  100 /2 x 5  ms-2.

  9.  What was the highest speed achieved?
  A.  20 ms-1.  
  B. 40 ms-1 .  
  C.  80 ms-1
  D.  100 ms-1.

  10. What was the acceleration?
        A. 20/5 ms-2
        B.  20 x 5 ms-2
        C.  40/ 5 ms-2  
        D.  100 / 20 ms-2.   

 නිෂ්චලව සිට තත්. 5කින්, මාර්ටින් මී.100ක් පැදගෙන යය්

8. සාමාන්ය වේගය
 A. 100 / 5 ms-1.  
 B. 100/5 ms-2  
 C.  100 /2 x 5 ms-1.      
 D.  100 /2 x 5  ms-2.

 9. ඔහුගේ උපරිම වේගය. 

  A.  20 ms-1.  
  B. 40 ms-1 .  
  C.  80 ms-1
  D.  100 ms-1.

10. ඔහුගේ  ත්වරණය .
        A. 20/5 ms-2
        B.  20 x 5 ms-2
        C.  40/ 5 ms-2  
        D.  100 / 20 ms-2.   

High light to get the   ANSWERS .        පිළිතුරු සදහා හය්ලය්ට් කරන්න
 
     1.-   C,    2.- B,   3.-     D,   4.-   C,   5.- C,    6.- A,   7.-   D,   8.-  A,   9.-  B,     10.- C.

    Method of working from Q, 8 - 10. සාධන ක‍්රමය

   8. Average speed
                 =  distance / time.
                       = 100m /5s    = 20 ms-1

  9. When there is uniform acceleration    Maximum speed = 2x Average speed.
  That is  "       "     = 2x 20  = 40  ms-1

  10. Acceleration 
             = change in speed / time.
             =  40 -0           ms-1     
                    5
                  S -2
 








  
                                




Comments